samanala sandhawaniya (Butterfly Symphony)

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
ඔව් ඔව් මමත් දැක්කා...උබ ඔය කියන්නේ "රන්ජා" ‍ෆිල්ම් එක ගැනනේ...
හෙන ගොන් ආතල් බන්...හැබැයි සමනල සoධවනිය පටන් ගන්න කලින් ඔය මගුල පෙන්නපුවාම වෙන්නේ සමනල සoධවනියේ අගේ තවත් වැඩිවෙන එක..
ඒකත් එක්කම ඉතින් අනිත් අතට අපේ සිනමාව ගැන පට්ට දුකක් එනවා....

sirawata
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මම පොත නන් කියවල නෑ..මට කියපන් මේක රජ කතාවක්ද? නැත්තන් මහ රජ ගැමුණු කිව්වට මේකත් අපේ කලෙට සම්බන්ද කරපු වගේ කතවක්ද?
    දුටුගැමුණු රට ඒකඡත්‍ර කිරීමට ගෙන ගිය සටන් ව්‍යාපාරය ගැන තියෙන්නේ....
    පර්යේෂණාත්මක කෘතියක් කිල තමා ආරංචි.....

    මේක දැනට ලංකාවෙ ගරන වැඩිම අතිරේක නළු නිළියන් ගනනක් ඉන්න චිත්‍රපටය ලු. අතිරේක නළු නිළියන් 6000ක් විතර කියල කියන්නේ......
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248

    ekath wenas widiyaka film ekak wei kiyala hithanawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mamath ada liberty eke baluwa. mara lassana kathawa. "ape nowana ape deyak" hamotama thiyanawa. meke liumaka thiyana kenekge jiwitheta adare karanawa. thawa kenek wena kenekta love karala thawa kenek badala araka gana hitha hitha innawa wennath puluwan. thawa kenekta thawa deyak. mata thawath ekak. ee theme ekanam mara aththa.

    kathawa kochchara feel wenawada kiyanne iwara wela namawaliye baagayakma yanakan hamoma kata aran balan innawa. wena film nam light daapu gaman iskole ariya wage eliyata duwanawane :lol:

    wadiya minissunam awilla hitiye na.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mulinma savoy 2 kiyana ekata giye. eeka mage kaamaretath wada podida koheda :rofl:
    ikmanata cashier ta pinsendu wela salli illan bus ekaka ellila liberty ekata giya, paya kaalak withara wena wena ewa wala ad. maara aathal thiyanne. :lol: dan hadana raja katha nikan japanese cartoon wage. eka eka power tiyanawa :rofl: ekekwa shirt eken allala udata addama adi 100 k withara wisi wela yanawa :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ow meka ape lap eke balala nan kisima therumak na....
    anika machan mee wage wishishta nirmanayak karapu manussayata api karana udawwak thamai hall ekata gihin balana eka...

    weelak badaginne idala hari kamak na meeka balanawa nan.mokada bada pirenawata wada watinawa meeka balala hitha purawaganna eka

    :yes::yes::yes::yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්
    1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
    2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.
    3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසාත්.
    4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)
    5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති තේරුමක් තියෙන නිසා.
    6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.

    Credits: Samudi

    නියම කතාව....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම මේක බලන්න යන්න නෙවෙයි හිටියේ.කෙල්ල තමයි අනේ හොදයි හොදයි කියල ඇදන් ගියේ.

    කෙල්ල එක්ක ගියොත් බලල තියෙයි,:P:P

    කෙල්ල එක්ක බලන්න ගිය කිසිම ෆිල්ම් එකක් සිංහලද දෙමලද කියලවත් මතක නෑනේ බන්.. ඔන්න බෝර්ඩ් එකෙන් තමා එනගමන් නමත් බලාගෙන එන්නේ

    විස්තරේට බොහොම ස්තූතියි මචන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15737260 said:
    කෙල්ල එක්ක ගියොත් බලල තියෙයි,:P:P

    කෙල්ල එක්ක බලන්න ගිය කිසිම ෆිල්ම් එකක් සිංහලද දෙමලද කියලවත් මතක නෑනේ බන්.. ඔන්න බෝර්ඩ් එකෙන් තමා එනගමන් නමත් බලාගෙන එන්නේ

    විස්තරේට බොහොම ස්තූතියි මචන්

    facepalm-statue.png
    :sorry::sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ekath wenas widiyaka film ekak wei kiyala hithanawa

    මචන් මම පොත නන් කියවල නෑ..මට කියපන් මේක රජ කතාවක්ද? නැත්තන් මහ රජ ගැමුණු කිව්වට මේකත් අපේ කලෙට සම්බන්ද කරපු වගේ කතවක්ද?

    දුටුගැමුණු රට ඒකඡත්‍ර කිරීමට ගෙන ගිය සටන් ව්‍යාපාරය ගැන තියෙන්නේ....
    පර්යේෂණාත්මක කෘතියක් කිල තමා ආරංචි.....

    මේක දැනට ලංකාවෙ ගරන වැඩිම අතිරේක නළු නිළියන් ගනනක් ඉන්න චිත්‍රපටය ලු. අතිරේක නළු නිළියන් 6000ක් විතර කියල කියන්නේ......

    මචං., සෝමරත්න මෙතනදී බලු වැඩක් කරලා තියෙන්නේ..'සිරි පැරකුම්' චිත්‍රපටියේ පරාක්‍රමබාහු රජතුමාගේ ජීවිත කතාව කියල මේකා පෙන්නන්නේ අපේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා "මහරජ ගැමුණු" කියන පොතේ ගැමුණු කුමාරයාගේ ළමා ජීවිත කතාව ගැන ලියල තියෙන කොටසක්...මං දන්නේ නෑ ජයන්ත මහත්තයා කොහොම තමන්ගේ චිත්‍රපටිය හදද්දී ඒ ගැමුණු කුමාරයාගේ ළමා කාලය ගැන කොටස වෙනස් කරයිද කියල...නමුත් "මහරජ ගැමුණු" පොතේ පලවෙනි මුද්‍රණය 2011 දී..ඉතින් සෝමරත්න තමන්ගේ වැඩේට ඒක කොපි කලාට සැබෑ අයිතිය තියෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි ලග..මෙතන බලු වැඩේ තමයි සෝමරත්නගේ පිටපතට කලින් මිනිහගේ ෆිල්ම් එක එලියට දාපු එක...ජයන්ත චන්ද්‍රසිරිට වැරදුනේ ෆිල්ම් එකට කලින් පිටපත එලියට දාපු එක...මේ ගැන කියපු විචාරයකුත් මං දැක්ක ඒ දවස් වල පත්තරේ. කොහොම හරි කමක් නෑ සිංහල සිනමාවට දෙයක් වෙනවා නම්, කවුරු උනත් කමක් නෑ...මට හොදටම sure ජයන්ත මහත්තයාගේ 'මහරජ ගැමුණු' ත් සමනල සන්ධ්වනියට නොදෙවෙනි එකක් වෙයි කියලා...ඒවගේම කවුරු රජ කතා ගැහුවත් 'මහරජ ගැමුණු' ඒ හැම කතාවකටම වැඩ ඉස්සරහින් ඉදි..
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    lankawe film industry eka maha kalakanni jarawak. sinhawalokanaya & meka witharai hadala thiyana hoda film 2.. anik serama jarawa

    මචන් සිoහාවලෝකනයට වඩා නන් හොද film හැදුනා..ඇයි බන් බබර වළල්ල, අග්නිදාහය, ගරිල්ලා මර්කටින්... තව කීපයක්ම තියනවා...
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    රත්තරං;15737260 said:
    කෙල්ල එක්ක ගියොත් බලල තියෙයි,:P:P

    කෙල්ල එක්ක බලන්න ගිය කිසිම ෆිල්ම් එකක් සිංහලද දෙමලද කියලවත් මතක නෑනේ බන්.. ඔන්න බෝර්ඩ් එකෙන් තමා එනගමන් නමත් බලාගෙන එන්නේ

    විස්තරේට බොහොම ස්තූතියි මචන්

    මේවගේ ‍ෆිල්ම් එකක් එක්ක බලන්න ගිහින් නොබල ඉන්න එක නන් මහා මෝඩ කමක්..
    ..උබට එච්චරටම උබලව පාලනය කරගන්නම බැරිනම් කෙල්ල නැතුව හරි බලපන් ..
    නැත්තන් 10.30 ‍ෆිල්ම් එකයි 1.30 එකයි දෙකම බලපන්.එතකොට අඩුම ගානේ 1.30 ‍ෆිල්ම් එක හරි උබ බලයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් මම පොත නන් කියවල නෑ..මට කියපන් මේක රජ කතාවක්ද? නැත්තන් මහ රජ ගැමුණු කිව්වට මේකත් අපේ කලෙට සම්බන්ද කරපු වගේ කතවක්ද?

    දුටුගැමුණු රට ඒකඡත්‍ර කිරීමට ගෙන ගිය සටන් ව්‍යාපාරය ගැන තියෙන්නේ....
    පර්යේෂණාත්මක කෘතියක් කිල තමා ආරංචි.....

    මේක දැනට ලංකාවෙ ගරන වැඩිම අතිරේක නළු නිළියන් ගනනක් ඉන්න චිත්‍රපටය ලු. අතිරේක නළු නිළියන් 6000ක් විතර කියල කියන්නේ......

    ekath wenas widiyaka film ekak wei kiyala hithanawa

    කතාව මොකක්ද කියල කියවලම බලන්න...පොත පහල link එකෙන් බාගන්න පුළුවන්..

    http://www.mediafire.com/download/jnh8nn3ten7xeb5/Maharaja_Gamunu.pdf
     
    Last edited:

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    mulinma savoy 2 kiyana ekata giye. eeka mage kaamaretath wada podida koheda :rofl:
    ikmanata cashier ta pinsendu wela salli illan bus ekaka ellila liberty ekata giya, paya kaalak withara wena wena ewa wala ad. maara aathal thiyanne. :lol: dan hadana raja katha nikan japanese cartoon wage. eka eka power tiyanawa :rofl: ekekwa shirt eken allala udata addama adi 100 k withara wisi wela yanawa :lol:

    සිරාවට..... GON RANJA
    හැබැයි උබ හොද වෙලවට ලිබර්ටි එකට රින්ගුවේ......
    උබේ පරණ පිනක්ද කොහෙද...