Sale vehicles

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,518
    7,744
    113
    මෙන්න මෙතන...
    Ado ubalage hari ubala danna unge hari vahana wikunana tynwa nam dagena yamanko..mam me tike SUV/compact SUV ekak hoyanwa below 10 Mn. Ubalage ideas and hoda option ehemath dagena yamalla..

    Manufacture year eka 2010 n wage uda unoth hodai..

    Thanks in advance.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    11 - 12 Mn ban okkoma


    Mr. Solo - Idea ekak dipanko
    ------ Post added on Nov 22, 2023 at 11:22 PM

    @PHBhagya mis poddak ennako me pattata
    ------ Post added on Nov 22, 2023 at 11:22 PM

    දන්න ඒව නන් නෑ බන්
    2010 ත් වෙලා, 10M ට අඩු වෙන්න ඉතින් crossover තමයි ගන්න වෙන්නෙ (xtrail, rav4, sorento, outlander )

    මට නන් හරි යන්නෙ නෑ
    crossover උනාම තෙල් කරන්නෙත් නැ, cost effective එකත් නැ, offroad suv එකක් විදියට යූස් කරන්නත් නෑ
    එහටත් නැ , මෙහාටත් නැ

    2005-2012 වගෙ කැබ් එකක් බලන්න
    නැත්නන් montero sports 1st gen එකක් වගෙ බලන්න
    එව නියම compact suv
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,518
    7,744
    113
    මෙන්න මෙතන...
    දන්න ඒව නන් නෑ බන්
    2010 ත් වෙලා, 10M ට අඩු වෙන්න ඉතින් crossover තමයි ගන්න වෙන්නෙ (xtrail, rav4, sorento, outlander )

    මට නන් හරි යන්නෙ නෑ
    crossover උනාම තෙල් කරන්නෙත් නැ, cost effective එකත් නැ, offroad suv එකක් විදියට යූස් කරන්නත් නෑ
    එහටත් නැ , මෙහාටත් නැ

    2005-2012 වගෙ කැබ් එකක් බලන්න
    නැත්නන් montero sports 1st gen එකක් වගෙ බලන්න
    එව නියම compact suv
    Thanks macho..montero sports 1st gen kiwe year eka mokakda machan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    මටනං ලොකු අත්දැකීමක් නෑ මචං ඔය ටයිප් වාහන ගැන...

    ටිකක් හරි දන්නෙ, එක්ස්ක්ලිප්ස් එකයි, chr එකයි විතරයි... ඔය දෙකෙන් එක්ස්ක්ලිප්ස් එකේනං ඔයිල් පිච්චෙන කේස් එකක් එනව. කොමන් කේස් එකක්...