Exactly. vl not waste time on such ignorant fools. Added to ignore list.![]()
You challenged me and now you are hiding. Typical behavior of a so called bugger.

Exactly. vl not waste time on such ignorant fools. Added to ignore list.![]()

බල්ලට බල්ලා කියන්නේ නෑතිව සමනලයා කියන්නද?dekai panahe minihek wenna epa...! Meke ringala me wage wachana walin post dana umbata wada e minissunge watinakamak thiyenawa.
mathayata wiruddayi nam wirudda weyan. namak wikurty karala kalakanni satutak labana eka amana kamak...!

ඉවර නෑ දැන් අධිකරණය SAITM එකේ සල්ලි වලට නැමිල බොරු තීන්දු දෙනව අධිකරණ ස්වාධීන කරන්න කියල උද්ගෝශණ කලෑකි![]()
ABCD = Any Body Can Doctor






බල්ලට බල්ලා කියන්නේ නෑතිව සමනලයා කියන්නද?
මුන් වගේ දොස්තරලට වඩා වටිනවා හන්දියේ ෆාමසියේ බෙහෙත් දෙන නන්ගි.![]()

I think you are just questioning a bugger who's sister or a relative is going to a Gov uni and he has no fucking idea of what he is saying he just wants to defend his side So I would advise you to stop the questioning because not even bugger who is actually a Medical Student can answer these because there are no answers for Jealousy![]()
යමෙක් යම් හෙයකින්, පුද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂ වුවත්, අනිවාර්යයෙන්ම සයිටම් එකට විරුද්ධ විය යුත්තේ එය මහදවල් කෙරෙන තක්කඩි වංචාවක් බැවිනි. පුද්ගලික විශ්වවිද්‍යාලවලට එකඟයි කියා සයිටම් එකට පක්ෂ වීම යනු, පුද්ගලික ව්‍යවසායට පක්ෂයි කියා, සක්විති රණසිංහ ගේ 'ව්‍යාපාරයට' සහාය දීම වැනි වැඩකි.





It's up to you. Anyway SAITM is never gonna disappoint you with the money you paid them.![]()

ela ela. dan ehenm SAITM eken igena gaththa aya degree eka court eken labadunnu nisa heta aniddama rajakari karawi. Wayidya sabhawata wili lajjawa. andagahalama dan anumathiye dewi. Hungak rajaye dostharala kuhaka haththak nisa SAITM eken out unu ayage dispensary full wei. wiyadam kala laksha 120 aurudu keepayakinma hoyagannath puluwan wei. Lawyerslage theikshana buddiyath samaja sadaranawayath nisa rate lokuma aduwa sapiruna....
Hats off Court...!

SAITM is a private institution. just like millions of other private unis in the world. so are you saying just caz you jjoin a private uni and pay the money ur gonna get the degree?![]()

Is there anybody who doesn't?![]()
so according to you, everyone who goes to a private uni passes all exams and gets a degree somehow? never fails any exams?

උන්ගෙ නම අගට එන්නෙ මොකද්ද බන් MBBS වගේ
බෙහෙත් ගන්න යනකොට බලල යන්න ඕනෙ
අපරාදෙ පාරවල් වල ගුටි කාගෙන අවුවෙ වේලි වේලි වැහි වලට තෙමි තෙමී මිනිස්සුන්ගෙන් කුණුහරුප අහගෙන හදපු වඩපු දෙමාපියන්ටත් රටේ මිනිස්සුන්ගෙන් බන්නගෙන ගිරිය පුප්පන් කෑ ගහගෙන නටපු නාඩගම්.SLMC ekama neda SAITAM ayata government hospital wala phunuwa denna ba kiyanne.
Ape gewal laga innawa dosthara nona kenek eya hospital eke opd eke witharai weda karanne. eyawa minissunta surgery karanawa wage 'bara weda' walata ganne na.
SAITAM docs latath puluwan e wage 'podi' 'podi' leda walata beheth denna.
මේක නීත්‍යානුකූල කරලා වුනාට මුන්ගේ අඩුපාඩු සේරම එලි කරලා එව්වා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන. මේකෙන් දිනුවා කියලා උන්ට ඕන හැටියට හරි හමන් පුහුණුවක් නැතුව දොස්තරලා කියලා ටැග් එක ගහලා මිනිස්සු ටිකක් ඒකෙන් පිටත් කෙරුවට නම් වැඩක් නෑ තමයි. මොනවහරි ප්‍රශ්ණයක් උනොත් සයිටම් ඩොක්ට කෙනෙක්ද රජයේ දොස්තර කෙනෙක්ද නොබලා උසාවි ගිහින් අච්චු කරන්න ඕන. සයිටම් කියලා ලොකුත් නෑ ආන්ඩුවේ කියලා ලොකුත් නෑ.

