kitty*** said:
සත්තයි රත්තරං
සඳක් තරම් දුරින් හිටියට
ආදරේ අඞුවක් නෑ බිංදක්වත්...
පපුව පුරෝලා තිබ්බ ඒ ආදරේ
අද ලොකු ගින්දරක් වෙලා..
ඒත්...
පුංචි පළගැටියෙක් වගේ ඒ ගින්දරෙන් දැවෙනවා
ආදරේ නිසා..අපේ ආදරේ නිසා...
කවමදාකවත් ආයෙ හමුනොවුනත්
ඔයා තරම්ම මමත් ආදරයි
රත්තරං...
අපි වෙන්වෙමු
අපිට අපි අයිති නැති නිසා
මේ ආත්මෙදි විතරක්...
මීට පස්සෙෙහැම ආත්මෙකම අපි අපේම වෙන්න
කියලා..
සදහටම මං සඳක් වෙලා
වළාකුලු අතර තනි වෙන්නම්....
අක්කෙ..එ වචන ..ටික..හැම දාම..මගේ ලග තියෙවි...එපා වෙල තිබිච්ච ජිවිතයට අක්ක පොඩි බලාපොරොත්තුවක් ගෙනාව ....මේ ආත්මෙදි ...මගෙ ආදරෙ අයෙ ලබෙන එකක් නැ....එත් උපදින උපදින ආත්මයක් ගානෙ..මම පතන්නෙ...එ ආදරෙ විතරයි

samahara wita api prarthana karana hama dema apita nolabewi..
namut jeevithe sundaray kiyala danevi...