Sale Sale :) Camera

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි තරම් කල් වෙනවා ද මචන් උඹ පාවිච්චි කරන්න පටන් අරන් ?
    කැම් එකත් එක්ක තව මොනවා ද දෙන්නේ.. ? චාර්ජර් එහෙම ෆුල් සෙට් එකම දෙනවා ද ?
     
    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    කොයි තරම් කල් වෙනවා ද මචන් උඹ පාවිච්චි කරන්න පටන් අරන් ?
    කැම් එකත් එක්ක තව මොනවා ද දෙන්නේ.. ? චාර්ජර් එහෙම ෆුල් සෙට් එකම දෙනවා ද ?
    aurudu ekai masa 3k wage mchan :) ow mchan FULL SET,4GB memory card eka :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aurudu ekai masa 3k wage mchan :) ow mchan FULL SET,4GB memory card eka :)

    මචන් මම දැන් දැක්කා උඹ කලින් ත්‍රේඩ් දාලා තිබ්බා නේ පින්තුර වගයක් අරන්.. ඒ හැම පින්තුරයක් ම ගත්තේ මේ කැම් එකෙන් ද ?
    ෆැන් පෙජ් එකකුත් කරනවා මම දැක්කා ඒවාත් ගත්තේ මේ කැම් එකෙන් ද ?
     
    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    මචන් මම දැන් දැක්කා උඹ කලින් ත්‍රේඩ් දාලා තිබ්බා නේ පින්තුර වගයක් අරන්.. ඒ හැම පින්තුරයක් ම ගත්තේ මේ කැම් එකෙන් ද ?
    ෆැන් පෙජ් එකකුත් කරනවා මම දැක්කා ඒවාත් ගත්තේ මේ කැම් එකෙන් ද ?
    ow mchan http://www.flickr.com/photos/gamithrox/ menna mage flicker link eka :)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,461
    113
    In Your Heart
    10k nam watinawa wage .. 1080p thiyenawa kiyanne 7x zoom... Dan serama DSLR walata ne yanne.. lankawe studio karayanta issarahata henak kotagena inna thamai wenne :D:D
     
    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    10k nam watinawa wage .. 1080p thiyenawa kiyanne 7x zoom... Dan serama DSLR walata ne yanne.. lankawe studio karayanta issarahata henak kotagena inna thamai wenne :D:D
    ow ban kohomath Multimedia University eka nisa DSLR ekak ganna wenawa :)
     
    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    ජන්තු අයියා;13250905 said:
    ෆුල් සෙට්ද?ඩේටා කේබල්,මැනුවල් බුක්,බොක්ස් ඔක්කොම තියෙනවද?මේකේ බැටරි මොඩ්ල් එක මොකක්ද?
    41LdBwywEUL._SL500_AA300_.jpg

    me wage battry eka mchan...SONY eka mai... :) ow machoo full set :)
     
    Last edited: