උබට SAitm එකේ management එකෙන් කිව්වද සාදාරන ගානක් ගෙවන්න කැමති කියල නැහැ නේ , එකයි අව්ල හොස්පිටල් එකට ඇඳක්,bulb අරන් දීල උන්ගේ pvt එකේ අය රජයේ ඒවාට දාන එකේ අව්ලක් තිනවා.
මොකක්ද තියෙන අවුල? [/SIZE]
උබට SAitm එකේ management එකෙන් කිව්වද සාදාරන ගානක් ගෙවන්න කැමති කියල නැහැ නේ , එකයි අව්ල හොස්පිටල් එකට ඇඳක්,bulb අරන් දීල උන්ගේ pvt එකේ අය රජයේ ඒවාට දාන එකේ අව්ලක් තිනවා.
ඇයි ඕක රජයට පවර ගන්නෙ? ආන්ඩුව ඉන්නෙ ප්රයිවට් කැම්පස් පවර ගන්නද?
ඉතින් ප්රයිවට් වල බෙහෙත් කලත් මොකෛා්... රටේ දොස්තරලා වැඩි වෙන එක රටේ මිනිස්සුන්ට නේ හොද...
adala naha ne godak dewal.
laga nayek ta leda wuna dawasatat adala nati wei neh.
mama kuhakai kiyala pennanna ko. mage parana thread balanna. ona nam mata ewapu msgs waladi mama minisuunta udaw karapu hati wunat pennanam.
e kisima dekadi mama kuhaka wela naha.
saitm ewun nam meke unta mechchara kalak ehema deyak wat karala naha. habai mama kuhakai.
මොකක්ද තියෙන අවුල? [/SIZE]
මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි.
එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා.
දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ.
නමුත් මම මෙ දේවල් ටික කියන්නම්
දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්.
උන් ඉන්න නිස doca ලගෙ තව පඩි වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැහැ කියල හොඳටම sure. උන් ලක්ශ 120 cover කරන්නත් ඔන නෙහ්.
අනික මැති, අමැති, මුදලාලි පුතල දුල නිසා ඒවට ආන්ඩුවෙනුත් ලොකු sup 1 ලබෙනවා කියල sure.
Private charges එහෙමත් වැඩි වෙනව. ඒක හැම doca ලටම වාසියක් වෙනවා.
කවුරු හරි හිතනව නම් ERPM වගෙ xam එකක් විතරක් පාස් වුනම ඇති කියල, ඌට මොලෙ අමරුවකුත් ටියෙනව. ERPM කරපු උන් ගෙ performance හොඳට දැකපු නිස කියන්න පුලුවන්. (හබයි හොඳ එවුනුත් ඉන්නො. ඒත් ටිකයි )
එක xam 1 කින් විටරක් මනින්න පුලුවන් නම්, මොකටද O\L A\L තියන්නෙ. කෙලින්ම final MB xam කලම ඇති නෙහ්
දවසක මේව රටේ හැමොටම තෙරේවි. එදාට late වැඩි. කමක් නැහැ. මෙක කලෙ "sarwa sadarana adikaranayen" නෙ.
(මමත් හිතනව මෙච්චර කල් SAITM ගියපු උන්ටත් සාදරනයක් වෙන්න ඔන කියල. නමුත් ඒක රටට කෙලවෙන, & poor qlity 1 දිගටම තියාගන්න කියන විදියෙ විසදුමක් නොවෙවි කියලයි හිතුවෙ. නමුත් එකෙ අනිත් පැත්තම වුනා.)
UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා.
කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන.
ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට.
කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා.
පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා.
ලෙඩ වෙන්නැති මිනිස්සු ඉන්නවද? ලෙඩ උනාම බෙහෙත් ගන්නවා... ඌ ප්රයිවට්ද ආන්ඩුවෙද කියල වැඩක් නැ.... හරියට බෙහේත කරනවනන්..
උඹ කුහකයි කියල නෙමේ මම කියන්නෙ... උඹ ඉන්නෙ මතයි කුහකයි කියල මම කියන්නෙ...
anduwata kiwwot kadayakata aduwata badu ehemat genat dawi neh?
anduwa inne private fac wala unta salli hamba karanna support karanna witarada etakota?
anduwa eladenage oluwa gannai nevil pitipassa gannai.. maru ne logic 1
අන්නේකයි......මෙතන තින අව්ල pvt එකක් නැති එක නේ පුහුණුව දෙන්න තරම් ලෙඩ්ඩු ඉන්න ,\දොස්තරල අනිවා වැඩි වෙන්න ඕන එත් quality එකක් ඕන පුහුණුව අනිවා ඕන දෙයක්
නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...
උඹ කුහකයි කියල නෙමේ මම කියන්නෙ... උඹ ඉන්නෙ මතයි කුහකයි කියල මම කියන්නෙ...
emergency ekakadi hariyata behet karanawada nadda kiyala hoya ganne kohomei?
මොකක්ද තියෙන අවුල? [/SIZE]
ආන්ඩුවෙන් සල්ලි දීල ගන්න වනන් මොකක්ද තියෙන අවුල?

ai ban ithin ehema karane ? ochara watayak yanna one nane ..
anduwe ekakata campus eken salli gewala yanna kamathi nan ..
e sallima nevilge eke thiyagena eke nomile beheth karanan harine .. ethkota leddu eine .. eke pahasukam na kiyane monawda nathe ? leddu witarane ?
hamotama lesi nadda eka ? mukuth prashnekuth nane ethkota ..
නෙවිල් ගේ එකේ නොමිලේ බෙහෙත් දීල ලෙඩ්ඩු එනකන් බලන් ඉන්න වෙලේ නරකද ලෙඩ්ඩු එන්න එකක් සල්ලි දීල ඒ සර්විස් එක ගත්ත නන්...