https://youtube.com/c/SalehFamily
මේ යූ ටියුබ් චැනල් එක අහම්බෙන් දැකපු එකක්. ලස්සන කපල් එකක් කෙල්ල පකිස්තාන් කොල්ලා පිටරටක එකෙක් යුරෝප් වල වගේ. මම දැකපු පළවෙනි වීඩියෝ එකේ දෙන්නම හින්දියෙන් කතා කරනව කොල්ලට එච්චර ම බෑ, ඒත් ලස්සනට කතා කරනවා.
කෙල්ල පට්ටම ලස්සනයි, මෙහ්ව් ඉන්න ගොබ්බ උන් වගේ නෙමෙයි. මේ වගේ ලස්සන අයත් මෙහෙ ඉන්නව මම හොඳටම දන්න. ගොඩක්ම බෝරා කට්ටිය නම් මේ වගේ අඳිනව පැලඳිනව.
මෙතනදි මුස්ලිම් කාන්තාව බුක්ති විඳින වරප්රසාද වගේ දේවල් ගැන් දැනුවත් කිරීමක් කරන්න හදනවා. ඒව අහද්දි මෙහේ ඉස්ලාමය වෙනස්ද කියල හිතෙනව, ඒත් මුස්ලිම් සහෝදර සහෝදරියන් ඒ ගැන දෙයක් කියයි කියලා හිතනවා.
සෙක්සිම විදිහට තමන්ගෙ කොණ්ඩය ගැන කියන වීඩියෝවට පුද්ගලිකව ගොඩක්ම ආසයි. තව, මුස්ලිම් කාන්තාවට ලැබෙන මුදල් සම්බන්ධ වරප්රසාද දේවල් ගැන කරන වීඩියෝවත් සුපිරි. ඒ දේවල් නම් දැනගත්තෙ ඒකෙන්මයි, කලින් අහලා වත් නෑ.
ඇත්තටම ඉස්ලාමයෙ ඉගැන්වීම වලින් නිර්මාණය උන සුන්දර මිනිස්සුත් ඉන්නවා කියලා හිතුන.. ඒත් මෙහෙ ඉන්න පාකිස්තානෙ උන්ගෙ මව් රට කියල හිතන් ඉන්න පාහරයින් ගැන් නම් නෙමෙයි.
කෙල්ලට නම් ලව්.. ඒකිගෙ කොණ්ඩෙ සහ සළුපිළිවලින් වැසුනු සුන්දර ශරීරය මම් සිතින් විඳිනවා. එහි රාගයක් නම් තුන්හිතකවත් නැත... පට්ට ලෝභයි එහෙම දෙයක් හිතනකොටත්.