Salute for China....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    චීනයට අපගේ ආචාරය

    :yes: :yes: :yes: ත්*රස්තවාදයට විරුද්ධ, ලේ ගංගා ගලා යනූ දැකීමට නො කැමැති සියලු ජනයාගේ ආචාරය චීනයට හිමිවේවා! :yes: :yes: :yes:

    ශී්*ර ලංකාවේ අභ්*යන්තර කටයූතුවලට ඇඟිලි නො ගසන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දැනූම් දී තිබේ.

    ශ්*රී ලංකාවේ දැනට පවත්නා යූද්ධය නවත්වා දමා ප්*රභාකරන් බේරා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයේ සිටින සමහර යූරෝපීය සාමාජිකයෝ දැඩි ලෙස ඉල්ලති.

    එයට එරෙහි වූ චීනය ශ්*රී ලංකාවේ යූද්ධයෙන් ලෝක සාමයට හෝ ලෝකයේ ආරකෂාවට බලපෑමක් නො වන බව එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දන්වා ඇත.

    කිසිම කොන්දේසියක් නැතිව සාම සාකච්ඡා සඳහා තමන් සූදානම් බව ප්*රභාකරන් සහ ඔහූගේ පූතා ඇතුළු කණ්ඩායම ලක් රජයට දන්වන්නේ මේ අතර ය. මෙබඳු සටන්වලදී සටන් විරාම තිබිය යූතු නැත. ගරිල්ලා ව්*යාපාරයක් විනාශ කරන ක්*රම දෙකක් තිබේ. එක්කෝ එහි නායකයා නැසිය යූතු ය. නැතහොත් සංවිධානය නැසිය යූතු ය. කොටි සංවිධානය වැනි බිහිසූණූ කණ්ඩායමක ඉරණම විසඳන විට සංවිධානය මෙන්ම නායකයා ද විනාශ කළ යූතු ය. මන්ද, නායකයා තම භාරයට ගෙන ඔහූ යළි තර කර අවි ආයූධ ලබාදී පණ ගැන්වීමට අපගේ සතුරන්ට හැකියාව ඇති බැවිනි.

    අගතියට පත් සතුරා නැවතත් සන්නද්ධ කර යූද්ධයට යැවීම ඉතිහාසය පූරාම සිදු වී ඇත. ඒ ඉතිහාසය මේ රටෙි බෙදුම්වාදී ප්*රශ්නය සම්බන්ධයෙන් නැවත සිදු විය යූතු නැත. රජය කළ යූත්තේ සිවිල් වැසියන් බේරා ත්*රස්තවාදියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම ය.

    ප්*රභාකරන්ගේ මරණයත් සමඟම ශ්*රී ලංකාවට යළි හිරු පායා අලුත් දවසක් පටන් ගන්නවා ඇත.

    චීනය අපගේ පැරණි මිතුරා ය. නිර්මල බූදු දහම සොයා ෆාහියන් සහ හියූන්සාං යන චීන භිකෂූන් වහන්සේලා මෙහි පැමිණීමටත් පෙර චීනය අප හා සම්බන්ධකම් පැවැත්වී ය. රුසියාව ද අපගේ මිතුරා ය.

    පසූගිය කාලයේදී ශ්*රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණූ යෝජනා ගණනාවකට ම රුසියාව එරෙහි විය. ඉන්දියාව ද අපගේ මිතුරා ය. එහෙත් ඉන්දියාවේ විශේෂත්වයක් තිබේ. එනම් ඒ රට අප සම්බන්ධයෙන් දෙබිඩි ප්*රතිපත්තියක් අනූගමනය කිරීමයි.

    ඉන්දියාව විටෙක කොටින්ට විරුද්ධ ය. විටෙක කොටින්ට පකෂ ය. විටෙක යූද්ධයට විරුද්ධ ය. විටෙක යූද්ධයට පකෂ ය. එයට හේතුව චීනයේ හා රුසියාවේ ස්ථාවර ශක්තිමත්, කිසි ලෙසකින්වත් සෙලවිය නො හැකි ආණ්ඩූ තිබීමත් අස්ථාවර සභාග ආණ්ඩූ මත යැපීමට ඉන්දියාවට සිදුව තිබීමත් ය.

    ප්*රභාකරන්ට පකෂ වීමට ජාතියක් වශයෙන් ගත් කල ඉන්දියාවට කිසිදු චර්යාත්මක අයිතියක් නැත. රජීව් ගාන්ධි ඝාතනය කරන ලද්දේ ප්*රභාකරන් විසිනි. එහෙත් දේශපාලන බලය උදෙසා මේ කාලකන්නි ඉතිහාසය අමතක කිරීමට ඇතැම් ඉන්දියානූවන් සූදානම් වීම ඛේදවාචකයකි.

    රජය කිසි ලෙසකින්වත් යූද්ධය නැවැත්විය යූතු නැත. සටන් විරාම හෝ සාම සාකච්ඡාවලට යා යූතු නැත.

    කිසියම් ජාත්*යන්තර බලවේගයකට නතු වී රජය එවැනි පියවරක් ගතහොත් එය ජනතාවට ද්*රෝහී වීමක් වන්නේ ය. මේ යූද්ධය වෙනූවෙන් ජාති භේදයකින් තොරව යූද හමූදාවේ දහස් ගණනක් දිවි දුන්හ. සදාකාලික අබ්බගාතයන් බවට පත් වූහ. මේ රට කැබැලි කිරීමට බලා සිටින යූරෝපීය හෝ ස්කැන්ඩිනේවියානූ රටවල් ඒ ජීවිත මිනිස් ජීවිත ලෙස ගණන් නො ගනිති. ඔවූන් මිනිස් ජීවිත ලෙස ගණන් ගන්නේ කොටින්ගේ ජීවිත පමණි. එහෙත් චීනය, රුසියාව වැනි බලවතුන් අපේ රටට සිදු වී ඇති අසාධාරණය තේරුම් ගැනීම බලවත් සහනයකි.

    චීනයට නැවතත් අපගේ ආචාරය රුසියාවටත් එම ආචාරය හිමිවේවා!

    උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 මාර්තු 24 දින​
     
    Last edited:

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    එල ඒල.. කෙලින් ඉන්න ඕනෙ වෙලාවෙ කෙලින් ඉන්න තරම් අපේ අයටත් ඇබින්දක් මොලේ තියනව.. දැන් අනිත් පැත්ත ගැහුවොත් ඉතින් සොරි තමා.. ආයෙත් එ.ජ.නි.ස ට ගොඩ එනව බොරු.. හරියට කලොත්.. ඉතින් රස්නෙ යනකම් හරි ඇද ගන්න පුලුවන්
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,244
    516
    113
    CS OR DotA map eke
    urajdrlk said:
    චීනයට අපගේ ආචාරය

    :yes: :yes: :yes: ත්*රස්තවාදයට විරුද්ධ, ලේ ගංගා ගලා යනූ දැකීමට නො කැමැති සියලු ජනයාගේ ආචාරය චීනයට හිමිවේවා! :yes: :yes: :yes:

    ශී්*ර ලංකාවේ අභ්*යන්තර කටයූතුවලට ඇඟිලි නො ගසන ලෙස චීනය එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දැනූම් දී තිබේ.

    ශ්*රී ලංකාවේ දැනට පවත්නා යූද්ධය නවත්වා දමා ප්*රභාකරන් බේරා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංගමයේ සිටින සමහර යූරෝපීය සාමාජිකයෝ දැඩි ලෙස ඉල්ලති.

    එයට එරෙහි වූ චීනය ශ්*රී ලංකාවේ යූද්ධයෙන් ලෝක සාමයට හෝ ලෝකයේ ආරකෂාවට බලපෑමක් නො වන බව එක්සත් ජාතීන්ගේ ආරකෂක මණ්ඩලයට දන්වා ඇත.

    කිසිම කොන්දේසියක් නැතිව සාම සාකච්ඡා සඳහා තමන් සූදානම් බව ප්*රභාකරන් සහ ඔහූගේ පූතා ඇතුළු කණ්ඩායම ලක් රජයට දන්වන්නේ මේ අතර ය. මෙබඳු සටන්වලදී සටන් විරාම තිබිය යූතු නැත. ගරිල්ලා ව්*යාපාරයක් විනාශ කරන ක්*රම දෙකක් තිබේ. එක්කෝ එහි නායකයා නැසිය යූතු ය. නැතහොත් සංවිධානය නැසිය යූතු ය. කොටි සංවිධානය වැනි බිහිසූණූ කණ්ඩායමක ඉරණම විසඳන විට සංවිධානය මෙන්ම නායකයා ද විනාශ කළ යූතු ය. මන්ද, නායකයා තම භාරයට ගෙන ඔහූ යළි තර කර අවි ආයූධ ලබාදී පණ ගැන්වීමට අපගේ සතුරන්ට හැකියාව ඇති බැවිනි.

    අගතියට පත් සතුරා නැවතත් සන්නද්ධ කර යූද්ධයට යැවීම ඉතිහාසය පූරාම සිදු වී ඇත. ඒ ඉතිහාසය මේ රටෙි බෙදුම්වාදී ප්*රශ්නය සම්බන්ධයෙන් නැවත සිදු විය යූතු නැත. රජය කළ යූත්තේ සිවිල් වැසියන් බේරා ත්*රස්තවාදියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම ය.

    ප්*රභාකරන්ගේ මරණයත් සමඟම ශ්*රී ලංකාවට යළි හිරු පායා අලුත් දවසක් පටන් ගන්නවා ඇත.

    චීනය අපගේ පැරණි මිතුරා ය. නිර්මල බූදු දහම සොයා ෆාහියන් සහ හියූන්සාං යන චීන භිකෂූන් වහන්සේලා මෙහි පැමිණීමටත් පෙර චීනය අප හා සම්බන්ධකම් පැවැත්වී ය. රුසියාව ද අපගේ මිතුරා ය.

    පසූගිය කාලයේදී ශ්*රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කෙරුණූ යෝජනා ගණනාවකට ම රුසියාව එරෙහි විය. ඉන්දියාව ද අපගේ මිතුරා ය. එහෙත් ඉන්දියාවේ විශේෂත්වයක් තිබේ. එනම් ඒ රට අප සම්බන්ධයෙන් දෙබිඩි ප්*රතිපත්තියක් අනූගමනය කිරීමයි.

    ඉන්දියාව විටෙක කොටින්ට විරුද්ධ ය. විටෙක කොටින්ට පකෂ ය. විටෙක යූද්ධයට විරුද්ධ ය. විටෙක යූද්ධයට පකෂ ය. එයට හේතුව චීනයේ හා රුසියාවේ ස්ථාවර ශක්තිමත්, කිසි ලෙසකින්වත් සෙලවිය නො හැකි ආණ්ඩූ තිබීමත් අස්ථාවර සභාග ආණ්ඩූ මත යැපීමට ඉන්දියාවට සිදුව තිබීමත් ය.

    ප්*රභාකරන්ට පකෂ වීමට ජාතියක් වශයෙන් ගත් කල ඉන්දියාවට කිසිදු චර්යාත්මක අයිතියක් නැත. රජීව් ගාන්ධි ඝාතනය කරන ලද්දේ ප්*රභාකරන් විසිනි. එහෙත් දේශපාලන බලය උදෙසා මේ කාලකන්නි ඉතිහාසය අමතක කිරීමට ඇතැම් ඉන්දියානූවන් සූදානම් වීම ඛේදවාචකයකි.

    රජය කිසි ලෙසකින්වත් යූද්ධය නැවැත්විය යූතු නැත. සටන් විරාම හෝ සාම සාකච්ඡාවලට යා යූතු නැත.

    කිසියම් ජාත්*යන්තර බලවේගයකට නතු වී රජය එවැනි පියවරක් ගතහොත් එය ජනතාවට ද්*රෝහී වීමක් වන්නේ ය. මේ යූද්ධය වෙනූවෙන් ජාති භේදයකින් තොරව යූද හමූදාවේ දහස් ගණනක් දිවි දුන්හ. සදාකාලික අබ්බගාතයන් බවට පත් වූහ. මේ රට කැබැලි කිරීමට බලා සිටින යූරෝපීය හෝ ස්කැන්ඩිනේවියානූ රටවල් ඒ ජීවිත මිනිස් ජීවිත ලෙස ගණන් නො ගනිති. ඔවූන් මිනිස් ජීවිත ලෙස ගණන් ගන්නේ කොටින්ගේ ජීවිත පමණි. එහෙත් චීනය, රුසියාව වැනි බලවතුන් අපේ රටට සිදු වී ඇති අසාධාරණය තේරුම් ගැනීම බලවත් සහනයකි.

    චීනයට නැවතත් අපගේ ආචාරය රුසියාවටත් එම ආචාරය හිමිවේවා!

    උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 මාර්තු 24 දින​

    ALL HAIL CHINA !!!!!!! ALL HAIL RUSSIA !!!!!!!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Australia condemns LTTE terror

    Australia condemns the use of terror tactics by the LTTE. Australia again calls on the LTTE to lift all restrictions on civilians remaining in areas under LTTE control, said Australian Foreign Affairs Minister Stephen Smith MP in a press statement yesterday (March 20).
    "There can be no justification for preventing free movement of civilians from the conflict zone. We encourage the Sri Lankan diaspora to add weight to this call to prevent further loss of life," it added.
    Excerpts from the statement: "Arrangements need to be put in place as a matter of urgency to allow the safe passage of civilians from the area. As long as civilians remain in the conflict zone, both sides have an obligation to ensure that hostilities are not conducted in a way which endangers civilian life. There should be no firing from or into areas of civilian population, wherever they are."
    "Australia holds grave concerns for the health of those remaining in the conflict area and calls on all parties to give urgent priority in Australia to ensuring adequate food and medical supplies are allowed into the area."
    Courtesy : Daily News
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    ilikechina.jpg