සල්මන් කාරයාගේ fb එක දන්නා එකෙක් එහෙම ඉන්නවද? වනසමු ගිහින්
ගයේෂා එහෙම දැන් මයිල් බාලා ඇත්තේ ...
salmanta ගැනු ,නිලියෝ,කෙල්ලෝ ,බඩු ,සප්ලයි කරන්න වෙනම කාර්යමණ්ඩලයක් පත්කරලා කියන්නේ සජින් ප්රමුඛ . සියලුම වියදම් නාමල්ගෙන් තාරුණ්‍යට හෙටක් නිල් බලකාය විසින් දරනවාලු .
නාමල් කෝලම් නටන්න අහිංසක ජනතාවගේ සල්ලි විසික් කරන එක දැක දැක කොහොමද යක්කුනි මහින්දට ජන්දේ දෙන්නේ තොපිට හිතක් පපුවක් නැද්ද මේ නුගත් දේශපාලුවෝ කරන විගඩම් බලාගෙන උන් කියන කියන පදේට නටන්නේ... විලි ලැජ්ජයි ගයේෂා වගේ කීදෙනෙක් නම් දැන් නාමල්ගේ රෙසරෙන් මයිල් බානවා ඇද්ද සල්මන්කාන් පිනවන්න ..
ලංකාවට වෙලා තියෙන දෙයක් .............. අහෝ දුකකි..![]()
![]()
updates daapan monawa nathath bathbalayontath ellenna deyak thiyenna epai

Denna natana purudu wenawa wage.. 







. ah dan redei kapahan ithin rep
. hebei mathaka thiyaganin. mahindata wiruddawa kiyala karaha samahara dewal walin lejjawa wenne thaman upan merena ratata kiyala. 

![]()
https://www.facebook.com/real.rr
නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන් මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
අතිගරු සල්මන් ඛාන් මැතිතුමා - ශුක්රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි, බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා? මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්රියා...![]()

ශුක්රියා..