teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    machnla ada 1st time mama ape ammage b day ekata kamathi deyak ganna kiyala rs. 50,000 k dunna . maar sathutui .

    ubala ammage b day ekata monawada aran diipu 1st gift eka

    mata nm thaama 21 age
     
    • Like
    Reactions: Protector78

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ඉස්සර ජොබ් යන්නේ නැති කාලේ සල්ලි එකතු කරලා පොඩි පොඩි දෙවල් කරා කෙක් කපලා පොඩි ගිෆ්ට් දුන්නා

    පස්සේ ජොබ් එකක් කරලා පලවෙනි පඩියෙක් ගෙදර හැමොටම එක එක දෙවල් අරන් දුන්නා එයලට ඉතින් සල්ලි වල්ට වඩා එයලා එක්ක කලේ ගත කරන එක තමයි කැමති, මත් වංකවම සතුටුවෙලා තියෙනවා එයලා කැමති දෙවල් අරගෙන දිලා, ඉතින් අම්ම ආස තව දෙයක් තියෙනවා එක මම කොහොම හරි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා,
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මම ඉස්සර ජොබ් යන්නේ නැති කාලේ සල්ලි එකතු කරලා පොඩි පොඩි දෙවල් කරා කෙක් කපලා පොඩි ගිෆ්ට් දුන්නා

    පස්සේ ජොබ් එකක් කරලා පලවෙනි පඩියෙක් ගෙදර හැමොටම එක එක දෙවල් අරන් දුන්නා එයලට ඉතින් සල්ලි වල්ට වඩා එයලා එක්ක කලේ ගත කරන එක තමයි කැමති, මත් වංකවම සතුටුවෙලා තියෙනවා එයලා කැමති දෙවල් අරගෙන දිලා, ඉතින් අම්ම ආස තව දෙයක් තියෙනවා එක මම කොහොම හරි ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා,

    hm math kamathi ape ammath ekka gata karanna eth mata pina na..:baffled::baffled::baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    තෝ නේද දේවප්‍රියගෙ ක්ලීන ගැහුවෙ මෑන්හැටන් හෝටලේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොනවහරි දෙයකින් දෙමව්පියන් සතුටු කරන එක මහත්පල මහානිසංස ලැබෙන පිනක් මචන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මතක විදිහට කොන්ඩ කටුවක්. රුපියල් හැටකට ගත්තේ. ඉස්කෝලේ 6යේ පන්තියේ වෙන්න ඕනේ එතකොට:cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ape amma nam lap eka uda tiyagena tea bonawa samaposha kanawa.. eka parak kubit giya atulata

    :lol:
    11.gif
    11.gif

    ape amma nam kiyanne
    ane mata owa therenne na.tv eka hodai.:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම මොකුත් අරන් දීල නැහැ බන් :(..මම මගේ මුළු මාසේ පඩියම දෙන්නේ අම්මට ඉතින්..මට වියදමට සල්ලි හොයාගන්නේ ෆ්රීලාන්ස් කරලා..එකෙන් මොකවත් අරන් දෙන්න වෙන්නේ නැහැ බන්..එකත් සමහර වෙලාවට අම්මට තමා දෙන්නේ බාගෙට බාගයක් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ape amma nam lap eka uda tiyagena tea bonawa samaposha kanawa.. eka parak kubit giya atulata

    අපරාදේ නේ බන් ලැප් එක...අපේ අම්මට නම් ඔව්ව සෙට් වෙන්නේ නැහැ බන්..ගෙදර කොච්චර තිබ්බත් අම්ම ඔව්ව දිහා අහක් ඇරලා බලන්නෙත් නැහැ...ෆෝන් එකක් වත් නැහැ...කැමති නැහැ ඔය වගේ ඒවාට...:yes: