two possibilities;
1. False Flag
2. JVP
රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේකයි කියල පෙන්නනන්න් හදන්නේ.
පස් කේස් එකත් මෙහෙමනේ...
මෙ වගෙ දෙවල් උලුප්පලා රටේ තියන සැබෑ ප්‍රශ්න අමතක කරනව මිනිස්සුන්ට බං.. විල්පත්තු මහ පරිසර විනාශය,ජීවන වියදම, සංවර්දනය,තියන්න ඕන මැතිවරණ,සහල් ප්රශ්නය, etc
එකක් වත් වැදිලා නැහැවේ බන්. ඌ අල්ලගෙන Training යවන්න ඕන.

The motive should be considered first. There is no White vans or state sponsored terrorism (killing of beggars in Colombo in the night, Ratupaswala killing of 2 civilians (one child) -all unarmed) or Drug Lords (some politicians ) or even Killings like Kahawatta - . So who did it for what motive and who will gain from this? Do not be misled by media think independently and come to a decision.










"මම මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ බයිසිකලේ පිටිපස්සේ හිටියේ කාලෝ ෆොන්සේකා.
ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන පිස්සෙක් වගෙ නිකම් පිස්සෙක් වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියා.."
-චතුර සේනාරත්න..-
![]()


ඕක උන්ගේම ප්ලෑන් එකක් බං !
නැත්තං ඔච්චර ලග ඉදන් තියලත් සුළු තුවාලයක් වත් නැති වෙන්නේ කොහොමද ?









, බලපල්ලා එකෙත් හැටි. . . මෙවා වෙඩිද ? එහෙම නැත්තන් මල්වෙඩිද ? 
, GMOA උනුත් ඉදලා ඉවරයි
.
රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො මිනී මරනෝ
. . . GMOA එවුන් මිනී මරනෝ
. . .
එක ඇත්ත. . . යකඩ වලටවත් ගන්නේ නැති උබේ බස් ටික පාරේ දුවන එකෙන්ම අපිට එක හිතාගන්න පුළුවන්.සයිටම් උන්ගෙම වැඩක් වෙන්න බැරිත් නෑ..... කොහොම උනත් ඕක අතුරුගිරිය පොලීසියෙන් සුටුස් ගාලා හොයා ගනී.... හරිම කාර්යක්ෂම පොලීසිය මේ පැත්තටම තියෙන.....![]()
