SAITM won the Case!

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක නීත්‍යානුකූල කරලා වුනාට මුන්ගේ අඩුපාඩු සේරම එලි කරලා එව්වා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන. මේකෙන් දිනුවා කියලා උන්ට ඕන හැටියට හරි හමන් පුහුණුවක් නැතුව දොස්තරලා කියලා ටැග් එක ගහලා මිනිස්සු ටිකක් ඒකෙන් පිටත් කෙරුවට නම් වැඩක් නෑ තමයි. මොනවහරි ප්‍රශ්ණයක් උනොත් සයිටම් ඩොක්ට කෙනෙක්ද රජයේ දොස්තර කෙනෙක්ද නොබලා උසාවි ගිහින් අච්චු කරන්න ඕන. සයිටම් කියලා ලොකුත් නෑ ආන්ඩුවේ කියලා ලොකුත් නෑ.
    :)
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    That is True machn but when you look at most of them are super Rich guys 70% are may be the 30% are not that well of :D

    The truth is these Super Rich Guys will not work in Sri lankan hospital. After the Registration they will go abroad to work like Ausie or New Zealand.
    What I'm going to tell this is good move Sri lanka.
    They are spending money for studies in Sri lanka. Not to Russia.
    After going abroad they will send money to Sri lanka.
    Good Decision.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය.
    අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය.
    අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......

    Ayi aanduwa wagakiyanne... :rolleyes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය.
    අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......

    :yes:
     
    waligamaya

    Well-known member
  • පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය.
    අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......

    බයවෙන්න දෙයක් නැ නිතික්ඥ සංගමෙන් ඒවා බලගනවලු.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Since some are bitching about ACT16

    Students (Graduates) of SAITM were not allowed to sit for ACT16 exams because SLMC did not accept their degree as a Valid one. (Though all the SAITM grads were requesting SLMC to let them sit for an unbiased ACT16 exam after their graduation) This was one main point highlighted on the Appeal.

    But from today SLMC must allow all the SAITM Grads to sit for ACT16 without any restrictions.

    If someone can pass ACT16 (Which even a considerable number of local med students fail) after a MBBS or an MD from anywhere in the world, i do not see any issue with letting them to practice.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Aniwaryen liyanna wenawa. Medical Council eke registration ganna Act16 pass wela intern period ekath complete karanna ona. :yes::yes:

    munta athi ACT16 ekak ne!! onna okai aula.. unge uni eka athule tiyena ona jahajaraa wibbagayak karala doca wenna puluwan.. mama SAITM ekata wiruddai.. kawada hari mun SAITM eka athule wibaagayak karala degree eka aran, act16 nuth karala internship enawan math uda panala SAITM ekata support karanawa!!! :yes::yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,816
    1
    56,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද සැපට හැදුන ඉටිකිරිස් ටොයි කෑලි දොස්තරල වෙලා එනකොට. මට ප්‍රොස්ටේට් චෙකප් එකක් දාගන්න පුලුවන් කැත නැතුව:rolleyes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Since some are bitching about ACT16

    Students (Graduates) of SAITM were not allowed to sit for ACT16 exams because SLMC did not accept their degree as a Valid one. (Though all the SAITM grads were requesting SLMC to let them sit for an unbiased ACT16 exam after their graduation) This was one main point highlighted on the Appeal.

    But from today SLMC must allow all the SAITM Grads to sit for ACT16 without any restrictions.

    If someone can pass ACT16 (Which even a considerable number of local med students fail) after a MBBS or an MD from anywhere in the world, i do not see any issue with letting them to practice.

    Here bro from where did u extract this... if this is the case im all the way SAITM.. but sadly as far as i know.. even after talking to SAITM students.. they do no have to sit for a ACT16:angry::angry::angry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් පවතිනවා නම් අංක එක- එය මගින් තම සිසුන් හට ප්‍රමාණවත් සායනික පුහුනුවක් දිය යුතුය.
    අපිට අදාල නෑ. බාගෙට බේක් වෙච්චි කේක් කෑවාම බඩ යන එකට ආණ්ඩුව වගකියන්නේ නැතෑ නේ......
    ඉතින් මගේ DS සීනියර් මිතුර , ආන්ඩුවෙන් සායනික පුහුනුවකට ඉස්පිරිතාලයක් දෙන්න කියලා තියෙද්දිත් නොදී අල්ලන් හිටියේ ඔය SLMC එකේ කට්ටියම නේද?