ඇයි බං ඔය කිව්වෙ රැස්වීම් දෙකක් ද කොහෙද මඟ නවතලයි අවතැන් වෙච්චි මිනිස්සු බලන්න ආවෙ කියලා.. ඕක කිව්වෙ හිරු එකේ නිව්ස් වලටද කොහෙද.. ITN එකේ කොහොමට කියන්න ඇතිද..
මේ රටේ බහුතරයක් ඉන්නෙ ගොන්නු තමා බං.. කී පාරක් ඕකගෙ බයිලා වලට රැවටුණාද.. හැබැයි මේපාර මෛත්‍රීගෙ ඇඩ් ටික නිසා මරාට පොඩ්ඩක් වැදුනා.. මොකද මිනිස්සු ඒ ඇඩ් බැලුවම නොහිතන පැත්ත ගැනත් හිතන්න පටන්ගත්තා.. අපේ උන්ට ඡන්දෙ කිට්ටු කරලා මොකක් හරි සහන ටිකක් දීපු ගමන්, අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල පොඩ්ඩක් අඩු කරපු ගමන් රෙද්ද උස්සන් ගිහින් මරාට කතිරෙ ගහලා එනවා..
ඒකනේ බං මොලේ තියෙන ඕන මිනිහෙක්ට තේරෙනවනේ මුගේ කැරි වැඩ.. කෝටි ගාණක් වියදම් කරන්න ඇති ඕකා ගේන්න.. අවලක් රෙද්දකටද.. ඔය සල්ලි වලින් අසරණ වෙච්චි මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් මොකද.. මහ අවලම් බල්ලෙක් බං.. මූ හිතන්නෙ ඒ පොන්නයා ගෙන්නුවාම ඡන්ද ලැබෙයි කියලා..
ගොනුන් ට සැර වැඩියි ද මන්දා...





