Sajithta hadissiyak

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සජිත් ප්‍රේමදාස මහතාට මොළේ කළඳක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙත්නම් අමතන්න...
    තුන් වෙනිදට ආවනම් ගල්පාරක් දීලම මොලේ පාදන්න පුලුවන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂ පින් ගොනාලට මොළේ කළඳක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙත්නම් අමතන්න...

    මොලේ ගෙනවා කියමුකෝ කොහෙටද හයි කරන්නේ..
     
    • Like
    Reactions: Cypress

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,766
    3,174
    113
    37
    @ katubedda
    ආණ්ඩුව අයාලේ යනකොට හරිහමන් විපක්ෂ නායකයෙක් නැති ඒක‌ේ හ‌ෙන‌ේ තමයි වැදිලා තිය‌ෙන්නේ.. මෙ පිංගුත්තරයා ‌ජාතික ක‌ොඩි ද‌ෙකක් දෙපැත්තේ තියාග‌ෙන ජාතිය අමතනව අපිට තියා උටවත් තෙරෙන්නෙ නැති අපබ්‍රන්ස වචන ටිකක් ගැටගගහ.