bump.. stamps gahanna oni mthaka hatiyata value ekata % ekak
deed trasfer ekedi da 1 st 100,000 - 3,000
matath danaganna ona deyak eth me subject eka gena mokuth danne agreement of sale kiyanne mokakda? le Deed transfer kiyanne mokakda?
ම්චන් Agreement of sale එකක් කීයන්නේ ඔබ කොමොද ගෙදර මිලදි ගන්නෙකියලා දෙපාර්ශවය අතර ඇතිවෙන ගිවිස්ය්ම . එහි සහ්දහන් වෙනවා විකුනුම් මිල, ගෙවිම් කරන ආකාරය, කවදාද ප්‍රොපටි එක දෙන්නෙ කියන කරණා ඇතුලත් ගිවිසුම.
සලීල් සියල්ල ගෙවු පසුව අලුතින් පැවරුම් ඔප්පුවක් ලියනවා එක තමයි Deed transfer