ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...
ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්‍රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?
මෙ මෙ මම ස්වාධීන පුද්ගලයෙක්. මන් දෙපැත්තෙම ඇති වැරැද්ද පෙන්නන්න ගියහම එකෙක් මට යහපාලන ලේබල් ගහලා මහින්දගෙ කුප්ප කම් සාධාරණී කරනය කරන ඒක. මන් දැක්කා මහින්දයත් මෙ ක්ලිප් එක උස්සන් වෙදිකාවක කෑගහනවා හරියට ඌ රස්සවල් දුන්නෙම නැහ වගෙ මේ විදියට.



එල එල නියම රටවල් මචන්.පැනපන්.පැනලා හැදියන්.සල්ලි හොයපන්.ක්‍රමානුකූලව වියදම් කරපන්.නාස්ති කරන්න එපා



