නත්තලට ගන්න පොඩි උන්ට ලොකු අයට ගීර්ල් ෆ්රෙන්තට දෙන්න ඔයාට ගන්න ලස්සනට ඉන්න නත්තල් cake කන්න රටෙන් බඩු ගෙන්නන්න online sites මොනාද මචන් තියෙන්නෙ ?පොඩි උන්ට ලස්සන ඇඳුම් ටිකක් ගන්නත් ඌනි,,,උබල මුකුත් ගන්නෙ නැතෙයි?
සිංහල වෙද CORONA නසන පැණිය ගන්න එහෙමත් ඕන...දන්න කෙනෙක් කියන්න ඒකනම් JOKES නෙමේ ..සියලු දෙවි පිහිටයි
සිංහල වෙද CORONA නසන පැණිය ගන්න එහෙමත් ඕන...දන්න කෙනෙක් කියන්න ඒකනම් JOKES නෙමේ ..සියලු දෙවි පිහිටයි