salman khan බලන්න පලයල්ල

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    1913242_713368975437573_8006927803156392866_o.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නාමල් සල්මන් ජැක්ලින් රගන threesome ;) එකත් ලගදීම එළිදක්වයි ..
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    හප්පේ සල්මන් ඛාන් චන්දෙට සල්ලි දීල ගේන්න තරම් මහින්ද වැටිලද. ලැජ්ජයි මහරජ. ඔය සල්ලි ගo වතුරෙන් අනාථ උන මිනිස්සුන්ට බෙදල දුන්න නම් කොච්චර දෙයක්ද. මහා කාලකන්නියෙක්. සුනාමි ආධාර හොරකන් කරපු එකාට ඕක මොකක්ද.
    :(:yes::yes::yes: .............
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ස්ලමන් ජී කා නමස්කාර් ටු හොර කින්ග් පස්ස රාජා හේ හොරා හේ කර්තාගේ කතිර කරුන්ගා
    :lol:

    කෝ රජාගේ ෆේක් ලොල්ලෝ ටික මේවාට පුක වැහිල ද පොන්සිලාගේ
    :lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    මෛත්‍රීයෙන් පිරි යහපාලනයෙන් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    • Like
    Reactions: PMUB

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්මන් කාන් නේද බං khan academy එක පටං ගත්තෙ ?
    මොනා වුනත් මහින්ද ගෙන්නල තියෙන්නෙ වැදගත් මනුස්සයෙක්ව :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්මන් කාන් නේද බං khan academy එක පටං ගත්තෙ ?
    මොනා වුනත් මහින්ද ගෙන්නල තියෙන්නෙ වැදගත් මනුස්සයෙක්ව :yes:

    :rofl: