SALE SALE ඡාතික රූපවාහිනිය
මේ පාර අවුරුද්දට බොනස් සහ පඩි දෙන්න ආදායමක් නැතිලු බැංකු අයිරාවක් ඉල්ලලා එකත් රිඡෙක්ට් වෙලාලු .මේඅතර ඡාතික රුපවාහිනිය පෞද්ගලික අංශයට විකිනිමට රහස් සාකඡ්ඡාවන්ද පැවැත්වෙලාලු තව මාස කිපයකින් මේ ගණුදෙනුව සිදුවිමට නියමිතයි කියලා තමයි කියන්නේ.