SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේකයි කියල පෙන්නනන්න් හදන්නේ.
    පස් කේස් එකත් මෙහෙමනේ...
    මෙ වගෙ දෙවල් උලුප්පලා රටේ තියන සැබෑ ප්‍රශ්න අමතක කරනව මිනිස්සුන්ට බං.. විල්පත්තු මහ පරිසර විනාශය,ජීවන වියදම, සංවර්දනය,තියන්න ඕන මැතිවරණ,සහල් ප්‍රශ්නය, etc

    Exactly !!!

    විල්පත්තු මහ පරිසර විනාශය,ජීවන වියදම, සංවර්දනය,තියන්න ඕන මැතිවරණ,සහල් ප්‍රශ්නය !!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකා බඩ්ඩෙ කොස්කොල සෙට් එකයි, GMOA ත්‍රස්ත ඩොක්කු සෙට්එකයි, ජෙප්පොයි, පෙරෙට්ටොයි ඔක්කොම එකතුවෙලා එකයි අද හෙට පවත්වන පවත්වන ඒකාබද්ද පුවත්පත් සාකච්ඡාවකදී හෙලිවන උද්වේගකාරී මහා හෙලිදරව්ව........!!!!! :shocked: :shocked: :shocked:

    පපර පපර පා.................

    සයිටම් ලොක්කාට වෙඩි තියාගත්තේ එයාමයි. පිස්තෝලේ දීලා තියෙන්නේ නෙවිල් ලොක්කා... කඩේ වහයි කියලා බයට සිම්පති එකක් ගන්න එයාම වැඩේ කරගෙන... :lol: :lol: :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,161
    20,760
    113
    හස්තිශෛලපුර
    The motive should be considered first. There is no White vans or state sponsored terrorism (killing of beggars in Colombo in the night, Ratupaswala killing of 2 civilians (one child) -all unarmed) or Drug Lords (some politicians ) or even Killings like Kahawatta - . So who did it for what motive and who will gain from this? Do not be misled by media think independently and come to a decision.

    yea..:yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    තනිකර මාධ්‍ය සංදර්ශන.

    ඔය යකාව "මැරුවා" කියලා මොකක්ද ඩොකාලට තියෙන වාසිය? :rofl:
    අහක ඉන්න ගැරඬි මරනවට වඩා වාසියිනෙ නඩුවෙ ෆයිල් හංගං ඉන්න ඇමතියට ගේම දුන්නනම් :yes:
    අඩුගානෙ නෙවිල් ෆ්‍රනෑන්ඩොට?? :confused:

    සමීර සේනාරත්න කියන්නෙ වෙඩි තියලා මරන්න තරම් "පොරක්ද"? :lol::lol::lol:

    " ආනන්ද , වාහනය තව අඟලක් උස උනානම් මං ගොඩ "
    චෞර රැජින , 59 පිටුව.​

     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සුපුරුදු පරිදි ඔන්ලයින් උසාවිය තීන්දු ඉදිරිපත් කරමින් සිටියි...තව ටිකක් ඉවසුවනන්... කට්ටියගේ ෆෝන් ලොග් එහෙම පරික්ක්ෂා කරනකන්...මුගේ පුද්ගලික කොන්තරයක්ද කවුද දන්නේ...මෙ වෙඩිල්ලෙන් ඩොකාලට අන්තරේට වඩා සයිට්ම් එකට තියන ගෙන් එක වැඩි..ගෙදර තිබ්බ කබල්ම කාර් එකෙන් එදා ගිහින් තින්නෙත් මට පෙන්නේ...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕක උන්ගේම ප්ලෑන් එකක් බං !
    නැත්තං ඔච්චර ලග ඉදන් තියලත් සුළු තුවාලයක් වත් නැති වෙන්නේ කොහොමද ?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "මම මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ බයිසිකලේ පිටිපස්සේ හිටියේ කාලෝ ෆොන්සේකා.
    ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන පිස්සෙක් වගෙ නිකම් පිස්සෙක් වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියා.."
    -චතුර සේනාරත්න..-


    :rofl::rofl::rofl:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    "මම මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒ බයිසිකලේ පිටිපස්සේ හිටියේ කාලෝ ෆොන්සේකා.
    ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන පිස්සෙක් වගෙ නිකම් පිස්සෙක් වගේ වෙඩි තියාගෙන තියාගෙන ගියා.."
    -චතුර සේනාරත්න..-


    :rofl::rofl::rofl:

    :lol::lol:
    බලමු ගැමුණු මොනවද කියන්නේ කියලා
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඕක උන්ගේම ප්ලෑන් එකක් බං !
    නැත්තං ඔච්චර ලග ඉදන් තියලත් සුළු තුවාලයක් වත් නැති වෙන්නේ කොහොමද ?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    yako wedi 4k thiyala age gewennawath thiyanna beida. Mun hithanne janathawa harak kiyala
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තවත් ටෙලියක් එලියට. :cool:

    වෙඩි 4ක් තියලත් කිසිම හානියක් නැහැ:no:, බලපල්ලා එකෙත් හැටි. . . මෙවා වෙඩිද ? එහෙම නැත්තන් මල්වෙඩිද ? :lol:

    දැන් ඉතින් රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො ඉදලා ඉවරයි:dull:, GMOA උනුත් ඉදලා ඉවරයි:dull:.

    මෙන්න මිනී මරනෝ:shocked: රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො මිනී මරනෝ:shocked:. . . GMOA එවුන් මිනී මරනෝ :shocked:. . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සයිටම් උන්ගෙම වැඩක් වෙන්න බැරිත් නෑ..... කොහොම උනත් ඕක අතුරුගිරිය පොලීසියෙන් සුටුස් ගාලා හොයා ගනී.... හරිම කාර්‍යක්ෂම පොලීසිය මේ පැත්තටම තියෙන..... :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සයිටම් උන්ගෙම වැඩක් වෙන්න බැරිත් නෑ..... කොහොම උනත් ඕක අතුරුගිරිය පොලීසියෙන් සුටුස් ගාලා හොයා ගනී.... හරිම කාර්‍යක්ෂම පොලීසිය මේ පැත්තටම තියෙන..... :lol:
    එක ඇත්ත. . . යකඩ වලටවත් ගන්නේ නැති උබේ බස් ටික පාරේ දුවන එකෙන්ම අපිට එක හිතාගන්න පුළුවන්.;)