SAITM doctors

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    දැන් ද SAITM එකේ පලවෙනි බැච් එක ආවේ? :eek::eek: මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....:baffled: එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ, :rolleyes: එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ, :rolleyes:පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...:rolleyes: බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද? :baffled::baffled::rolleyes:

    මම හිතුවේ උන් කියල...:rofl::rofl::baffled: බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...:shocked::baffled:

    sirawata
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.

    True!

    We should have many more quality private universities in the country
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් ද SAITM එකේ පලවෙනි බැච් එක ආවේ? :eek::eek: මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....:baffled: එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ, :rolleyes: එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ, :rolleyes:පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...:rolleyes: බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද? :baffled::baffled::rolleyes:

    මම හිතුවේ උන් කියල...:rofl::rofl::baffled: බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...:shocked::baffled:

    දැන් දීපල්ලකෝ උත්තර?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    I think you should make a meme out of this and post on fb everywhere.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Umbalata hena amarui ne Private Uni gihin Doctor's la weddi minisu ? Mona huthakatada oi oya Gov ponna huthawal walata gihin iskole kaledi guti kapu ponayagen rag wei wei puka didi balu wewei Doctors la wenne?! Mung full ahatal eke goda yanawa salli wisi karala Jelous wene nadda oi itinthopila amuthuwak neme :lol: Gov ponnayanta ridei -rep dei :P :rofl:
     
    would love to see your rep page :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් දොස්තරල,:lol::lol::lol: ඔකුන් act-16 ලියලද නැනෙ,:P එහෙනම් ඔකුන් දොස්තරක කියල පිලිගන්ඩ බැ,:no::no: ලoකාවෙ නිතිය අනුව මෙහෙ බේත් දෙන්ඩ නම් අනිව act-16 පාස් වෙන්ඩ ඔනෙ,:cool::cool: ඔකුන්ට මොන act-16 ද,mbbs කඩදසිය සල්ලි දී ගත් පමනින් දොස්තර කෙනෙක් බිහි නොවේ.:no::no:
     
    ලොල් උබල හෙන මොඩ මිනිස්සු බන් කට තියෙනා හින්ද ඔහෙ කියවනව ආතක් පාතක් නොදැන ඔව් ඉතින්,:confused:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ලොල් උබල හෙන මොඩ මිනිස්සු බන් කට තියෙනා හින්ද ඔහෙ කියවනව ආතක් පාතක් නොදැන ඔව් ඉතින්,:confused:

    mama lankawe anathayek neme bung Mata Sinhala Kiyawanna ba bung English hari Singlish walin dapan :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama lankawe anathayek neme bung Mata Sinhala Kiyawanna ba bung English hari Singlish walin dapan :rofl:
    හා, රට ගොනෙක් කියලනම් පේනව උබල වගේ 8 පාස් ගොන්නු තමා mbbs ගැන කතා කරන්නෙ පව්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    ලොල් දොස්තරල,:lol::lol::lol: ඔකුන් act-16 ලියලද නැනෙ,:P එහෙනම් ඔකුන් දොස්තරක කියල පිලිගන්ඩ බැ,:no::no: ලoකාවෙ නිතිය අනුව මෙහෙ බේත් දෙන්ඩ නම් අනිව act-16 පාස් වෙන්ඩ ඔනෙ,:cool::cool: ඔකුන්ට මොන act-16 ද,mbbs කඩදසිය සල්ලි දී ගත් පමනින් දොස්තර කෙනෙක් බිහි නොවේ.:no::no:

    oka lesida? mn dakka fb eke sahenna aya karala pass wenawa.. issaranm amaruilu pass wenne poddai Negative marking ekak tiyenne kiyala... dn lesi karala athi...
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දැන් ද SAITM එකේ පලවෙනි බැච් එක ආවේ? :eek::eek: මම හිතුවේ මුන් කාලෙක ඉඳන් ඉන්නවා කියලනේ....:baffled: එතකොට මේ නිව්ස් වලට ගිය දකුණු කකුල වෙනුවට වම කකුල ඔපරේෂන් කරේ, :rolleyes: එතකොට වෙන අසනීපෙකට බෙහෙත් කරන්න ගිහින් ලෙඩාගේ අත නිකරුනේ කැපුවේ, :rolleyes:පොඩි ළමයට දීපු ඉන්ජෙක්ෂන් වරද්දල ළමයි මරුනේ...:rolleyes: බෙහෙත් වරද්දල දීල ලෙඩ්ඩු මරුනේ මේවා කරේ SAITM උන් නෙමෙයි ද? :baffled::baffled::rolleyes:

    මම හිතුවේ උන් කියල...:rofl::rofl::baffled: බලන් ගියාම උන්ට බැන බැන උද්ගෝෂණ කරපු රජයේ උනුත් අම්බානෙක බුල් ගහලනේ...:shocked::baffled:
    :baffled::baffled::baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe doctors la loku hingayak thiyanawa. Durapalath wala minissunta week end eke private salli deela beth gannawath doctor kenek naha.
    Private campus open karala hari government ekatama student loan deela hari ratata ona pramanayata doctors la hadanna ona.

    Minissu billata deela mulu lankawema doctors la strike karana eka
    Beheth Mafia, Body part weladama
    Channeling kiyala minissu gasa kana eka
    Mona balu wadak kalath doctors union eka madihath wela karapu doctor ge name ekawath media ekata nodi seen eka yata gahana eka, ewa hoyanna giyoth ratama doctor la stike karana eka.
    Gov doctors union ekata ona widiyata anduwa kade yawana eka

    Oya okkoma issarahata adu wei. Wena ratawala wage lankawe minissuth doctor lata waradi kalama wandi illala nadu daana thathweta ei issarahata.

    Issara engineers lata, lawyers latath ohoma sellan danna puluwan, eth private degree ekka ewa ehemma nathi una.

    Anik hama rakiyawa wagema doctor kenek wennath ona subject ekata adare subject eka ange thiyana manussayek. Ehama nathuwa hamba karanna witharak balagena medicine yana mudalalila nemei.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    SAITM ගුණාත්මක භාවය ගැනනම් කිසිත් නොදනිමි. අවශ්‍ය වන්නේ SAITM එකට බැන බැන නොසිට එයට වෛර නොකර එහි ගුණාත්මක තත්වය ඉහල නැංවීම සහ විශේෂයෙන්ම බංග්ලාදේශයේ පිරිනමන කිසිඳු ගුණාත්මක බාවයකින් තොර වෛද්‍ය උපාදි සඳහා රජයේ අවධානය යොමු කරවීමය.

    :yes::yes::yes: මේකේ ඉන්න බාගෙට බාගයක් උන්ට නොතේරෙන්නෙත් ඕකමයි. සයිටම් එපා කියලා හැත්තක් කාලකන්නි වෙන අතර තව උන් සයිටම් එකට ගිහින් බාල විදියට ඩොක්ටර්ස්ලා වෙලා කාලකන්නි වෙනවා. දොස්තරලා කියන්නේ දැන් මනුස්සකමට වඩා බිස්නස් එකක් විදියට කරන රස්සාවක්.

    ඩොක්ටර් කෙනෙක් ප්‍රතිකාර කරන ලෙඩාගේ වගකීම සෑහෙන දුරට ගන්නත් යම් වෛද්‍ය ප්‍රතිකාරයක් හේතුවෙන් ලෙඩෙක් මැරුනා හෝ සදාකාලික දුබලතාවයකට පත් වුනා කියලා ඔප්පු වුනොත් අනිවාර්යෙන්ම නීතිමය ක්‍රියාමාර්ග අරන් සුළු දඬුවම් වල ඉඳලා ජීවිතකාලයටම සේවය අත්හිටුවලා සිර දඬුවම් ලබාදීම වගේ වෙනකම් දඬුවම් දෙන්න ඕන. හේතුව දැන් දොස්තරලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බෙහෙත් දෙන එකත්, සල්ලි වෙනුවෙන් ලෙඩ්ඩුන්ව ලොකු අවදානමකට දාන එකත් සහ බොහොමයක් ප්‍රතිකාර ලබා දෙන දොස්තරලා අඩු ගානේ ඔහුගේ හෝ ඇයගේ නමවත් සඳහන් නොකර බෙහෙත් නියමකිරීමයි :-)angry: රජයේ රෝහල් වල ).
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,368
    113
    Colombo
    Lankawe doctors la loku hingayak thiyanawa. Durapalath wala minissunta week end eke private salli deela beth gannawath doctor kenek naha.
    Private campus open karala hari government ekatama student loan deela hari ratata ona pramanayata doctors la hadanna ona.

    Minissu billata deela mulu lankawema doctors la strike karana eka
    Beheth Mafia, Body part weladama
    Channeling kiyala minissu gasa kana eka
    Mona balu wadak kalath doctors union eka madihath wela karapu doctor ge name ekawath media ekata nodi seen eka yata gahana eka, ewa hoyanna giyoth ratama doctor la stike karana eka.
    Gov doctors union ekata ona widiyata anduwa kade yawana eka

    Oya okkoma issarahata adu wei. Wena ratawala wage lankawe minissuth doctor lata waradi kalama wandi illala nadu daana thathweta ei issarahata.

    Issara engineers lata, lawyers latath ohoma sellan danna puluwan, eth private degree ekka ewa ehemma nathi una.

    Anik hama rakiyawa wagema doctor kenek wennath ona subject ekata adare subject eka ange thiyana manussayek. Ehama nathuwa hamba karanna witharak target karan medicine yana mudalalila nemei.

    :rolleyes:
     
    :yes::yes:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මාත් එක්ක ලන්ඩන් ඒ ලෙවල් කරලා බයෝ වලට ඒ 3ක් අරන් සයිටම් ගිහින් මෙඩිසින් කරන මගේ යාළුවො ඉන්නවා. උන්ට මේ ආණ්ඩුවේ දන්සල් වල පිස්සන්ට වගේ පාරේ ලැගන් උද්ගෝෂණ කරන්නයි කැට හොලවන්නයි වෙලා නැ, උන් පට්ට ස්ට්‍රෙස් එකෙන් දවසම පාඩම් වැඩ. තොපි හිතන් ඉන්නවා වගේ සල්ලි දීල පහුවෙනිදට උපාදිය දෙන්නේ නැ , නොදකින් :rofl::rofl::rofl: