sai baba

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඔබ වහන්සේ ගේ ගිණුමේ සල්ලි Rs 400000000000 තියෙන බව ඇත්තද? අනේ මට අනුකම්පා කර ඒකෙන් 10000000 විතර දෙන්න බැරිද? බොරුනම් බලන්න සීයට එකක් වත් නෑ!!
     

    sai baba

    Member
    May 1, 2011
    40
    8
    0
    ඔබ වහන්සේ ගේ ගිණුමේ සල්ලි Rs 400000000000 තියෙන බව ඇත්තද? අනේ මට අනුකම්පා කර ඒකෙන් 10000000 විතර දෙන්න බැරිද? බොරුනම් බලන්න සීයට එකක් වත් නෑ!!
    බාබා ගේ ඒ සිලුම මුදල් දෙවියන්ගේ මුදල් පින්වත
    එය ඔබට අකැපයි
    :no::no::no::no::no:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    බාබා ගේ ඒ සිලුම මුදල් දෙවියන්ගේ මුදල් පින්වත
    එය ඔබට අකැපයි
    :no::no::no::no::no:


    mata aththama kiyanna danata oyata ganu kiyak withara innawada babo ? :eek:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    බාබා ගේ ඒ සිලුම මුදල් දෙවියන්ගේ මුදල් පින්වත
    එය ඔබට අකැපයි
    :no::no::no::no::no:

    කවුද ඔය ගොල්ලන් අදහන දෙවියන්?
     

    sai baba

    Member
    May 1, 2011
    40
    8
    0
    බාබාට නැවත යාමට කාලය පැමිණ ඇත
    ඔබසියලුදෙනාටම ශාන්ති වෙවා
    සුභ අනාගතයක් වේවා! ! !:yes::yes::yes:
     

    sai baba

    Member
    May 1, 2011
    40
    8
    0
    පිවිතුරු හදවත් තුල දෙවියන් සැමදා ජීවමානයි
    නැවත හමුවෙනතුරු ඔබට ශාන්ති වේවා
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පිවිතුරු හදවත් තුල දෙවියන් සැමදා ජීවමානයි
    නැවත හමුවෙනතුරු ඔබට ශාන්ති වේවා

    එන්න එන්න ඔරිජිනල් අයිඩි එකෙන් දැන්...:lol::lol::P
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ලෞකික කරුණු ගැන බාබාගෙන් නොවිමසා සිටිම මැනවි පින්වත


    මොකෙද්ද මේ?? එහෙනම් මොන මගුලකටද කියන්නෙ ඕන දෙයක් දෙනව කියල......දැන්නම් බබා කියල බලන්නෑ.......