samanala sandhawaniya (Butterfly Symphony)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සිරවට මචන් ඇත්ත කතාව..
    මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
    දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...

    ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
    කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ

    උන් අල්ලන් සෙල්ලම් කරලා කෙල උනාද දන්නේ නැ :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපේ රටේ ඉන්න මල් තියල වදින්න ඕන කලාකරුවෙක්...දඩුබස්නාමානය වගේ ටෙලි අපිට තාමත් අමතක වෙන්නේ නෑ...මේක මං තාම බැලුවේ නම් නෑ...ඒත් බලන්න ලොකුම ඕනෑකමක් තියෙනවා..කිව්වත් වගේ හොද හෝල් එකකින්ම බලන්න ඕන, නැත්නම් මුළු ෆිල්ම් එකේම ගතිය දියවෙලා යයි..
    ජයන්ත චන්ද්‍රසිරිගේ මීලග ෆිල්ම් එක "මහරජ ගැමුණු" ලු...කට්ටිය පොත කියවන්න ඇති නේ..මං එළකිරියේ ඒ පොත share කළා..ඒ නිර්මානයත් ඔහුට 100% ක් උපරිමයෙන් කරන ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සිරවට මචන් ඇත්ත කතාව..
    මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
    දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...

    ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
    කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ

    සෙල්ලම දුර දිග ගිහින්, පෙට්ටිය කඩපු නිසා ඇඩුවද දන්නේ නෑ :)
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0

    සෙල්ලම දුර දිග ගිහින්, පෙට්ටිය කඩපු නිසා ඇඩුවද දන්නේ නෑ :)

    අඩන විදිය දැක්කාම හිතන්න පුලුවන්නේ මචන් කොයිවගේ දේකටද අඩන්නේ කියලා..
    ලොල් හැබැයි ඉතින් උබ කියන එකත් එන්න පුලුවන්.ඒ උනාට මට තේරුන විදියට නන් උනුත් film එක බලලා තමා.