Salman Khan අප්පේ රටට මේ හදිස්සියේ අවේ අයි කියන හේතුවනම් අපි හැමෝම දන්නවනේ..මම නම් පුද්ගලිකව හින්දි ජාතියට කැමති කෙනෙක් නෙවයි.ඔය මිනිහ නිකන්නම් ජීවිතේට ලංකාවට එන්නේ නම්,උට බර ගානක් හම්බ වෙන්නේ නැත්තම්! මොලේ තියෙන පුංචි දරුවෙක්ට උනත් එක තේරුම් ගන්න පුළුවන්නේ!!
මම කියන්න හදන්නේ රන්ජන් රාමනායක කරපු දේ අපිත් එකතු වෙලා කරමු.කවූරුත් ඒ මිනිහට මේවා කියන්නේ එන්නේ නැනේ..උන් මොකු උන් පොඩි මිනිහගේ ජීවිතේ මේ ගොතයන්ට තේරුම් ගන්න බැ..ඔය මහා හයියෙන් කැගහන ගොඩක් අයත් එහෙමනේ!
මෙන්න මිනිහගේ official Twitter page link එක පුළුවන් අය ගිහින් මිනිහට tweet කරන්න කෙටියෙන් https://twitter.com/BeingSalmanKhan
ඒ වගෙමේ twitter account නැති ඇයට ගොඩක් දුරට fb account එකේ තියේවි කියලා මම විස්වාස කරනවා.ඒ අයත් පුළුවන් විදියට කඩ්ඩෙන් කියල දෙන්න මොකද්ද මේ මිනිහා මෙහෙ අව එකෙන් වෙන්නේ කියල.
නැත්තම් දැන් google/translator එක අපිට බාවිතා කරන්නත් පුළුවන්නේ!
https://www.facebook.com/BeingSalmanKhan
මෙය සල්මන්ට ලියන්න!! මේක ගොඩක් හොදයි,Radioactive ලියලා දුන්නේ
Hello Mr Salman Khan
we are aware of that you visited our country recently to perform a dancing show but I have to confess that ,the motivation of this show is luring our innocent people and deceiving them to vote for the current president of our country and he spent millions of tax money for organizing the whole event instead of spending them for the poor people who lost their homes in the recent flood so please don't contribute to this corrupted president's intention, we love you as your fans and you have a huge popularity in here and you don't need to do these kind of shows to increase your popularity anymore but if you keep contributing to cheap politicians like these ,many people will disappoint in you.
-Your Fans

Last edited: