Sajith ta අලියා_ඵපාවෙයි
ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග නොවැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ වෙනත් ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට මේවනවිට තීරණය කර ඇති බවයි.
http://nethnews.lk/article/74633
අලියා අත්හැරීමට සජිත් පිළ තීරණය කරයි
ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග නොවැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ වෙනත් ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට මේවනවිට තීරණය කර ඇති බවයි.
http://nethnews.lk/article/74633
Last edited:

රනිල්ල මංගලල හින්ද සජිත්ට ඡන්ද ගොඩක් නැතිවුනා දැන්වත් තේරුම් අරගත්තු එක ලොකු දෙයක්. 