බිස්නස් වලට රජයෙන් සහන සහයෝගය දුන්නේ නෑති නිසා තමා අද ලන්කාව මෙතන තියෙන්නේ. මෑලෙශියාව, සින්ගපුරුව ඉහල ගිහිල්ල තියෙන්නේ. රටකට ආයෝජකයො ඔනේ. වයාපාර ඈති කරන මිනිස්සු. එහෙම අය නිසා තමා රට දියුණු වෙන්නේ. රජය ඒවට පුලුවන් තරම් සහය දෙන්න ඔනේ. ප්රමිතියකට ගේන්න මෑදිහත් වෙන්න ඔනේ. අනිත් රටවල එහෙමයිඕක තමයි ඇත්ත කතාව. බිස්නස් එකක් කරගෙන යන්න රජයෙන් සහ වුර්තිය සමිති වලින් කත් අදින්න ඕන කියන එක මහා විහිළුවක්.![]()

