Sajith premadasa jobs දන්සැල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...

    ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්‍රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?

    මෙ මෙ මම ස්වාධීන පුද්ගලයෙක්. මන් දෙපැත්තෙම ඇති වැරැද්ද පෙන්නන්න ගියහම එකෙක් මට යහපාලන ලේබල් ගහලා මහින්දගෙ කුප්ප කම් සාධාරණී කරනය කරන ඒක. මන් දැක්කා මහින්දයත් මෙ ක්ලිප් එක උස්සන් වෙදිකාවක කෑගහනවා හරියට ඌ රස්සවල් දුන්නෙම නැහ වගෙ මේ විදියට.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    580
    220
    43
    41
    Kalutara
    මෙ මෙ මම ස්වාධීන පුද්ගලයෙක්. මන් දෙපැත්තෙම ඇති වැරැද්ද පෙන්නන්න ගියහම එකෙක් මට යහපාලන ලේබල් ගහලා මහින්දගෙ කුප්ප කම් සාධාරණී කරනය කරන ඒක. මන් දැක්කා මහින්දයත් මෙ ක්ලිප් එක උස්සන් වෙදිකාවක කෑගහනවා හරියට ඌ රස්සවල් දුන්නෙම නැහ වගෙ මේ විදියට.
    ඩයිහාඩ් unp වහලෙක්.තමන්ගේ ස්වාමියන්ට වැදෙනකොට නොසෑහෙන රිදිලා ඉබේටම බිරුනා නේද :lol: යහපාලනය ආවේ මහින්දගේ අබග්ග වැඩ නවත්තලා 100% ක් පිරිසිදු දේශපාලනයක් කරනවා කියලානේ.කලින් එකා කරපු කුප්ප කම් මුන්ට කරන්න නෙමේ මිනිස්සු බලය දුන්නේ.උඹලා වගේ බඩ වියත රැක ගන්න සට්ටඹි වහල් බැලයන්ට මේවා එදා ඉඳන් වෙන සාමාන්‍ය දේවල් උනාට පුරවැසියෝ වෙච්ච අපට මේවා විවේචනය කරන්න පුළුවන්.මොකද උන් අපේ චන්දේ ගත්තේ මේවා නවත්තනවා කියලා.
    හැම සට්ටඹි වහල් බැලයම කියන්නේ මම ස්වාධීන පුද්ගලයෙක් කියලා තමයි.ලොල් ඈ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    lankawa gana kalakirenawa ban
    kohoma hari wena ratakata panaganilla ausi canada usa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632

    :cool:එල එල නියම රටවල් මචන්.පැනපන්.පැනලා හැදියන්.සල්ලි හොයපන්.ක්‍රමානුකූලව වියදම් කරපන්.නාස්ති කරන්න එපා:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    ඩයිහාඩ් unp වහලෙක්.තමන්ගේ ස්වාමියන්ට වැදෙනකොට නොසෑහෙන රිදිලා ඉබේටම බිරුනා නේද :lol: යහපාලනය ආවේ මහින්දගේ අබග්ග වැඩ නවත්තලා 100% ක් පිරිසිදු දේශපාලනයක් කරනවා කියලානේ.කලින් එකා කරපු කුප්ප කම් මුන්ට කරන්න නෙමේ මිනිස්සු බලය දුන්නේ.උඹලා වගේ බඩ වියත රැක ගන්න සට්ටඹි වහල් බැලයන්ට මේවා එදා ඉඳන් වෙන සාමාන්‍ය දේවල් උනාට පුරවැසියෝ වෙච්ච අපට මේවා විවේචනය කරන්න පුළුවන්.මොකද උන් අපේ චන්දේ ගත්තේ මේවා නවත්තනවා කියලා.
    හැම සට්ටඹි වහල් බැලයම කියන්නේ මම ස්වාධීන පුද්ගලයෙක් කියලා තමයි.ලොල් ඈ
    මිනිස්සු කවද්ද බන් ඔය කියන දේ වෙනුවෙන් බලය දෙන්නෙ ?? මිනිස්සු බලය දෙන්නෙ තමන්ට වැඩක් කරගන්න මිසක් රටට වැඩක් වෙන එක සිද්ධ කරන්නෙ නෙමෙ. කොයි පක්ෂෙන් ආවත් ඕක තමා ඇත්ත. සජිත් මෙතනම කියනවා එක ඇමතියෙක් උගෙ අමාත්‍යංශෙ උන් ඌට උදව් කරපු එවුන්ව ගන්නවා. මගෙ අමාත්‍යංශෙට මට උදව් කරපු එවුන් ගන්නවා කියලා. අද යහපාලන ආණ්ඩුවෙ මහින්දගෙ පු* හොදපු ඇමතිලාත් ඉන්නවානෙ ?? ඉතිං උන්ගෙ ආසනෙ රැකගන්න උන් උන්ට උදව් කරපු හැම එකාටම වගෙ මොකක් හරි රජයෙ කියන ජොබක් දෙනවා. එක තමා කියන්නෙ මේ ආසන ක්‍රමෙ වෙනස් වෙන්න ඕනෙ කියලා .ආසන ක්‍රමෙ තියෙනකන් මෙහෙම තමා .රටෙ මූල්‍යම පද්ධතියට ,නීතියට හානි කරත් කොච්චර ජඩ කම් කුපාඩි කම් කලත්,කුඩු කිලො ගණන් වික්කාත් ,මිනි සීයක් මැරුවත් එහෙම කරන එවුන් හැමදාම වගෙ පාර්ලිමෙන්තු එන්නෙ මොකද ආසනෙ ඉන්න බහුතර නූගත් හෝ උගත් දුප්පත් හො උගත් නූගත් සමාජ සබඳතා හා දැනුම නැති එවුන්ට තමන් ඉන්න තත්වෙන් උසස් කරගන්න ජීවිතෙ මොකක් හරි පැත්තකින් හිටියාට වඩා ගොඩ යන්න මෙ වගෙ උදව් කරලා දීලා තියෙන නිසා. මහින්දට උනත් බස් පිටින් මිනිස්සු බලන්න එන්නෙ මොකද එහෙම උදව් කරලා තියෙන නිසා, සජිත්ගෙ මෙ වීඩියො එක නෙමෙ සජිත්ගෙ වැලක් ලීක් උනත් ඌ ඊලඟ පාරත් පාර්ලිමෙන්තු එනවා. මොකද මෙහෙම ජොබ් ගන්න මිනිස්සු ඌත් එක්ක ඉන්නවා මැරෙන්න හරි. නාමල්ලා බැසිල්ලා කොච්චර හොරා කෑවත් උනුත් අත උඩින් පාර්ලිමෙන්තු එනවා සහ උන් එක්ක මැරෙන්න බලන් පිරිසක් උන්ගෙ ආසන වල ඉන්නවා ,ආයෙ මලාට නාමල් බැසිල් පරදින්නෙ නැහැ. ඡන්දෙට බැසිල් හෙට ඉල්ලුවත් කොච්චර හොරා කිව්වත් අත උඩින් දිනනවා .එක නිසා බයක් නැහැ. හැබැයි ඔය තත්වෙ ජේ වි පි එකට නැහ ,සමහරක් විට රනිල්ටත් නැති වෙයි. රනිල් පැරදුනහම මිනිස්සු ගියෙ නැහැ නෙ බලන්න .යන්නෙත් නැහැ .මොකද රනිල් ඔහොම තමන්ගෙ ආසනෙ එවුන්ට ජොබ් දෙන්නෙ නැහැ .හැබැයි රනිල් හැමපාරම ඡන්ද බරගානක් ගන්නෙ මොකද කොළඹ පැත්තෙ යු ඇන් පී ඇමතිලා පාක්ෂිකයන්ව දැනුවත් කරනවා මනාප 3 න් එකක් අනිවා නායකතුමාට දෙන්න කියලා .ඉතිං ඒ ආසනෙ ඉන්න ඇමතිලා ඒ වෙනුවෙන් වැඩ කරපු උන්ව ජොබ් වලට දානවා. දැන් තෙරුණාද වෙනස .
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    හෙ හෙ . 77 ආණ්ඩුව පත්වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකන් හිටිය සියළු පාලකයො ඒ කිව්වෙ ජේ ආර් ,ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් , මහින්ද ,මෛත්‍රී ඒ අය යටතෙ හිටිය ඇමතිගොල්ලොන් හරහා තමන්ගෙ ආසනෙට වැඩ කරපු එවුන්ට ජොබ් දුන්නෙ මෙහෙම.
    මෙතන වෙනස සැපද ,යහපාලනය ගානවා බයියොන්ට මතක නැහැ නාමල් බෙබිගෙ හිල් බලකාය තාරුණ්‍යට හොටක් එකෙන් කී දෙනෙක් පිරෙව්වාද කියලා රජයෙ බැංකුයි ,එයාර්ලයින් එකයි අනෙක් රයජෙ ආයතනයි .

    Kalin unge weradi kiya kiya thamanuth weradi karana eka harida bn? ethakota weradi karana eka kawadaawath nathara wenne naane. owwata support karanna lejja nadda ubata? pakshayak badagena inna mona hethuwak nisaada? ubala pakshetada aadare ratatada aadare? :angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,863
    113
    Dubai
    14681677_1834680803434466_4775868838923420355_n.jpg

    :lol::lol:
     
    • Like
    Reactions: vito

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    mune hina kadulak na.
    e athin Obama ehema kochchara great da?
    adu tharame hina welawath innawa.
    lankawa ithin ane manda :sorry:

    හිනා වෙන්නත් පින තියෙන්න ඕන බන්.:lol:මූණ මුඩුම කරගත්ත උන්ගේ හිතත් අවලස්සනයි මූණ වගේම තමා.:baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,863
    113
    Dubai
    mune hina kadulak na.
    e athin Obama ehema kochchara great da?
    adu tharame hina welawath innawa.
    lankawa ithin ane manda :sorry:

    හිතපන් මේ වගේ පොරක් රටක ජනාධිපති උනොත් කොහොමට හිටීවිද? ගොඩක් කට්ටිය ට්‍රැයි කරා නේද සජිත්ව UNP එකේ නායකයා කරලා ජනාධිපති අපේක්ෂකයා කරන්න.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    Yako meke athi waradda moakda.oya kalakanni hama ekama katha karanne ohoma thamai.uge katha karana wilasaya arenna meke mannam waraddak dakinna.uge noogath kamata ehema katha kalata u degree thiyena un,s3 k thiyena untath job denawa.usa madi puka madi katha wadaka na thamayi.kohoma unath thamanata wada kala unta job denna oni.methana me kagahana godak unuth mahidage kale owa hoyapu un thamai.meeta wada jara widihata mahinda job dunne video nathi unata.8 pass nathi unuth ada apita wada padi gannawa.exam 268 da koheda wechcha ape akkata thaama pathweem na oya pakayage un nama kapala.eha game bandulata puka deepu huththiyo athule akkata passe idalath.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිනිස්සු කවද්ද බන් ඔය කියන දේ වෙනුවෙන් බලය දෙන්නෙ ?? මිනිස්සු බලය දෙන්නෙ තමන්ට වැඩක් කරගන්න මිසක් රටට වැඩක් වෙන එක සිද්ධ කරන්නෙ නෙමෙ. කොයි පක්ෂෙන් ආවත් ඕක තමා ඇත්ත. සජිත් මෙතනම කියනවා එක ඇමතියෙක් උගෙ අමාත්‍යංශෙ උන් ඌට උදව් කරපු එවුන්ව ගන්නවා. මගෙ අමාත්‍යංශෙට මට උදව් කරපු එවුන් ගන්නවා කියලා. අද යහපාලන ආණ්ඩුවෙ මහින්දගෙ පු* හොදපු ඇමතිලාත් ඉන්නවානෙ ?? ඉතිං උන්ගෙ ආසනෙ රැකගන්න උන් උන්ට උදව් කරපු හැම එකාටම වගෙ මොකක් හරි රජයෙ කියන ජොබක් දෙනවා. එක තමා කියන්නෙ මේ ආසන ක්‍රමෙ වෙනස් වෙන්න ඕනෙ කියලා .ආසන ක්‍රමෙ තියෙනකන් මෙහෙම තමා .රටෙ මූල්‍යම පද්ධතියට ,නීතියට හානි කරත් කොච්චර ජඩ කම් කුපාඩි කම් කලත්,කුඩු කිලො ගණන් වික්කාත් ,මිනි සීයක් මැරුවත් එහෙම කරන එවුන් හැමදාම වගෙ පාර්ලිමෙන්තු එන්නෙ මොකද ආසනෙ ඉන්න බහුතර නූගත් හෝ උගත් දුප්පත් හො උගත් නූගත් සමාජ සබඳතා හා දැනුම නැති එවුන්ට තමන් ඉන්න තත්වෙන් උසස් කරගන්න ජීවිතෙ මොකක් හරි පැත්තකින් හිටියාට වඩා ගොඩ යන්න මෙ වගෙ උදව් කරලා දීලා තියෙන නිසා. මහින්දට උනත් බස් පිටින් මිනිස්සු බලන්න එන්නෙ මොකද එහෙම උදව් කරලා තියෙන නිසා, සජිත්ගෙ මෙ වීඩියො එක නෙමෙ සජිත්ගෙ වැලක් ලීක් උනත් ඌ ඊලඟ පාරත් පාර්ලිමෙන්තු එනවා. මොකද මෙහෙම ජොබ් ගන්න මිනිස්සු ඌත් එක්ක ඉන්නවා මැරෙන්න හරි. නාමල්ලා බැසිල්ලා කොච්චර හොරා කෑවත් උනුත් අත උඩින් පාර්ලිමෙන්තු එනවා සහ උන් එක්ක මැරෙන්න බලන් පිරිසක් උන්ගෙ ආසන වල ඉන්නවා ,ආයෙ මලාට නාමල් බැසිල් පරදින්නෙ නැහැ. ඡන්දෙට බැසිල් හෙට ඉල්ලුවත් කොච්චර හොරා කිව්වත් අත උඩින් දිනනවා .එක නිසා බයක් නැහැ. හැබැයි ඔය තත්වෙ ජේ වි පි එකට නැහ ,සමහරක් විට රනිල්ටත් නැති වෙයි. රනිල් පැරදුනහම මිනිස්සු ගියෙ නැහැ නෙ බලන්න .යන්නෙත් නැහැ .මොකද රනිල් ඔහොම තමන්ගෙ ආසනෙ එවුන්ට ජොබ් දෙන්නෙ නැහැ .හැබැයි රනිල් හැමපාරම ඡන්ද බරගානක් ගන්නෙ මොකද කොළඹ පැත්තෙ යු ඇන් පී ඇමතිලා පාක්ෂිකයන්ව දැනුවත් කරනවා මනාප 3 න් එකක් අනිවා නායකතුමාට දෙන්න කියලා .ඉතිං ඒ ආසනෙ ඉන්න ඇමතිලා ඒ වෙනුවෙන් වැඩ කරපු උන්ව ජොබ් වලට දානවා. දැන් තෙරුණාද වෙනස .
    :lol::lol::lol:ඉතින් යකෝ උඹල ආසන ක්‍රමේ වෙනස් කරන්න ඕන කියල නෙමේනෙ කිව්වෙ. මහින්ද වෙනස් කරන්න ඕන කියලනෙ. දැං මොකද්ද ආසනයක් ගැන කියවන්නෙ. :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    Kalin unge weradi kiya kiya thamanuth weradi karana eka harida bn? ethakota weradi karana eka kawadaawath nathara wenne naane. owwata support karanna lejja nadda ubata? pakshayak badagena inna mona hethuwak nisaada? ubala pakshetada aadare ratatada aadare? :angry:

    මන් මෙ පල්ලෙහායින් දාන රිප්ලයි එක දුනෙ ඒකට තමා මචං. දැන් අපි හිතමු රනිල් මෛත්‍රී පැරදිලා මහින්ද ආයෙ ජනාධිපති වෙලා බැසිල් අගමැති වෙලා පාර්ලිමෙන්තුවෙ තුනෙන් දෙකෙ බලයත් තියෙනවා කියලා මහින්දට. උඹ හිතනවාද ඔය දෙවල් නොකර ඉඳිවි කියලා අනිවා කරනවා. කරද්දි මහින්දට පක්ෂ උඹලා වගෙ උන් යහපාලනෙ වැරදි කරපුවා මතක් කරාවි. මහින්දට විරුද්ධ උන් මෙහෙම කියාවි "අහ් කලින් හිටිය උන්ගෙ වැරදි කරන්නෙ නැහැ කියලා නේද බලය ගත්තෙ ? " කියලා. වෙලා තියෙන්නෙ තමන් පෙනි හිටිය මතෙට සාධාරණ වෙන වචන හරඹ හුවමාරු වීමක් මිසක් ක්‍රමෙ තවම එහෙම්මමයි. සජිත්ගෙ වීඩියො නෙමෙ වැලක් ලීක් උනත් සජිත් ප්‍රෙමදාස ආයෙ ඡන්දෙ ඉල්ලුවොත් පාර්ලිමෙන්තු එනවා.
    සමහරවිට සජිත්ගෙ ළමෙක් එහෙම මුකුත්ම නොකර ඡන්දයක් ඉල්ලුවත් මිනිස්සු ඡන්දෙ දෙනවා .අර හිරුණිකා ලා නාමල් ලා මුල් කාලෙ පාර්ලිමෙන්තු ආවෙ අන්න ඒවගෙ.
    කවුරුවත් රටට ආදරෙ නැහැ බන්. එව්වා බොරු තර්ක. තමන්ගෙ බඩට තමන්ගෙ පවුලෙ එවුන්ගෙ බඩට තමා ආදරෙ. ඒ බඩ ගින්න නිවන්න පුළුවන් වෙන විදියට හොඳ රස්සාවක් තත්වෙයක් දෙන්නෙ කොයි ඇමතිද අන්න ඌ නියොජනය කරන පක්ෂය සහ නායකයා දෙන ටොක්ස් උනුත් දෙවි. එච්චරයි. මතක තියාගනින් ආසන ක්‍රමෙ තියෙනකන් මෙහෙම්මම තමා .

    මිනිස්සු කවද්ද බන් ඔය කියන දේ වෙනුවෙන් බලය දෙන්නෙ ?? මිනිස්සු බලය දෙන්නෙ තමන්ට වැඩක් කරගන්න මිසක් රටට වැඩක් වෙන එක සිද්ධ කරන්නෙ නෙමෙ. කොයි පක්ෂෙන් ආවත් ඕක තමා ඇත්ත. සජිත් මෙතනම කියනවා එක ඇමතියෙක් උගෙ අමාත්‍යංශෙ උන් ඌට උදව් කරපු එවුන්ව ගන්නවා. මගෙ අමාත්‍යංශෙට මට උදව් කරපු එවුන් ගන්නවා කියලා. අද යහපාලන ආණ්ඩුවෙ මහින්දගෙ පු* හොදපු ඇමතිලාත් ඉන්නවානෙ ?? ඉතිං උන්ගෙ ආසනෙ රැකගන්න උන් උන්ට උදව් කරපු හැම එකාටම වගෙ මොකක් හරි රජයෙ කියන ජොබක් දෙනවා. එක තමා කියන්නෙ මේ ආසන ක්‍රමෙ වෙනස් වෙන්න ඕනෙ කියලා .ආසන ක්‍රමෙ තියෙනකන් මෙහෙම තමා .රටෙ මූල්‍යම පද්ධතියට ,නීතියට හානි කරත් කොච්චර ජඩ කම් කුපාඩි කම් කලත්,කුඩු කිලො ගණන් වික්කාත් ,මිනි සීයක් මැරුවත් එහෙම කරන එවුන් හැමදාම වගෙ පාර්ලිමෙන්තු එන්නෙ මොකද ආසනෙ ඉන්න බහුතර නූගත් හෝ උගත් දුප්පත් හො උගත් නූගත් සමාජ සබඳතා හා දැනුම නැති එවුන්ට තමන් ඉන්න තත්වෙන් උසස් කරගන්න ජීවිතෙ මොකක් හරි පැත්තකින් හිටියාට වඩා ගොඩ යන්න මෙ වගෙ උදව් කරලා දීලා තියෙන නිසා. මහින්දට උනත් බස් පිටින් මිනිස්සු බලන්න එන්නෙ මොකද එහෙම උදව් කරලා තියෙන නිසා, සජිත්ගෙ මෙ වීඩියො එක නෙමෙ සජිත්ගෙ වැලක් ලීක් උනත් ඌ ඊලඟ පාරත් පාර්ලිමෙන්තු එනවා. මොකද මෙහෙම ජොබ් ගන්න මිනිස්සු ඌත් එක්ක ඉන්නවා මැරෙන්න හරි. නාමල්ලා බැසිල්ලා කොච්චර හොරා කෑවත් උනුත් අත උඩින් පාර්ලිමෙන්තු එනවා සහ උන් එක්ක මැරෙන්න බලන් පිරිසක් උන්ගෙ ආසන වල ඉන්නවා ,ආයෙ මලාට නාමල් බැසිල් පරදින්නෙ නැහැ. ඡන්දෙට බැසිල් හෙට ඉල්ලුවත් කොච්චර හොරා කිව්වත් අත උඩින් දිනනවා .එක නිසා බයක් නැහැ. හැබැයි ඔය තත්වෙ ජේ වි පි එකට නැහ ,සමහරක් විට රනිල්ටත් නැති වෙයි. රනිල් පැරදුනහම මිනිස්සු ගියෙ නැහැ නෙ බලන්න .යන්නෙත් නැහැ .මොකද රනිල් ඔහොම තමන්ගෙ ආසනෙ එවුන්ට ජොබ් දෙන්නෙ නැහැ .හැබැයි රනිල් හැමපාරම ඡන්ද බරගානක් ගන්නෙ මොකද කොළඹ පැත්තෙ යු ඇන් පී ඇමතිලා පාක්ෂිකයන්ව දැනුවත් කරනවා මනාප 3 න් එකක් අනිවා නායකතුමාට දෙන්න කියලා .ඉතිං ඒ ආසනෙ ඉන්න ඇමතිලා ඒ වෙනුවෙන් වැඩ කරපු උන්ව ජොබ් වලට දානවා. දැන් තෙරුණාද වෙනස .
     
    • Like
    Reactions: chethana kalan