ඉතින් හිතනවද මහින්ද මහින්ද මහත්තයා කරයි කියලා !
හිනස්සවන්න එපා බං

මහින්ද කරන්නෙ නැ මයිත්‍රී කොරනව කියල යහපාලනයක් ගැන පච වපුරපු ඒකෙන බන් උඹල කෙර්. වෙන චන්ද වල වගේ නෙවේ තනිකරම යහපාලනේ මාකට් කරල ගිය ආන්ඩුව පෙරලුවෙ.වෙනස් වෙන්න කියලා අපි උබල වගේ කහ කහ හිටියේ නෑ බං
අපි නං එවෙලෙම සෙනිකව වෙනස් වෙන්න චන්දෙ දැම්මා.
වෙනස සැප නැති එක වෙනම දෙයක්
ඒ උනාට අපිට උබලට වගේ නැමිල කහ කහ ඉදලා පුරුද්දක් නෑ බන්..
වෙනස් තමයි හැබැයි ගොන් මෝලෙක් වගෙ සෙනිකව කොරන්න කලින් ටිකක් හිතන්න

machan ohoma awashya nathi sudusu kam nathiwa job dunnama, munta rajayen salary denna oni, unta pension denna e okkotama hamogenma tax gahanna oni. etakota sudusu kam tiyana ewunta job naha deshapalana henchayyanta witarai job
eka aththa ban..habai kamkaru walata sudusukam balanne na ban..awla kiyanne munge hithawathunta witharai job hambenne.eka mona anduwa thibbath ehemmamai..
math try kara ban thama feedback ekak na..
same for securiity.මෙන්න එකාබද්ධ විපක්ශෙන් සජියට කනේ පාරක් දීල.
unp &න්නයන්ට හොදටම රිදෙයි.


මිනිස්සුන්ට කතා කරන විදියට බලපංකො අපේ එවුනුත් මුන්ගේ කකුල් ගාව වැටිලා වදිනවනේ මෝඩයෝ රැල 



