salli illala karadara karanawa ban

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,273
    7,550
    113
    Kotahena
    රත්තරන් පෙන්ඩන්ට් එකක් හරි මොකක් හරි වටිනා දෙයක් උඹේ ෆෝන් එක හරි ඕනේ කියපන් උගසට. නිකන් දෙන්න බැහැ මට සල්ලි හදිස්සියක් උනහම විකුනනවා මම ඒක. විකුනන්න කලින් උඹට එක ඕනෙනං උඹ කලින් සල්ලි ගෙනල්ල එක අරගෙන පලයන් කියපන්. දිනයක් දීපං දිනේට පස්සේ විකුනපන්. ගොඩක් වෙලාවට නෑ බෑ කියනවා.

    උඹ උගේ ගැන දන්නවනම්. උගේ වටිනා මොනාහරි දෙයක් තියෙනවනම් මට නෙමෙයි එහෙනං වෙන කාට හරි ඊක තියල ගනිං මා ළඟ දැන් සල්ලි නැහැ කියල කියපන්. උගේ වහනයක් තියෙනවනන් ඊක තියන්ඩ කියපන් (කටක් ඇරලා කියපන් එතකොට ඌට තරු විසි වෙනවා :P මොකද ඌට උඹෙන් ඉල්ලන්න පුලුවන්නං උඹටත් එහෙම කියන්ඩ පුළුවන්. උගේ අතේ වෙඩින් මුද්දක් තිබ්බත් එක උගසට තියන්ඩ කියපං කාටහරි :lol:)

    එහෙම දෙන්න දෙයක් නැත්තන් කියපන් තරහ වෙන්ඩ එපා දෙන්ඩ විදිහක් නැහැ. තරහ උනත් කරන්ඩ දෙයක් නැහැ. කියල