ඇයි මචං මෝරා, ඔත්තුකාරයා...........

ඔව් බං මට මතකෙට ආපු ටික තමයි ලිව්වේ. Thanks මතක් කලාට
ඇයි මචං මෝරා, ඔත්තුකාරයා...........

සිරවට මචන් ඇත්ත කතාව..
මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...
ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ

machan balanna yanna asa hithenwa ,meke kasun kiyana sinnduwe link ekk denna

me wage film ekak wenuwen hamadaama bump daanna watinawa......

සිරවට මචන් ඇත්ත කතාව..
මම එලියට එනකොට මම දැක්කා box එකක් ඇතුලේ හිටපු කෙල්ලෙකුයි කොල්ලෙකුයි...
දන්නවනේ box යන්නේ මොකටද කියලා..ඒත් පුදුමේ කියන්නේ කෙල්ල කොල්ලට හේත්තුවෙලා තාම අඩනව.film එක ඉවර වෙලත් අඩනවා...
ඒ කියන්නේ උනුත් film එක බොක්කෙන් බලල.ඒ ගැන හිතනකොට මට මේ නිර්මාණය ගැන තවත් ලොකු ආඩම්බරයක් ආවා.
කෙල්ලත් එක්ක ආතල් එකක් ගන්න box එකකට එන එකෙක්ව පවා නිර්මාණයට ඇද ගන්න නිර්මාණකරුවෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ

සෙල්ලම දුර දිග ගිහින්, පෙට්ටිය කඩපු නිසා ඇඩුවද දන්නේ නෑ