Salman VS Duminda sir.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    උඹ පක්ෂයේ නාමයෙන් අන්ද වෙලා. තේරුම් ගනින් කිසිම දේශපාලන පක්ෂයක් / කිසිම නායකයෙක් මිනිස්සුන්ට 100% හිතවත් නැහැ. අපි වඩා හොඳ නායකයෝ තෝරන්න ඕනේ එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එත් මෙච්චර කඩේ යන්න එපා. ටිකක් මොලේ පාවිච්චි කරලා උඹේ original ID එකෙන් ඇවිත් වැඩක් ඇති දෙයක් කරපන්.

    No offense Its your choice