Doly said:hmmm!
Lassanai ..
meka kiyawaddi mata mage " mata hakinam " poem eka matak una.
lassani
chintha4u said:loketa horen, loketa bayen adare karana,
ahinsaka samanala patiyekge, bolada aadare ....

~ Fiona ~ said:harima lassana nirmanayak akkiyoo....![]()
DJ_LASITHA said:hmmmm elazzzzz gooOOdaK LaSsanaizzzz
methsri said:hmm lassanai akkilassani
![]()
එක පාටකින් තිබුන...මගෙ ජීවිතේ...
දහස් වර්ණයන්ගෙන්...ඔපවත් කල...
ඒ ආදරේ....
මේ ලෝ තලේ...පිපී..
මලක් මලක් ගානෙ...
ලියා තැබූ..
ඒ ආදරේ...
ඔයා මට මේ ...අහස වගේ...
රත්තරන්...ඔයා මගෙයි...
හැමදාමත්...කිව්ව
එ ආදරේ....
අපේ ජීවිත...
දෙකක් නොවෙයි...එකක් යැයි...කිව්ව
එ ආදරේ....
එ ආදරේ....
අද මා තනිකර...
යන්න ගිහින්
methsri said:hmm lassanai akkilassani
![]()
thank u so much again...,