kalekin balpu hodama film ekkak.
labana mase idan hemoma mewage ewama hadanna patan gani.
Rajagiriye IMPALA hall 1 hondaida meka balanna?![]()
epa ban.... impala eke balanawata wada hodai ban uba rajagiriyen 177 ka nagala kelinma kollupitiyata awa nan..
colombo wala un liberty film hall eke balana tharamata hodai..
mokada sounds chora hari video quality chora hari hall ekaka baluwoth meeke athal eka ubalata 100% danena ekak na
ehenam Liberty thamai.. melo rahak na. mama danne nathuwa oya magule baluwe. sounds anthimai. aparade niyama feeling 1ka enne na. gedara awith sindu tika hariyata ahuwa.Rajagiriye IMPALA hall 1 hondaida meka balanna?![]()

melo rahak na. mama danne nathuwa oya magule baluwe. sounds anthimai. aparade niyama feeling 1ka enne na. gedara awith sindu tika hariyata ahuwa.

මන්ද මේක මට හිතෙන අදහස මන් මේ ෆිල්ම් එක 3 පාරක් බැලුව තුන් පරම බැලුවේ ලිබර්ටි එකේ මට හිතට වැදිච්ච ෆිල්ම් එකක් නිසා එත් 3 වෙනි පාර බලද්දී මට නිකමට වගේ දැනුනා මේකට තීම් වෙච්ච කතාව ටිකක් හින්දි ෆිල්ම් එකක් අවේ විර සාරා කියලා දෙක ටිකක් ලගින් යනවාදෝ කියලා
එක මේ මට අව අදහසක් විතරයි මන් ලඟදි බලපු ෆිල්ම්ස් වලින් හොදයි කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක් තම මේක මන් බලපු දවස් තුනේම මන් හිතන්නේ නැ හෝල් එකේ එක හිස් පුටුවක් හරි තිබ්බා කියලා මොකද ඒ දවස් තුනේම පට්ට සෙනගක් අව බලන්න ගොඩක් කොල්ලෝ හෝල් එකෙන් අවේ අමුතු වෙලා දැක්ක ගමන් කියන්න පුළුවන් මුන් අඩලා කියලා
බොරු කියන්න ඕනේ නැ මාත් මුල්පර බැලුව වෙලේ ඇඩුවා මොකද මේ කතාව පට්ට විදියට මට ෆීල් උනා නිකන් මට වෙච්ච දෙයක් වගේ
ෆිල්ම් එකේ පොඩි පොඩි අතාත්වික ගතියක් තියෙන කොටස් දෙකක් වගේ තිබ්බා එත් ඒවාට වඩා අපි බලන්න ඕනේ ජයන්ත සර් ෆිල්ම් එකෙන් දෙන්න හදන පණිවිඩේ මිසක් එකේ තියෙන අඩු පාඩු නෙමේ කියලයි මන් හිතන්නේ
my rating : 8/10

me film eka the reader movie eka wage neda
copy scene eka gana nan thawa hithanna wei..mama nan hithanne na meka copy ekak kiyala..
uba kiwwa awa nan aththa...aniva adenawa sure..matath aduna![]()
sirawata machan mamath 2 parak baluwa patta film ekak nisa![]()