samanala sandhawaniya (Butterfly Symphony)

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
Rajagiriye IMPALA hall 1 hondaida meka balanna? :confused:

epa ban.... impala eke balanawata wada hodai ban uba rajagiriyen 177 ka nagala kelinma kollupitiyata awa nan..
colombo wala un liberty film hall eke balana tharamata hodai..
mokada sounds chora hari video quality chora hari hall ekaka baluwoth meeke athal eka ubalata 100% danena ekak na
 
Revollusion

Member
May 28, 2013
240
14

Thanks machan.. :) ehenam Liberty thamai..
 
maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මන්ද මේක මට හිතෙන අදහස මන් මේ ෆිල්ම් එක 3 පාරක් බැලුව තුන් පරම බැලුවේ ලිබර්ටි එකේ මට හිතට වැදිච්ච ෆිල්ම් එකක් නිසා එත් 3 වෙනි පාර බලද්දී මට නිකමට වගේ දැනුනා මේකට තීම් වෙච්ච කතාව ටිකක් හින්දි ෆිල්ම් එකක් අවේ විර සාරා කියලා දෙක ටිකක් ලගින් යනවාදෝ කියලා

    එක මේ මට අව අදහසක් විතරයි මන් ලඟදි බලපු ෆිල්ම්ස් වලින් හොදයි කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක් තම මේක මන් බලපු දවස් තුනේම මන් හිතන්නේ නැ හෝල් එකේ එක හිස් පුටුවක් හරි තිබ්බා කියලා මොකද ඒ දවස් තුනේම පට්ට සෙනගක් අව බලන්න ගොඩක් කොල්ලෝ හෝල් එකෙන් අවේ අමුතු වෙලා දැක්ක ගමන් කියන්න පුළුවන් මුන් අඩලා කියලා

    බොරු කියන්න ඕනේ නැ මාත් මුල්පර බැලුව වෙලේ ඇඩුවා මොකද මේ කතාව පට්ට විදියට මට ෆීල් උනා නිකන් මට වෙච්ච දෙයක් වගේ

    ෆිල්ම් එකේ පොඩි පොඩි අතාත්වික ගතියක් තියෙන කොටස් දෙකක් වගේ තිබ්බා එත් ඒවාට වඩා අපි බලන්න ඕනේ ජයන්ත සර් ෆිල්ම් එකෙන් දෙන්න හදන පණිවිඩේ මිසක් එකේ තියෙන අඩු පාඩු නෙමේ කියලයි මන් හිතන්නේ :)

    my rating : 8/10
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    melo rahak na. mama danne nathuwa oya magule baluwe. sounds anthimai. aparade niyama feeling 1ka enne na. gedara awith sindu tika hariyata ahuwa.

    mulinma uba melo rahak na kiyala thiyanawa dakkama mama hithuwe film eka gana kiyala..passe thamai click une..ow ban balanawa nan balanna ona quality thanaka :yes::yes::yes::yes::yes:
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මන්ද මේක මට හිතෙන අදහස මන් මේ ෆිල්ම් එක 3 පාරක් බැලුව තුන් පරම බැලුවේ ලිබර්ටි එකේ මට හිතට වැදිච්ච ෆිල්ම් එකක් නිසා එත් 3 වෙනි පාර බලද්දී මට නිකමට වගේ දැනුනා මේකට තීම් වෙච්ච කතාව ටිකක් හින්දි ෆිල්ම් එකක් අවේ විර සාරා කියලා දෙක ටිකක් ලගින් යනවාදෝ කියලා

    එක මේ මට අව අදහසක් විතරයි මන් ලඟදි බලපු ෆිල්ම්ස් වලින් හොදයි කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක් තම මේක මන් බලපු දවස් තුනේම මන් හිතන්නේ නැ හෝල් එකේ එක හිස් පුටුවක් හරි තිබ්බා කියලා මොකද ඒ දවස් තුනේම පට්ට සෙනගක් අව බලන්න ගොඩක් කොල්ලෝ හෝල් එකෙන් අවේ අමුතු වෙලා දැක්ක ගමන් කියන්න පුළුවන් මුන් අඩලා කියලා

    බොරු කියන්න ඕනේ නැ මාත් මුල්පර බැලුව වෙලේ ඇඩුවා මොකද මේ කතාව පට්ට විදියට මට ෆීල් උනා නිකන් මට වෙච්ච දෙයක් වගේ

    ෆිල්ම් එකේ පොඩි පොඩි අතාත්වික ගතියක් තියෙන කොටස් දෙකක් වගේ තිබ්බා එත් ඒවාට වඩා අපි බලන්න ඕනේ ජයන්ත සර් ෆිල්ම් එකෙන් දෙන්න හදන පණිවිඩේ මිසක් එකේ තියෙන අඩු පාඩු නෙමේ කියලයි මන් හිතන්නේ :)

    my rating : 8/10

    copy scene eka gana nan thawa hithanna wei..mama nan hithanne na meka copy ekak kiyala..
    uba kiwwa awa nan aththa...aniva adenawa sure..matath aduna :yes::yes::yes:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    sirawata machan mamath 2 parak baluwa patta film ekak nisa :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me film eka the reader movie eka wage neda

    The Reader එකේ තියෙන්නේ පොඩි ළමයෙක් තමන්ට දෙගුණයක් විතර වැඩිමහල් ගෑනු කෙනෙක්ට ආදරය කරන එක..හැබැයි ඒ ෆිල්ම් එකේ නිරුවත් දර්ශන 3-4 ක් තියෙනවා..මං නම් හිතන්නේ the reader එකට වඩා ලොකු හැගීම් ප්‍රකාශනයක් සමනල සන්ධ්වනියේ තියෙනවා කියල..
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    copy scene eka gana nan thawa hithanna wei..mama nan hithanne na meka copy ekak kiyala..
    uba kiwwa awa nan aththa...aniva adenawa sure..matath aduna :yes::yes::yes:

    වැරදියට හිතන්න එපා මන් ඒ කිව්වේ මට නිකන් ෆිල්ම්ස් දෙක ගැන හිතුන විදිය විර් සරා එකෙත් කතාව ටිකක් සමානයි මේකට එත් විර් සරා එකට වැඩ මට ජයන්ත සර් ගේ ෆිල්ම් එක ෆීල් වෙනවා

    සාමාන්යෙන් කොල්ලෙක් ෆිල්ම් එකක් බලලා අඩනවා කියලා මන් අහල තිබ්බේ නැ එත් මේක බලමු ගොඩක් උන් මගේ යාලුවෝ පවා කිව්වේ උන් හිටන් ඇඩුවා කියලා මුල් පාර බලද්දී

    සෝ ඒ අතින් ජයන්ත සර් ලොකු වෙනසක් කරලා තියේ සර්ගේ කලින් නිර්මාණවලට වඩා

    sirawata machan mamath 2 parak baluwa patta film ekak nisa :)

    :cool::cool:
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    තව දෙයක් කියන්නම්.....

    ඔය ෆිල්ම් එක පටන් ගන්නේ "ඉකි ගසා හඬන" සින්දුවෙන්. ප්‍රේක්ෂකයා බලං ඉන්නවා පට්ට සින්දුවක් කියලා.....

    කතාව ඉවර වෙන්නෙත් ඒ සින්දුවෙන්මයි..... නමුත් එතකොට ප්‍රේක්ෂකයාගේ ඇහට කදුලු එන්නේ ප්‍රේක්ෂකයාත් නොදැනුවත්මයි
    ....:yes::yes::yes: