Sajith premadasa jobs දන්සැල

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    vmfuDIJ.gif
     
    • Like
    Reactions: Lejayange

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ohoma hari job nathi unta job denawa nam moko ban

    machan ohoma awashya nathi sudusu kam nathiwa job dunnama, munta rajayen salary denna oni, unta pension denna e okkotama hamogenma tax gahanna oni. etakota sudusu kam tiyana ewunta job naha deshapalana henchayyanta witarai job
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    dan pension naned?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    dan pension naned?
    සමහරක් රජයෙ ජොබ් වල අළුතෙන් එන උන්ට නැහැ මචං. පරණ අයට විතරයි අන් හිතන්නෙ. ඔය රජයෙ බැංකුවල පෙන්ෂන් නැහැ දැන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ohoma hari job nathi unta job denawa nam moko ban
    ජොබ් එකක් දෙන එක අවුලක් නෙමෙ බන්. ඒත් ඒකට සුදුසුකමක් තියෙන එවුන්ට ජොබ් නැතුව සුදුසුකම් නැති ගියහම පට්ට අවුල්. ප්‍රයිවට් එව්වත් නෙමෙ නෙ බන් රජයෙ. ඉතිං රජයෙ සියල්ලන්ටම පඩි ගෙවන්නෙ පහසුකම් සපයන්න වියදම් කරන්නෙ රටෙ ජනතාවගෙ බදු වලින් .ඒ ජනතාවගෙන් වැඩි හරියක් විදෙශ ශ්‍රමිකයින් සහ ඇඟලුම් කම්මල් සෙවක සෙවිකාවන් .බදුවලින් දුවනවානම් විතරක් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ රටෙ හරියට ටැක්ස් කලෙක්ට් කරානම් පෙනවානෙ ආයතන කීයක් ටැක්ස් ගෙවලා නැද්ද කියලා අවුරුදු ගාණකින්. ඉතිං ඔහොම තත්වෙයක් තියෙන රටක මෙහෙම දෙවල් උනහම රටක් ජාතියක් ගොඩ යාවිද ?? මට ඕක නිසාම තමා පොඩි කාලෙ ඉඳන්ම රජයෙ සෙවය අප්සට් උනෙ.
    අද විතරක් නෙමෙ අතීතයෙ ඉඳන් වෙන දෙයක් මෙක. මෙහෙම නුසුදුස්සන්ට ජොබ් දෙන එක. එහෙම ගිය එවුන් නිසා තමා රජයෙ සෙවය අඩපණ උනෙ .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ohoma hari job nathi unta job denawa nam moko ban

    mama hitanne tiyanawa, owa ehema lesiyen ayin karanna puluwan dewal nemei machn
    පෙන්ෂන් තියෙනවා බන් පරණ මිනිස්සුන්ට. අළුත් අයට නැහ. මන් හිතන්නෙ රජයෙ සෙවයෙ නියුතු ප්‍රමානය දරන්න අමාරුයි ආණ්ඩුවට. එක නිසා කට්ටිය අඩු කරගන්න කරපු වැඩක් මේක්. පස්සෙ තත්වෙ ස්ටෙබල් උනහම ආයෙත් පෙන්ෂන් දෙවි.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පෙන්ෂන් තියෙනවා බන් පරණ මිනිස්සුන්ට. අළුත් අයට නැහ. මන් හිතන්නෙ රජයෙ සෙවයෙ නියුතු ප්‍රමානය දරන්න අමාරුයි ආණ්ඩුවට. එක නිසා කට්ටිය අඩු කරගන්න කරපු වැඩක් මේක්. පස්සෙ තත්වෙ ස්ටෙබල් උනහම ආයෙත් පෙන්ෂන් දෙවි.

    giya awurudde hari me awurudde mula idan wedata apu ayata dan pension naned? .mn dann teacher kenek kiwwa eyalt dan pension na kiyl.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    giya awurudde hari me awurudde mula idan wedata apu ayata dan pension naned? .mn dann teacher kenek kiwwa eyalt dan pension na kiyl.
    මමත් ඕක අපෙ පැත්තෙ සබරෙ කැම්පස් එකක අක්කා කෙනෙක් කිව්වෙ. මන් නිකමට වගෙ කිව්වා රජයෙ සෙවයට යන්න කියලා .එකපාරටම කියපි අපො වැඩක් නැහැ මල්ලි දැන් පැන්ශන් නැහ කියලා .
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජොබ් එකක් දෙන එක අවුලක් නෙමෙ බන්. ඒත් ඒකට සුදුසුකමක් තියෙන එවුන්ට ජොබ් නැතුව සුදුසුකම් නැති ගියහම පට්ට අවුල්. ප්‍රයිවට් එව්වත් නෙමෙ නෙ බන් රජයෙ. ඉතිං රජයෙ සියල්ලන්ටම පඩි ගෙවන්නෙ පහසුකම් සපයන්න වියදම් කරන්නෙ රටෙ ජනතාවගෙ බදු වලින් .ඒ ජනතාවගෙන් වැඩි හරියක් විදෙශ ශ්‍රමිකයින් සහ ඇඟලුම් කම්මල් සෙවක සෙවිකාවන් .බදුවලින් දුවනවානම් විතරක් ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ රටෙ හරියට ටැක්ස් කලෙක්ට් කරානම් පෙනවානෙ ආයතන කීයක් ටැක්ස් ගෙවලා නැද්ද කියලා අවුරුදු ගාණකින්. ඉතිං ඔහොම තත්වෙයක් තියෙන රටක මෙහෙම දෙවල් උනහම රටක් ජාතියක් ගොඩ යාවිද ?? මට ඕක නිසාම තමා පොඩි කාලෙ ඉඳන්ම රජයෙ සෙවය අප්සට් උනෙ.
    අද විතරක් නෙමෙ අතීතයෙ ඉඳන් වෙන දෙයක් මෙක. මෙහෙම නුසුදුස්සන්ට ජොබ් දෙන එක. එහෙම ගිය එවුන් නිසා තමා රජයෙ සෙවය අඩපණ උනෙ .

    :lol::lol: පච වැපිරූ යහපාලනය
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mona asana karamyakda ban.:rofl: mona puna puna kiyawillakda :rofl: asana krame neme mulu lankawe deshapalana krame ma wenas kalath lankawa ochchara thama. poddak oluwen kalpana karala balapan mahinda neme my3 neme sakkaraya awath history eka repeat wena eka witharai wenne. thawa awurudu 50k giyath ochcharai.

    lankawa 3rd world country ekak weemawta hethuwak thiyenawa. hethuwa minissu. kawada kohomada moka mona widiyen wenas kalath lankawe minissu hithana widiya wenas karanna ba. one nam me posts eka save karala thiyaganin thawa 50 years walain elakiri eka thibboth balaganna. edatath lankawa ethanama thama :rofl: nikan uda dagena kagahala wadak na. inna tike thama thamnta wadak karganna balapalla marenna kalin. rata hadanna gihin thamnta melo deyak karagena nathuwa anthimata labana athmedi hoda thanaka ipadune nathoth kiyanna ba aa man lankawa haduwa giya athmedi kiyala :rofl: hamotma kiuwe

    පෙන්ෂන් තියෙනවා බන් පරණ මිනිස්සුන්ට. අළුත් අයට නැහ. මන් හිතන්නෙ රජයෙ සෙවයෙ නියුතු ප්‍රමානය දරන්න අමාරුයි ආණ්ඩුවට. එක නිසා කට්ටිය අඩු කරගන්න කරපු වැඩක් මේක්. පස්සෙ තත්වෙ ස්ටෙබල් උනහම ආයෙත් පෙන්ෂන් දෙවි.

    රඹා;20806395 said:
    :lol::lol: පච වැපිරූ යහපාලනය

    koheda ithin me Bruce Wayne ta achchara Sarala sinhalen kiyalath therenna molayk nane