Sajith premadasa jobs දන්සැල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    රඹා;20802799 said:
    :lol::lol::lol:ඉතින් යකෝ උඹල ආසන ක්‍රමේ වෙනස් කරන්න ඕන කියල නෙමේනෙ කිව්වෙ. මහින්ද වෙනස් කරන්න ඕන කියලනෙ. දැං මොකද්ද ආසනයක් ගැන කියවන්නෙ. :rofl:
    මන් ම්හින්ද ගැන කතා කලෙ මොකද මහින්ද මෙ වීඩියො එක පෙන්න පෙන්න වෙදිකාවල කැගහනවා වැරැදි කිය කිය. ඔව් වැරදි තමා .ඒත් ඒ වැරැද්ද එයාගෙනුත් වුනා කියලා එයා දන්නෙ නැහැ වගෙ ඉන්නෙ. ea වගෙම මහින්දට කඩෙ යන එවුනුත් පහුගිය අවුරුදු කාලෙ මුකුත්ම දෙයක් වෙලා නැහැ වගෙ කතා කරන්නෙ .වෙන්න ඕන මෙකයි .පහුගිය කාලෙ වෙච්ච අඩුපාඩු සහ දැන් වෙන අඩුපාඩු අතර පොදු ලක්ෂන බලලා අන්න එව්වට පිළියම් කරන එක. ඒත් වෙන්නෙ එක නෙමෙ නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    මු ජනතාව ඉස්සරහට ගිහින් කතා කරන්නේ කොහොමද ?? සීල් ගත්ත උපාසකයා වාගේ . ඕකගේ තාත්තත් කරේ රටේ මිනි මරු දේශපාලනය . මේකා ආවොත් කරන්නෙත් ඕකම තමයි​

    මෙක නම් ඇත්ත කතාව .සජිත් කළෙ තාත්තා ජනාධිපතිකාලෙ නිධන් හාර හාර ගිය එක, මිනිස්සු කියන විදියට නාමල් රාජපක්ෂ සාපෙක්ෂව හොඳයි ලු ජනාධිපති පුතෙක් විදියට සජිත් එක්ක කම්පෙයාර් කරද්දි .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,292
    20,661
    113
    Panadura
    14681677_1834680803434466_4775868838923420355_n.jpg

    :lol: :lol: :lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හිනා වෙන්නත් පින තියෙන්න ඕන බන්.:lol:මූණ මුඩුම කරගත්ත උන්ගේ හිතත් අවලස්සනයි මූණ වගේම තමා.:baffled:

    හිතපන් මේ වගේ පොරක් රටක ජනාධිපති උනොත් කොහොමට හිටීවිද? ගොඩක් කට්ටිය ට්‍රැයි කරා නේද සජිත්ව UNP එකේ නායකයා කරලා ජනාධිපති අපේක්ෂකයා කරන්න.

    sirawata ban. me yaka janadhipathi unoth nam rata iwarai. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    upadi ko upadi enna :lol::lol: ballontath meeta wada hodata adagahanawa ban
    පෙනවානෙ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රීය උගතුන්ට තියෙන තැන අපෙ රටෙ. මෙලො සුදුසුකමක් නැති එකෙක් සුදුසුකම් ඇත්තන්ට කතා කරන විදිය. උපාධිය ඒ තරමටම බල්ලට ගිහින් බන් දැන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පෙනවානෙ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රීය උගතුන්ට තියෙන තැන අපෙ රටෙ. මෙලො සුදුසුකමක් නැති එකෙක් සුදුසුකම් ඇත්තන්ට කතා කරන විදිය. උපාධිය ඒ තරමටම බල්ලට ගිහින් බන් දැන්.

    danna tharami sajith harward hari oxford hari giye.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මන් ම්හින්ද ගැන කතා කලෙ මොකද මහින්ද මෙ වීඩියො එක පෙන්න පෙන්න වෙදිකාවල කැගහනවා වැරැදි කිය කිය. ඔව් වැරදි තමා .ඒත් ඒ වැරැද්ද එයාගෙනුත් වුනා කියලා එයා දන්නෙ නැහැ වගෙ ඉන්නෙ. ea වගෙම මහින්දට කඩෙ යන එවුනුත් පහුගිය අවුරුදු කාලෙ මුකුත්ම දෙයක් වෙලා නැහැ වගෙ කතා කරන්නෙ .වෙන්න ඕන මෙකයි .පහුගිය කාලෙ වෙච්ච අඩුපාඩු සහ දැන් වෙන අඩුපාඩු අතර පොදු ලක්ෂන බලලා අන්න එව්වට පිළියම් කරන එක. ඒත් වෙන්නෙ එක නෙමෙ නේ.
    මහින්ද ඕක නෙවෙයි මොකක් පෙන්න පෙන්න ගියාම මොකද, දැන් ඒ නිසාද යහපාලෙනේ හරියට ගෙනියගන්නෙ බැරිවෙලා තියෙන්නෙ. ඔහොම අඩුපාඩු කාගෙත් අතින් වෙන කතා කලින් කිව්වෙ නැනෙ. බොරු වපුරල වපුරල, දැන් , ඕව හැමෝම කරනව ,ඕව ඔහොම තමයි වගේ ලයින් දීගෙන එන්නෙ ඇයි බන්?
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හෙ හෙ . 77 ආණ්ඩුව පත්වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකන් හිටිය සියළු පාලකයො ඒ කිව්වෙ ජේ ආර් ,ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් , මහින්ද ,මෛත්‍රී ඒ අය යටතෙ හිටිය ඇමතිගොල්ලොන් හරහා තමන්ගෙ ආසනෙට වැඩ කරපු එවුන්ට ජොබ් දුන්නෙ මෙහෙම.
    මෙතන වෙනස සැපද ,යහපාලනය ගානවා බයියොන්ට මතක නැහැ නාමල් බෙබිගෙ හිල් බලකාය තාරුණ්‍යට හොටක් එකෙන් කී දෙනෙක් පිරෙව්වාද කියලා රජයෙ බැංකුයි ,එයාර්ලයින් එකයි අනෙක් රයජෙ ආයතනයි .

    මහින්දල එහෙම කලනිසා තමයි උන් එලවල මේගොල්ලො ගෙන්නගත්තෙ වචනේ පරිසමාප්ථර්තයෙන්ම "යහ පාලනය" කොරයි කියල, නියම යහ පාලකයො නම් මහින්ද කලදේම කරන්න ඕනද...? හික්... හික්... හික්...

    lzA5I0G.jpg
     
    • Like
    Reactions: chaarr

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පෙනවානෙ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රීය උගතුන්ට තියෙන තැන අපෙ රටෙ. මෙලො සුදුසුකමක් නැති එකෙක් සුදුසුකම් ඇත්තන්ට කතා කරන විදිය. උපාධිය ඒ තරමටම බල්ලට ගිහින් බන් දැන්.

    Sajith A graduate of the London School of Economics (LSE) and Political Science of the University of London, his degree covered the areas of economics, politics and international relations.Following his BSc at LSE, Sajith decided to pursue a Masters in Public Management at the University of Maryland, near Washington DC.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    මහින්දල එහෙම කලනිසා තමයි උන් එලවල මේගොල්ලො ගෙන්නගත්තෙ වචනේ පරිසමාප්ථර්තයෙන්ම "යහ පාලනය" කොරයි කියල, නියම යහ පාලකයො නම් මහින්ද කලදේම කරන්න ඕනද...? හික්... හික්... හික්...

    lzA5I0G.jpg
    ඇයි මහින්දව විතරක් රතු කලෙ. අනෙක් නම් උන දැක්කෙ නැද්ද ?? ඔන්න බයියන්ගෙ තියරිය .
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dan Mea Job denne, Mokak hari Industry ekak aluthin[new] patan arageana athi una vacancies fill karannadha? Ehema nam Kamak naha. Ath danata pavathina factory ekakata ohoma job dunnoth ,job eka karana ekatai, factory ekai,country ekai ,seratama padu vela kelavela yanava.Padi gevanna money kohendha ??
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    Sajith A graduate of the London School of Economics (LSE) and Political Science of the University of London, his degree covered the areas of economics, politics and international relations.Following his BSc at LSE, Sajith decided to pursue a Masters in Public Management at the University of Maryland, near Washington DC.
    ඔව්වා බොරු බන්. අර චන්ද්‍රිකාට සොබොන් එකෙ ඩිග්‍රියක් තිබ්බා වගෙ තමා. ඔච්චර සුදුස්සෙක් මෙහෙම නිකන් ඇමති නෙමෙ බන් එක්කො විදේශ ඇමති එහෙමත් නැත්තම් ස්වදෙශ කටයුතු ඇමති වගෙ එකක් දෙන්න ඔනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    රඹා;20802917 said:
    මහින්ද ඕක නෙවෙයි මොකක් පෙන්න පෙන්න ගියාම මොකද, දැන් ඒ නිසාද යහපාලෙනේ හරියට ගෙනියගන්නෙ බැරිවෙලා තියෙන්නෙ. ඔහොම අඩුපාඩු කාගෙත් අතින් වෙන කතා කලින් කිව්වෙ නැනෙ. බොරු වපුරල වපුරල, දැන් , ඕව හැමෝම කරනව ,ඕව ඔහොම තමයි වගේ ලයින් දීගෙන එන්නෙ ඇයි බන්?
    යහපාලනය, ආශ්චර්‍ය නිකන් නම් විතරයි. හොරුන්ගෙ ඔළුටික එහෙම්මමයි. මහින්දගෙ නෙමෙ ප්‍රෙමදාසගෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් හොරාකන එවුන් තාම මෙ ආණ්ඩුවෙත් ඉන්නවා ගිය ආණ්ඩුවෙත් හිටියා. ඉතිං මන් එකයි සිංහලෙන් උඹට කිව්වෙ ආසන ක්‍රමය ඒ එක්ක බැඳිච්ච මනාප ක්‍රමය වෙනස් වෙලා වෙනත් හොඳ ක්‍රමයක් එනකන් මේ රට දවසින් දවස අගාධයෙ පතුල දකිනවා මිසක් දියුණුවක නැග්මක ආකාසෙ දකින්න වෙන්නෙ නැහැ. උඹට මන් මෙ කියන එව්වා ගඟට කැපුව ඉණි වගෙ වෙන්න ඇති. මොකද උග්‍ර මහින්ද වාදින්ට උග්‍ර යහපාලනවාදීන්ට මෙව්වා දිරවන්නෙ නැහැ .තමන් පෙනි සිටින මතය නිවැරදි කෝහෙ ගියත්.