sai baba

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ බබා කිව්වට බබාම නෙවෙයි නේද :rofl: මේක එළකිරි ජෝක්ස් එකේ දැම්මොත් මොකෝ ? :P:P දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද අතින් අළු මවන්නේ ? අඟුරු කෝච්චියක වැඩ කරලා තියනවද කලින් ? :rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ බබා කිව්වට බබාම නෙවෙයි නේද :rofl: මේක එළකිරි ජෝක්ස් එකේ දැම්මොත් මොකෝ ? :P:P දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද අතින් අළු මවන්නේ ? අඟුරු කෝච්චියක වැඩ කරලා තියනවද කලින් ? :rofl:

    youtube giya nam meyage weda lassanata balaganna puluwan..:lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    උඹ බබා කිව්වට බබාම නෙවෙයි නේද :rofl: මේක එළකිරි ජෝක්ස් එකේ දැම්මොත් මොකෝ ? :P:P දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද අතින් අළු මවන්නේ ? අඟුරු කෝච්චියක වැඩ කරලා තියනවද කලින් ? :rofl:

    LOL
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    බබො මට හුජ්ජ බර වෙනව පැය බාගෙන් බාගෙට මොකක්ද කරන්න ඕනි.. :eek:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    590
    113
    අනේ මන්දා...!!!
    උඹ බබා කිව්වට බබාම නෙවෙයි නේද :rofl: මේක එළකිරි ජෝක්ස් එකේ දැම්මොත් මොකෝ ? :P:P දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔයා කොහොමද අතින් අළු මවන්නේ ? අඟුරු කෝච්චියක වැඩ කරලා තියනවද කලින් ? :rofl:

    උඹට එච්චරද දැනගන්න තියෙන්නේ??? :frown::frown::frown::growl::growl::growl:

    බබො මට හුජ්ජ බර වෙනව පැය බාගෙන් බාගෙට මොකක්ද කරන්න ඕනි.. :eek:

    තොට දියවැඩියාව හැකි ඉක්මණින් බෙහෙත් ගනින් බබා හුකුම් බලබල ඉන්නේ නැතුව...!!! :yes::yes::yes::lol::lol::lol:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    බබා නැගිටපියකො යකෝ......
    උඹ එනකන් අපි නිදා ගන්නැතිව බලන් ඉන්නේ. පව් නොදී වරෙන්කෝ...

    බබෝ උඹෙයි මගෙයි REP + කැපෙන් නැතිවෙන්න මොකක් හර්‍ර සුත්‍රයක් කියපිය්කො.
    අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ...
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    සායි බබා යූස් කරන සිගරට් වර්ගය කුමක්ද :confused::confused::confused:

    1 Pall Mall
    2 Gold leaf
    3 Malborro
    4 Mosh

    නිවැරදි පිලිතුර තොරා. සායි බබාගෙන් වරයක් ඉල්ලනු මැනවි එය ඉශ්ට වේ