salman khan බලන්න පලයල්ල

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10897961_393936957437786_7743885394309519297_n.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි අපේ රට බේරාගත් නායකයාට කලගුන සලකමු..එන්න අපි රට වෙනුවෙන් වැඩ කරමු..
    මගේ යූතුකමේ මනාපය මහින්ද මැතිතුමාට..
    මම සල්මන් කාන්..මම ලංකාවට ආවෙ සතපහක් අරන් නෙමේ..ඒත් මම යන්න ඉන්නෙ කෝටි හත්සීයක් අරන්..
    ඒක නිසා ඔබත් අපේ නාමල් මලය වෙනිවෙන් බුලත් කොලේට චන්දෙ දෙන්න..
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අපේ සල්ලි වලින් ඉන්දියන් නළු නිලියන් ගෙනත් අපිටම පෙන්වා අපෙන් චන්දය ඉල්ලීම නොහොත් ආශ්චර්ය... !
     
    • Like
    Reactions: PMUB

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගයේෂා එහෙම දැන් මයිල් බාලා ඇත්තේ ...

    salmanta ගැනු ,නිලියෝ,කෙල්ලෝ ,බඩු ,සප්ලයි කරන්න වෙනම කාර්යමණ්ඩලයක් පත්කරලා කියන්නේ සජින් ප්‍රමුඛ . සියලුම වියදම් නාමල්ගෙන් තාරුණ්‍යට හෙටක් නිල් බලකාය විසින් දරනවාලු .:shocked::shocked:

    නාමල් කෝලම් නටන්න අහිංසක ජනතාවගේ සල්ලි විසික් කරන එක දැක දැක කොහොමද යක්කුනි මහින්දට ජන්දේ දෙන්නේ තොපිට හිතක් පපුවක් නැද්ද මේ නුගත් දේශපාලුවෝ කරන විගඩම් බලාගෙන උන් කියන කියන පදේට නටන්නේ... විලි ලැජ්ජයි ගයේෂා වගේ කීදෙනෙක් නම් දැන් නාමල්ගේ රෙසරෙන් මයිල් බානවා ඇද්ද සල්මන්කාන් පිනවන්න ..
    :yes::yes:
    ලංකාවට වෙලා තියෙන දෙයක් .............. අහෝ දුකකි..
    :angry::angry::angry:

    මො මොක. පිස්සුද මිනිහෝ. මහින්ද සර් යුද්දේ දින්නා. මහින්ද සර් ගාව ඉද්දි තොණ්ඩා දේශයේ පිනට උපන් ශ්‍රී පොන්නම්බලන් රාමනාදන් (දැන් ඉන්න නිල් බලකායේ වැඩ කරන ඕලේවල් ෆේල් චූ කොල්ලෝ පොරව දන්නවද දන්නෙත් නෑ) තොණ්ඩා ගෙම්බා උනා විතරයි ඌ දැන් යුගයේ ප්‍රභාකරන්ගේ යලි ඉපදීම. එතකොට හකීම් මහින්ද ගාව ඉද්දි සිද්දි ලෙබ්බෙගෙ නූතන නියෝජයන. ඒත් පැන්න විතරයි දැන් ඌ හම්බයා රට බෙදාගන්න හදන්නේ 1/6 ක් . එතකොට ඥාණසාර ?? හ්හ් එදා ඉංග්‍රීසීන්ගෙන් රට බේරගන්න ඉංග්‍රීසි කොඩිය බිම හෙලපු ශ්‍රී සුමන්ගල හිමිගේ පුනර් භවය. ඒකට රතන හාමුදුරුවෝ එදා මාවිල්ලාරුව අරිද්දි කුඩාපොල හිමිගේ යලි ඉපදුම. අද අශීලා චාර දුසිල්වත් පැවිද්දා. සිවුර ගලෝලා යවන්න ඕනේ ටවුම දිගේ. ආහ් අනික මෛත්‍රීට ඉංග්‍රීසි බෑ, ළමයි වඩා ගන්නේ නෑ, උඩු ‍රැවුලක් නෑ, සාටකේ දාන්නේ නෑ, මාලිගාවක් නෑ, ගහපු පරෙයියා උඩ ගියේ නෑ, අඳින්නේ මෝඩිගේ ඇඳුම නේරුට කලියෙන් ඕක ඇන්දේ මෝඩි. ඒ නිසා ඒක මෝඩි ජැකට්. එතකොට සාටකේ ලෝකෙට මුලින් හඳුන්වලා දුන්නේ මහින්ද.

    බලන්න පින්වතුනේ ආස්චර්්‍යය. ඔව්වා බලාගෙන මෛත්‍රී කොටියට චන්දේ දෙන්න පුලුවන්ද මං අහන්නේ?

    We Report you decide :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    10891456_10152599521896545_7175731416722304415_n.jpg

    https://www.facebook.com/real.rr

    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...

    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
    :lol::lol::lol::lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    ade lankawe nama chora karannepa ban owawala gihin ke gahala. mahinda india giya wele tamil eun kalu kodi ussan hitiya. ewa international media wala giya. api gihin unge page wala ape ratatama wiruddawa ke gahala chora karaganna one ne ban. athal thamai eth meka api ipaduna merena rata ban

    umbalage ammala wesila nemenam mage rep kapapan:):). ah dan redei kapahan ithin rep:lol::lol:. hebei mathaka thiyaganin. mahindata wiruddawa kiyala karaha samahara dewal walin lejjawa wenne thaman upan merena ratata kiyala. :(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    10891456_10152599521896545_7175731416722304415_n.jpg

    https://www.facebook.com/real.rr

    නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...

    අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
    මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා...
    :lol::lol::lol::lol::lol::lol:

    මේනේ බොහොත් කුෂ් හුවා...:lol::lol: ශුක්‍රියා..:P