Sajith Premadasa job donate:

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63



    Sajith Premadasa job donate : උස මදිනම් කම්කරු, උස ඇතිනම් සිකුරිටි. මැතිවරණයට වැඩ කරපු අය විය යුතූය.....ඒ අමාත්‍යංශයෙ ඇමතියා උගේ අය පුරවනවා.....මම මගේ අය පුරවනව........


    watch from: 3:00 min



    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉන්නෙ ගූ ඇන් පී ජනාධිපති අපේක්ශකය, මේවගේ ඔලමොට්ටලයෙක් ජනාධිපති උනොත් කොහොමට හිටීද..:dull::dull:
     
    • Like
    Reactions: Genuine

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    සජිත් මේ දවස්වල මාර පොරොන්දු දෙන්නෙ,සජිත් පක්ෂෙ නියෝජ්‍ය නායක නේද,භාන්ඩාගාරෙ සල්ලි පිරිලලු,අන්තිම අවුරුදු හතරෙ මංගල රනිල් එක්ක ඕව කරන්න තිබ්බනෙ,මේ පාරත් සිංහලු ටොපිය කයිද දන්නෑ බොරු වලට ‍රැවටිලා. :baffled:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ඔය ඉන්නෙ ගූ ඇන් පී ජනාධිපති අපේක්ශකය, මේවගේ ඔලමොට්ටලයෙක් ජනාධිපති උනොත් කොහොමට හිටීද..:dull::dull:


    පොනිල්ට වඩා ආතල් එක වැඩි.
    රට කාල නැත්තටම නැති කරයි
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අම්මෝ රනිල් හොඳයිනේ සජිත් එක්ක බලද්දි..
    මූ ආවොත් යන්න වෙන රටක් හොයාගන්න වෙනවා:confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Leaked%2Bvideo%2Bof%2BSajith%2BPremadasa-01.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83



    Sajith Premadasa job donate : උස මදිනම් කම්කරු, උස ඇතිනම් සිකුරිටි. මැතිවරණයට වැඩ කරපු අය විය යුතූය.....ඒ අමාත්‍යංශයෙ ඇමතියා උගේ අය පුරවනවා.....මම මගේ අය පුරවනව........


    watch from: 3:00 min



    :lol:

    ප්‍රමදාස ගැලරියට ටොක් දෙනවා මැතිවරණ වෙදිකාවේ, මු මිනිස්සුන්ව හැමදාම දුප්පත්ව තියන්නයි බලන්නේ එක නෙමෙයි වෙන්න ඔනැ රට සංවර්ධනය කර එහි ප්‍රතිලභ හැම කෙනාටම සාදාරණ ලෙස බෙදියාමයි
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රටේ බහුතර 70% ක් මෙවාට තමයි ජන්දය දෙන්නේ ඒ මිනිස්සුන්ටත් මුකුත් කියන්න බැහැ ඉතින් නමුත් මෙහෙම මුන් අධයාපනය දියුණු නොකරන්නේ මෙහෙම කරගන්න මෙවාට කියන්නේත් ජන්ද කොල්ල කෑම් තමයි ඉතින්.

    අපි හිතනවා මෙය වෙනස් විය යුතුයි. එහෙම නායකයෙකු මේ පිං බිම තුල පහල වෙවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ara video karana ekata kiyanawa neda public danna epa, dakina minissuth rassa hoyagena ei kiyala?:rofl: uta prashnayak une eka, meka baluwama uge chanda kadenawa kiyala hithune na buruwata..

    Video karapu ekath kiwwa widiyatama public dala na..:rolleyes: