SAITM won the Case!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1. NFTH eka private ne. asiri nawaloka giyath govt hospital eheka ganna experience eka ganna ba ne.
    2. ehema karanna ona na ne. student kenek ta gaanek wenna dan govt ekata gewala ne clinical practice ganne. ithn ae athi ne. onna nikan illnawa nam waradi

    asiri nawaloka shikshana rohal nemene ban .. nevil ge eka shikshana ekak nan .. ekata minissu genna ganna one nan .. uta eka public karana puluwane.. eka lesi nadda kiyala ahanne .. ai ehema karanne nathe ?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මස්සිනේ ඉතිහාසය කියවලා වරෙං.....
    රුසියා-ලංකා නෙවිල් ෆර්නෑන්ඩු ශික්ෂන රෝහල කියල ඔවුන් රෝහල නම් කරල අරින්නේ තමන් ගේ වෛද්‍ය විද්‍යාලය නිෂ්නි-ගොරෝද් විශ්ව විද්‍යාලයට අනියුක්ත බව පෙන්වන්න. ඒ සයිටම් එක පටන් අරගෙන අවුරුද්දකින්......
    ඒ වෙන කොට මේ ප්‍රහ්නෙ තිබුනේ නෑ.....

    එ් බයිල වැඩක් නෑ.. ෙදාස්තරල තමා ඉඩ දුන් නැත්ෙත සයිටම් එකට සායනික පුහුණුව ෙදන එකට...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අහිගුණ්ඨික ගෝඨා පීඨය

    කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

    අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

    අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

    දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්‍රවේශයකි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එ් බයිල වැඩක් නෑ.. ෙදාස්තරල තමා ඉඩ දුන් නැත්ෙත සයිටම් එකට සායනික පුහුණුව ෙදන එකට...
    උඹ බයිල කියල බැහැර කරන්නේ උඹට අවාසි වන කාරණා.....


    තර්කානුකූලව හිතල බගපං මම කියන දේ වඩා ප්‍රාෙයා්ගික නැද්ද කියලා....
    නෙවිල් ප්‍රනාන්දු නිදහස් ශික්ෂණ රෝහල.....
    වැඩේ ගොඩ...ඔය එකෙක්ට කත හොල්ලන්න බෑ.....

    මම අහන්නේ ඇයි එහෙම නොකරන්නේ?????????????????
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් දැනුත් එ් ටිකම ෙවනවෙන් ෙගායිෙයා්..

    දැනුත් එහෙම වෙනවනම් ඉස්සරහට කොච්චර වෙයිද ඈ
    අපේ අලුත් දොස්තර නෝනලා මහත්තයාලගෙන්:lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන්ත් එහෙම වෙනවනම් ඉස්සරහට කොච්චර වෙයිද ඈ
    අපේ අලුත් දොස්තර නෝනලා මහත්තයාලගෙන්:lol::lol::lol:

    අැයි දැන් ෙවන එ්ව ගැන කතා නැත්ෙත බයද?
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඉතින් එහෙම කරන්න දියල්ලකෝ... ඇයි වදේ... ඒක දෙන්නෙත් නෑ... බොරැවට විරැද්ධයි විරැද්ධයි කියල කෑ ගහනව... මොන උට්ටක්ද...

    ගාන ගැන කතා කරල විසදගන්න ඔ්නි....

    අනික ෙරා්ගියා විකුණලා හරි කමක් නෑ... රටට ෙස්වයක් ෙවනව නන්.... ෙමාකද ෙරා්ගියා වික්ක කියල සල්ලි ටික අපෙත් යනවයැ...

    kawda kuhaka neda? rogiya wikunana eka nam kuhakama naha :D
    habai hospiatal ekak nadattu karanna? happo eka hena kuhakai ne..

    anit eka ai e SAITM ekata SLMC eken kiyapu changes tika karala hari paren approval eka ganna bri?
    ekat kuhakai wage da?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ බයිල කියල බැහැර කරන්නේ උඹට අවාසි වන කාරණා.....


    තර්කානුකූලව හිතල බගපං මම කියන දේ වඩා ප්‍රාෙයා්ගික නැද්ද කියලා....
    නෙවිල් ප්‍රනාන්දු නිදහස් ශික්ෂණ රෝහල.....
    වැඩේ ගොඩ...ඔය එකෙක්ට කත හොල්ලන්න බෑ.....

    මම අහන්නේ ඇයි එහෙම නොකරන්නේ?????????????????

    උඹ කියන එකත් හරි කියමු... එතෙකාට අැයි අාන්ඩුෙව් එකක් දුන් නැත්ෙත්? කුහක කමට නේද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lankawe wadi percentage ehekata paid medical care afford karanna bari nisa. :rolleyes:
    එහෙනං මොකක්ද සයිටම් ගත යුතු පියවර..???
    මොළෙන් සහ හෘදය සාක්ෂියෙන් අහපං......
    තමන්ට රෝහලක් තියෙද්දී ඇයි වෙන ඒව පස්සේ යන්නේ?
    ඇයි ඒක නිදහස් රෝහලක් කරන්න බැරි සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන්????

    ඇයි...ඇයි????
    හේතුව ඒක ජාවාරමක් වීම. හොදින් මුදල් ගලන ජාවාරමක් වීම....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kawda kuhaka neda? rogiya wikunana eka nam kuhakama naha :D
    habai hospiatal ekak nadattu karanna? happo eka hena kuhakai ne..

    anit eka ai e SAITM ekata SLMC eken kiyapu changes tika karala hari paren approval eka ganna bri?
    ekat kuhakai wage da?

    කියන එක හරියට තේරැන් අරන් හිටහන් බන්....

    SAITM එකට changes කරන්න කියන්න SLMC කවුද? changes කරන්න කියන්න ඕනි UGC එකෙන්....
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    උඹ කියන එකත් හරි කියමු... එතෙකාට අැයි අාන්ඩුෙව් එකක් දුන් නැත්ෙත්? කුහක කමට නේද?

    apoi ow. pts la wikunana eka, kochchara honda dewal da ne?
    koheda me kuhakoyo ida denne naha ne.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    at weradim nwe nam weradi tamai.
    habai, igena nogena ma ewa, wena bawa dana danama, behet karanna enawa nam, ewa chuttak wat weradi naha.

    වැරදි නන් කෝ ගනිපු ඇක්ශන්? ඉගනෙ නොගෙන කියන්න උඹට දිවැස් තියෙනවද? අනික ACT 16 එක පාස් නන් ඉගෙන ගෙන නෑ කියන්න පුලුවන්ද...
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    කියන එක හරියට තේරැන් අරන් හිටහන් බන්....

    SAITM එකට changes කරන්න කියන්න SLMC කවුද? changes කරන්න කියන්න ඕනි UGC එකෙන්....

    patta danumak ne tiyenne :D :D
    rataka docala standard ekakata genna SLMC ekata baha? etakota ona ekek awit kiwwot mata lankawe weda karanna dipan kiyala SLMC eka chance 1 denna ona? ehemada kiyanne?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන එකත් හරි කියමු... එතෙකාට අැයි අාන්ඩුෙව් එකක් දුන් නැත්ෙත්? කුහක කමට නේද?
    ආයතනයට ශික්ෂන රෝහලක් තියෙද්දී වෙන තැන් වලට යන්නේ මොකටද බං....
    කොටින් ම මම අහන්නේ ඇයි සයිටම් එක ඔච්චර නැවෙන්නේ????ඥං පචං ගාන්නේ?????
    නෑ....ඔවුනට ඕන අකි විශාල මුදල් ප්‍රමාණයක් ඉතා කුහක සහ භ්‍රෂ්ට විදියට හම්බ කර ගන්න...අන්න එකයි හේතුව.....
    නැත්තං ලක්ෂ 120ක් දෙන තමන් ගේ සිසුන් ට ඔය රෝහල හරි හමං විදියට රෝගීන් ගෙන්න ගන්න පුළුවන් නිදහස් රෝහලක් කරලා.....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එහෙනං මොකක්ද සයිටම් ගත යුතු පියවර..???
    මොළෙන් සහ හෘදය සාක්ෂියෙන් අහපං......
    තමන්ට රෝහලක් තියෙද්දී ඇයි වෙන ඒව පස්සේ යන්නේ?
    ඇයි ඒක නිදහස් රෝහලක් කරන්න බැරි සයිටම් එකේ වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන්????

    ඇයි...ඇයි????
    හේතුව ඒක ජාවාරමක් වීම. හොදින් මුදල් ගලන ජාවාරමක් වීම....

    මහත්තයෝ ශික්ෂණ රෝහලක් වෙන්න නියමිත ප්‍රොසීජෙයර් එකක් තියෙනවා නේද? ඒකට වෛද්‍ය සභාවේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ GMOA එකේ අනුමැති ලැබිය යුතුයි නේද?