SAITM won the Case!

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    katada kiyanna puluwan gov institue wala quality ekata private institue walin effect ekak wenne na kiyala

    mamanam hithanne langamata ,school system ekata una de university system ekatath wenawa anthimatama duppath minissu asarana wena eka witharai wenne

    GMOA aul thiyanawa nathiwa newei eth ???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අව්ල ? saitm එකෙන් එහෙම දානවා නම් හරි ගානක් ගෙවන්න ඕන නැත නම් ඒක 100% වැරදි .රජයේ දේවල් කාටවත් සල්ලි තිබ්බ කියල පාවිච්චි කරන්න දෙන එක වැරදි රජයේ දෙයක් .

    ඉතින් එහෙම කරන්න දියල්ලකෝ... ඇයි වදේ... ඒක දෙන්නෙත් නෑ... බොරැවට විරැද්ධයි විරැද්ධයි කියල කෑ ගහනව... මොන උට්ටක්ද...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙවිල් ගේ එකේ නොමිලේ බෙහෙත් දීල ලෙඩ්ඩු එනකන් බලන් ඉන්න වෙලේ නරකද ලෙඩ්ඩු එන්න එකක් සල්ලි දීල ඒ සර්විස් එක ගත්ත නන්...
    අරකට එකගද උඹේ සයිටම් එක මිත්‍රයා.....
    හෝමගම බේස් එක සම්පූර්ණයෙන් නඩත්තු කරන්න එහෙම නං....
    අන්න එහෙම එනව නං ඕකේ......
    නැත්තං රෝගියෙකුට ගානක් දෙනව කියන්නේ සයිටම එක ප්‍රෙපා්ස් කරපු විදියට රෝගීන්ව විකිනීමක් නේ බං.....:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kohomada class karana teachers la awit apitat rajaye pasal wala panthi kamara ona kiwwot neh? :D
    ita passe SAITM eken kiwwot, apita lab facilities madi, ewatat anduwe pin faculties ona kiyala. (kohomat enna tiyena act eke hatiyata ehema tamai wenna yanne)
    antimata SAITM eken ena docs la awit anduwe hospital wala PP karanna gattama tawat sapai neh? :)

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ගුණේ ආයේ ආණ්ඩුවේ පයන්නක් මොකටෙයි ආයතනය සතුව හොද රෝහලක් පවතිද්දී....
    ප්‍රහ්නේ එතනට රෝගීන් එන්නේ නැති එක නේ.....
    ඉතිං ඒකට විසදුම තමා මං ඔය කිව්වේ.....

    ඉතින් ෙරා්ගීන් එන එකක සර්විස් එක සල්ලි දීල ගත්තම වැරදිද...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අරකට එකගද උඹේ සයිටම් එක මිත්‍රයා.....
    හෝමගම බේස් එක සම්පූර්ණයෙන් නඩත්තු කරන්න එහෙම නං....
    අන්න එහෙම එනව නං ඕකේ......
    නැත්තං රෝගියෙකුට ගානක් දෙනව කියන්නේ සයිටම එක ප්‍රෙපා්ස් කරපු විදියට රෝගීන්ව විකිනීමක් නේ බං.....:dull:

    ගාන ගැන කතා කරල විසදගන්න ඔ්නි....

    අනික ෙරා්ගියා විකුණලා හරි කමක් නෑ... රටට ෙස්වයක් ෙවනව නන්.... ෙමාකද ෙරා්ගියා වික්ක කියල සල්ලි ටික අපෙත් යනවයැ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ෙරා්ගීන් එන එකක සර්විස් එක සල්ලි දීල ගත්තම වැරදිද...
    උඹ වලිගෙ පාගං ගුනේ.....:dull:
    උඹ මං අහපු දෙකට උත්තර දීපං......

    1- තමන් ගේ රෝහලක් තියෙද්දී ආණ්ඩුවේ කොයි පට මොකට ද?
    2- රෝහලක් පවරගෙන මුළු ප්‍රාග්ධන පුනරාවර්තන පිරිවැය දරන්න සයිටම් එක එකග ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ වලිගෙ පාගං ගුනේ.....:dull:
    උඹ මං අහපු දෙකට උත්තර දීපං......

    1- තමන් ගේ රෝහලක් තියෙද්දී ආණ්ඩුවේ කොයි පට මොකට ද?
    2- රෝහලක් පවරගෙන මුළු ප්‍රාග්ධන පුනරාවර්තන පිරිවැය දරන්න සයිටම් එක එකග ද?

    1) තමන්ෙග් එකක් දාන්න උෙන් අාන්ඩුෙව් එ්වා දුන්ෙන නැති නිසාෙන්... අැයි එෙහම කෙල්?

    2) මස් රාත්තලම ඉල්ලන එපා... සාධාරණ ගානක් ගෙව්වා නන් හරි...
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උඹ වලිගෙ පාගං ගුනේ.....:dull:
    උඹ මං අහපු දෙකට උත්තර දීපං......

    1- තමන් ගේ රෝහලක් තියෙද්දී ආණ්ඩුවේ කොයි පට මොකට ද?
    2- රෝහලක් පවරගෙන මුළු ප්‍රාග්ධන පුනරාවර්තන පිරිවැය දරන්න සයිටම් එක එකග ද?

    1. NFTH eka private ne. asiri nawaloka giyath govt hospital eheka ganna experience eka ganna ba ne.
    2. ehema karanna ona na ne. student kenek ta gaanek wenna dan govt ekata gewala ne clinical practice ganne. ithn ae athi ne. onna nikan illnawa nam waradi
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එකක් තමයි පුරැද්ද....

    uba kiyane ethkota .. oka wate pite inna minissu ..
    oka public karala kisima polimak nathuwa thiyedi
    purudda hinda okata yanne nathuwa eeta wada dura thiyana ekakata gihn purudata polim wala innwa kiyalada ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1) තමන්ෙග් එකක් දාන්න උෙන් අාන්ඩුෙව් එ්වා දුන්ෙන නැති නිසාෙන්... අැයි එෙහම කෙල්?

    2) මස් රාත්තලම ඉල්ලන එපා... සාධාරණ ගානක් ගෙව්වා නන් හරි...
    මස්සිනේ ඉතිහාසය කියවලා වරෙං.....
    රුසියා-ලංකා නෙවිල් ෆර්නෑන්ඩු ශික්ෂන රෝහල කියල ඔවුන් රෝහල නම් කරල අරින්නේ තමන් ගේ වෛද්‍ය විද්‍යාලය නිෂ්නි-ගොරෝද් විශ්ව විද්‍යාලයට අනියුක්ත බව පෙන්වන්න. ඒ සයිටම් එක පටන් අරගෙන අවුරුද්දකින්......
    ඒ වෙන කොට මේ ප්‍රහ්නෙ තිබුනේ නෑ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. NFTH eka private ne. asiri nawaloka giyath govt hospital eheka ganna experience eka ganna ba ne.
    2. ehema karanna ona na ne. student kenek ta gaanek wenna dan govt ekata gewala ne clinical practice ganne. ithn ae athi ne. onna nikan illnawa nam waradi
    මම හේතුව අහන්නේ....ඇයි ඒ??????
    ඒකට උත්තරයක් දීල ඉදපං මං ඉතිරිය කියන්නං
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම හේතුව අහන්නේ....ඇයි ඒ??????
    ඒකට උත්තරයක් දීල ඉදපං මං ඉතිරිය කියන්නං

    uba ahanne ai govt eheka tharam clinical experience ekak private eheka ganna bari kiyalada?