මචන් SALESFORCE CERTIFICATION අඩුවට කරන්න FREE VOCHER වගේ ඒවා නැද්ද උබල SALESFORCE කරපු උන් ඉන්නවද
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Mar 3, 2021 #1 මචන් SALESFORCE CERTIFICATION අඩුවට කරන්න FREE VOCHER වගේ ඒවා නැද්ද උබල SALESFORCE කරපු උන් ඉන්නවද Reactions: kinkon, asylum and Gwynbleidd
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Mar 3, 2021 #2 BUMPER Reactions: Dr Sue and Aitne
MINT_51 Well-known member Jan 26, 2016 702 1,116 93 Mar 3, 2021 #3 salesforce drag and drop wage seen ekakda bn? man hariyata danne na. aluthen jobs hadigena yanawa neda? Reactions: Dr Sue
salesforce drag and drop wage seen ekakda bn? man hariyata danne na. aluthen jobs hadigena yanawa neda?
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 3, 2021 #4 bump. Reactions: Dr Sue and kinkon
T The average guy Junior member Sep 19, 2018 37 73 18 Mar 4, 2021 #5 Dr Sue said: View attachment 115096 මචන් SALESFORCE CERTIFICATION අඩුවට කරන්න FREE VOCHER වගේ ඒවා නැද්ද උබල SALESFORCE කරපු උන් ඉන්නවද Click to expand... සාමාන්‍යයෙන් Salesforce certification exam එකක් $200ක් වෙනවා. ඔයා Salesforce Certification Day එකකට [https://trailhead.salesforce.com/credentials/cert-days] join වුනොත් ඔයා කැමති certification එකකට $40 discount එකක් ගන්න පුළුවන්. Trailhead account එකක් හදාගත්තොත් certification exam එකක් සමත් වෙන්න අවශ්‍යවන lessons + practice instance ලැබෙනවා කිසි වියදමක් නැතුව. Reactions: nevermindNevergiveup and Dr Sue
Dr Sue said: View attachment 115096 මචන් SALESFORCE CERTIFICATION අඩුවට කරන්න FREE VOCHER වගේ ඒවා නැද්ද උබල SALESFORCE කරපු උන් ඉන්නවද Click to expand... සාමාන්‍යයෙන් Salesforce certification exam එකක් $200ක් වෙනවා. ඔයා Salesforce Certification Day එකකට [https://trailhead.salesforce.com/credentials/cert-days] join වුනොත් ඔයා කැමති certification එකකට $40 discount එකක් ගන්න පුළුවන්. Trailhead account එකක් හදාගත්තොත් certification exam එකක් සමත් වෙන්න අවශ්‍යවන lessons + practice instance ලැබෙනවා කිසි වියදමක් නැතුව.
S samini Junior member Feb 24, 2020 93 23 8 Colombo Mar 4, 2021 #6 Join wiley u can do it for free, they train Reactions: Dr Sue
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Mar 4, 2021 #7 samini said: Join wiley u can do it for free, they train Click to expand... E kiwwe
NetFreak Well-known member Oct 23, 2016 1,615 2,841 113 Mar 4, 2021 #8 Dr Sue said: E kiwwe Click to expand... me dawaswala Wiley recruit karanawa Salesforce developer position ekata. JD eke thibba training denawa kiyala. Reactions: Dr Sue
Dr Sue said: E kiwwe Click to expand... me dawaswala Wiley recruit karanawa Salesforce developer position ekata. JD eke thibba training denawa kiyala.