Salman Khan ට කියමු අපි!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Salman Khan අප්පේ රටට මේ හදිස්සියේ අවේ අයි කියන හේතුවනම් අපි හැමෝම දන්නවනේ..මම නම් පුද්ගලිකව හින්දි ජාතියට කැමති කෙනෙක් නෙවයි.ඔය මිනිහ නිකන්නම් ජීවිතේට ලංකාවට එන්නේ නම්,උට බර ගානක් හම්බ වෙන්නේ නැත්තම්! මොලේ තියෙන පුංචි දරුවෙක්ට උනත් එක තේරුම් ගන්න පුළුවන්නේ!!

    මම කියන්න හදන්නේ රන්ජන් රාමනායක කරපු දේ අපිත් එකතු වෙලා කරමු.කවූරුත් ඒ මිනිහට මේවා කියන්නේ එන්නේ නැනේ..උන් මොකු උන් පොඩි මිනිහගේ ජීවිතේ මේ ගොතයන්ට තේරුම් ගන්න බැ..ඔය මහා හයියෙන් කැගහන ගොඩක් අයත් එහෙමනේ!:oo:

    මෙන්න මිනිහගේ official Twitter page link එක පුළුවන් අය ගිහින් මිනිහට tweet කරන්න කෙටියෙන් https://twitter.com/BeingSalmanKhan

    ඒ වගෙමේ twitter account නැති ඇයට ගොඩක් දුරට fb account එකේ තියේවි කියලා මම විස්වාස කරනවා.ඒ අයත් පුළුවන් විදියට කඩ්ඩෙන් කියල දෙන්න මොකද්ද මේ මිනිහා මෙහෙ අව එකෙන් වෙන්නේ කියල.

    නැත්තම් දැන් google/translator එක අපිට බාවිතා කරන්නත් පුළුවන්නේ!

    https://www.facebook.com/BeingSalmanKhan

    TgOH2pU.jpg

    මෙය සල්මන්ට ලියන්න!! මේක ගොඩක් හොදයි,Radioactive ලියලා දුන්නේ

    Hello Mr Salman Khan

    we are aware of that you visited our country recently to perform a dancing show but I have to confess that ,the motivation of this show is luring our innocent people and deceiving them to vote for the current president of our country and he spent millions of tax money for organizing the whole event instead of spending them for the poor people who lost their homes in the recent flood so please don't contribute to this corrupted president's intention, we love you as your fans and you have a huge popularity in here and you don't need to do these kind of shows to increase your popularity anymore but if you keep contributing to cheap politicians like these ,many people will disappoint in you.

    -Your Fans
     
    Last edited:
    • Like
    Reactions: 119elakiri

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සුපිරියට කඩ්ඩ පුළුවන් එකේ හොද message එකක් Quote කරන්න..එතකොට අනිත් අයටත් එකම යවන්න පුළුවන් වේවි.ලොකු උදවුවක් අනික.........
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    සුපිරියට කඩ්ඩ පුළුවන් එකේ හොද message එකක් Quote කරන්න..එතකොට අනිත් අයටත් එකම යවන්න පුළුවන් වේවි.ලොකු උදවුවක් අනික.........

    "We love Salman Khan the Actor, So please don't sell your self for cheap politicians"

    words of ranjan.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Hello Mr Salman Khan

    we are aware of that you visited our country recently to perform a dancing show but I have to confess that ,the motivation of this show is luring our innocent people and deceiving them to vote for the current president of our country and he spent millions of tax money for organizing the whole event instead of spending them for the poor people who lost their homes in the recent flood so please don't contribute to this corrupted president's intention, we love you as your fans and you have a huge popularity in here and you don't need to do these kind of shows to increase your popularity anymore but if you keep contributing to cheap politicians like these ,many people will disappoint in you.

    -Your Fans

    මේක මම ලිව්වේ, හොද නම් දාන්න.
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අනේ බන් ලංකාවේ නම කැත කරන්නැතිව හිටපන්.

    කොහෙද උට්ටො ලංකාවේ නම කැතා වෙන්නේ!! නෙද්දකින් නපුන්සකයා...තොට කටක්ද තියෙන්නේ පුකද්ද?? සෝම හාමුදුරුවෝ මරුවා,,ඝාතනය කරා තොට කට තිබුනද කැරියෝ උන්වහන්සේ වෙනුවෙන් කට අරින්න පකයා.එක එක හින්දී හුකන්නෝ වෙනුවෙන් කඩේ යන්නේ..මට පුළුවන් හැම දේම මම කරනවා යකෝ..

    සෝම හමුදුරුවොන්ගේ උපන් දිනේවත් මතකද පකයට??,බෝබයක් ගැහුවා මතකද තොට එත් ගෙරි හින්දි නපුංසකයෙක් නිසා,බුදු දහමට ආදරේ මිනිසු නැ යකෝ..තෝ සිංහලයෙක්ද? සක්කිලියෙක්ද?
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහෙද උට්ටො ලංකාවේ නම කැතා වෙන්නේ!! නෙද්දකින් නපුන්සකයා...තොට කටක්ද තියෙන්නේ පුකද්ද?? සෝම හාමුදුරුවෝ මරුවා,,ඝාතනය කර තොට කට තිබුනද කාරියෝ උන්වහන්සේ වෙනුවෙන් කට අරින්න පකයා.එක එක හිදී හුකන්නෝ වෙනුවෙන් කඩේ යන්නේ..මට පුළුවන් හැම දේම මම කරනවා යකෝ..

    සෝම හමුදුරුවොගේ උපන් දිනේවත් මතකද පකයට??,බෝබයක් විසි කරන්නත් පන තිබුනේ සහ බුදු දහමට ආදරේ මිනිසු නැ යකෝ..තෝ සිංහලයෙක්ද? සක්කිලියෙක්ද?

    මම කුණුහරප කීම අනුමත කරන කෙනෙක් නෙමෙයි. ඒත් මෙතැනදී නම් මෙහෙම නොකියා බෑ... :yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මොකදට බන් ඕකුන්ට කියන්නේ රන්ජන්ටත් පිස්සු මේ වෙලාවේ !

    ඔයවගේ උන් සල්ලි හම්බකරලා තියෙන්නේ film වලට වඩා ! ඔයවගේ වැඩ වලින් වැඩිපුරම

    කට්ටියක් හිතාගෙන ඉන්නවා උබත් උන් වගේ අහු වෙන්න එපා !
    සල්මන් කාන්වගේ නළු නිලි උන්
    ක්‍රිකට් ක්‍රීඩකයන්
    මානව හිතවාදියෝ

    ඕකුන් අම්ම අප්පවත් විකුණයි ad වලට !

    කටිටියක් ඕකා ලංකාවට එනවා කිව්වහම internet පෙත්සමක් ගැහුවා ! ඒකට අත්සන් එකතු වුනෙත් නැහැ !

    නිකන් බොරු වැඩ නොකර ඉන්න සහෝ !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔයවගේ

    මල් ගස් වටේ දුවන ! සූකිරි බටිල්ලෝ සංස්කෘතියේ එවුන්ට ඕවා ලොකු වුනාට ...
    ඒ සූකිරි බටිල්ලෝවත් ඕකා නිසා ජන්දේ ගහයි කියලා හිතනවා නම් ඒක වෙන්නේ නැහැ !

    අර රන්ජන්ට වගේවත් ඕකගේ රටේ ජනතාව ගැනවත් ටිකක් හරි කැක්කුමක් නැති !

    ඕකා කරන්නේ තනිකර බොරුව ඉන්දියාවෙත් එක එක දේවල් බෙද බෙදා !

    ඕක හදන්නේ නරේන්ද්‍ර මොදිගේ පක්ෂෙන් චන්දෙට එන්න !

    නළුවන්ට බැගැපත් වෙන්න එපා කියලා කියපන් බන් උබේ යාලුවන්ට !

    ඔතන යන්නේ කෝටි ගානක ඩීල් එකක් !
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මොකදට බන් ඕකුන්ට කියන්නේ රන්ජන්ටත් පිස්සු මේ වෙලාවේ !

    ඔයවගේ උන් සල්ලි හම්බකරලා තියෙන්නේ film වලට වඩා ! ඔයවගේ වැඩ වලින් වැඩිපුරම

    කට්ටියක් හිතාගෙන ඉන්නවා උබත් උන් වගේ අහු වෙන්න එපා !
    සල්මන් කාන්වගේ නළු නිලි උන්
    ක්‍රිකට් ක්‍රීඩකයන්
    මානව හිතවාදියෝ

    ඕකුන් අම්ම අප්පවත් විකුණයි ad වලට !

    කටිටියක් ඕකා ලංකාවට එනවා කිව්වහම internet පෙත්සමක් ගැහුවා ! ඒකට අත්සන් එකතු වුනෙත් නැහැ !

    නිකන් බොරු වැඩ නොකර ඉන්න සහෝ !

    සහෝ උබට බැරිනම් පැත්තකට වෙලා ඉන්න!! එහෙම හිටිය කියලා ගැටළුවක් නැ..මෙතන දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා..ලෝකේ ගොඩක් දිවුණු උනේ negative අදහස් තියෙන මිනිස්සු නිසා නෙවයි..එක නිසා,මේ දේ විද දරා ගන්න අමාරුනම් කරුණාකරලා අයින් වෙන්න...:angry::angry::angry::angry:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    කොහෙද උට්ටො ලංකාවේ නම කැතා වෙන්නේ!! නෙද්දකින් නපුන්සකයා...තොට කටක්ද තියෙන්නේ පුකද්ද?? සෝම හාමුදුරුවෝ මරුවා,,ඝාතනය කර තොට කට තිබුනද කාරියෝ උන්වහන්සේ වෙනුවෙන් කට අරින්න පකයා.එක එක හිදී හුකන්නෝ වෙනුවෙන් කඩේ යන්නේ..මට පුළුවන් හැම දේම මම කරනවා යකෝ..

    සෝම හමුදුරුවොගේ උපන් දිනේවත් මතකද පකයට??,බෝබයක් විසි කරන්නත් පන තිබුනේ සහ බුදු දහමට ආදරේ මිනිසු නැ යකෝ..තෝ සිංහලයෙක්ද? සක්කිලියෙක්ද?

    සෑහෙන්න රිදිලා වගේ. ගනන් ගන්න එපා කොල්ලෝ උඹ වගේ ගොන්නුත් ඉන්න ඕනේ මෙකේ. අපි කාටවත් කඩේ යන්නෑ බන් උඹ වගේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සහෝ උබට බැරිනම් පැත්තකට වෙලා ඉන්න!! එහෙම හිටිය කියලා ගැටළුවක් නැ..මෙතන දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා..ලෝකේ ගොඩක් දිවුණු උනේ negative අදහස් තියෙන මිනිස්සු නිසා නෙවයි..එක නිසා,මේ දේ විද දරා ගන්න අමාරුනම් කරුණාකරලා අයින් වෙන්න...:angry::angry::angry::angry:

    :dull::dull::dull::dull::dull::dull::dull:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    සහෝ උබට බැරිනම් පැත්තකට වෙලා ඉන්න!! එහෙම හිටිය කියලා ගැටළුවක් නැ..මෙතන දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඕනේ තරම් ඉන්නවා..ලෝකේ ගොඩක් දිවුණු උනේ negative අදහස් තියෙන මිනිස්සු නිසා නෙවයි..එක නිසා,මේ දේ විද දරා ගන්න අමාරුනම් කරුණාකරලා අයින් වෙන්න...:angry::angry::angry::angry:

    පොඩ්ඩක් හිතලා බලපන් ඔය වැඩෙන් ඇත්තටම වැඩක් වෙනවද කියලා. දෙයක් කරන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒ දේ ප්‍රායෝගිකද නැද්ද කියන එක බලන්න ඕනේ කොල්ලො