Safety Belt එකක් ගන්න ඔ්නැ.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මට සේප්ටි බෙල්ට් (Safety Belt) එකක් ගන්න ඔ්නැ. සාමාන්‍ය මට්ටමේ බෙල්ට් එකක්. ලයිට් කණුවක බල්බ් එක මාරු කර ගන්න වගේ වැඩ වලට.

    කොළඹ අවට කොහෙද ගන්න තියෙන්නෙ?

    ගාන කීයක් විතර වෙයිද?
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,984
    113
    34
    Kalutara
    ප්‍රාදේශීය සභාවට කියපන් ලයිට් මාරු කරන්න. තෝ ඔව්ව කරන්න යන්න එපා.

    අන්න එදා ලංකාවටම කරන්ට් ගිය වෙලේ කරන්ට් එක ලං වෙලා වැඩර් වගේ කණුවේ කරන්ට් වයර් එක අල්ලන් හිටපු එකෙක් කරන්ට් එක ආපු කරන කට්ට කරවෙලා ගිහින්.
     
    • Like
    Reactions: ChoronaSottiya