Saharan Home Edition

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    13,799
    11,297
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කියන්නේ නෑ ඔය ලීක් එක හරි කියලා. හැබැයි මට මතක විදියට ඉස්සරත් ඔහොම ලීක් වුනා. රෙගියුලේටරේ ගහල ගෑස් කුකර් එක වහල තියෙනකොට ලීක් එක නවතිනවා. 😑
    පොඩි කාලේ වැඩි තේරුමක් තිබුනෙත් නෑ ඔය ගැන. එකපාරක් ඔය ඇතුලෙ තියෙන පින් එක ඇතුලට ඔබලා අතෑරියම හරිගියා🤔