samanala sandhawaniya (Butterfly Symphony)

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    [FONT=&quot]මේකේ රසය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් විදියට විදින්න පුළුවන්. ඒ හැම දෙනාටම ප්‍රේමය ගැන අත්දැකීම් තියෙන නිසා මේක ඇතුලේ තමන්වම හමුවෙන්න පුළුවන්. මම කැමතිම නළුවන් අතලොස්ස අතරට උද්දික ප්‍රේමරත්තනත් එකතු උනා. විශේෂම දේ ජයන්ත චන්ද්‍රසිරි මිනිස්සුන්ගෙන් වැඩ ගන්න විදිය ඒ නිසා අපිට ඔවුන් රගපානවා යැයි මොහොතකටවත් හිතෙන්නේ නෑ.[/FONT]
    [FONT=&quot]ඉකි ගසා හඩන අතීතයක.........[/FONT]
    [FONT=&quot]කදුළු එක්ක ගනුදෙනු කරනා..............[/FONT]
    [FONT=&quot]මට මගේ නොවන...................[/FONT]
    [FONT=&quot]මගේම ආදරයක් තිබුනා..................[/FONT]
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    තව දෙයක් කියන්නම්.....

    ඔය ෆිල්ම් එක පටන් ගන්නේ "ඉකි ගසා හඬන" සින්දුවෙන්. ප්‍රේක්ෂකයා බලං ඉන්නවා පට්ට සින්දුවක් කියලා.....

    කතාව ඉවර වෙන්නෙත් ඒ සින්දුවෙන්මයි..... නමුත් එතකොට ප්‍රේක්ෂකයාගේ ඇහට කදුලු එන්නේ ප්‍රේක්ෂකයාත් නොදැනුවත්මයි
    ....:yes::yes::yes:

    ඇත්ත කතාව...
    කීප සැරයක්ම මේ සිoදුව තිබ්බත් ඒ හැම වතවකදිම කලින් වතාවට වඩා දුකක් වේදනාවක් දැනෙනවා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    [FONT=&quot]මේකේ රසය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් විදියට විදින්න පුළුවන්. ඒ හැම දෙනාටම ප්‍රේමය ගැන අත්දැකීම් තියෙන නිසා මේක ඇතුලේ තමන්වම හමුවෙන්න පුළුවන්. මම කැමතිම නළුවන් අතලොස්ස අතරට උද්දික ප්‍රේමරත්තනත් එකතු උනා. විශේෂම දේ ජයන්ත චන්ද්‍රසිරි මිනිස්සුන්ගෙන් වැඩ ගන්න විදිය ඒ නිසා අපිට ඔවුන් රගපානවා යැයි මොහොතකටවත් හිතෙන්නේ නෑ.[/FONT]
    [FONT=&quot]ඉකි ගසා හඩන අතීතයක.........[/FONT]
    [FONT=&quot]කදුළු එක්ක ගනුදෙනු කරනා..............[/FONT]
    [FONT=&quot]මට මගේ නොවන...................[/FONT]
    [FONT=&quot]මගේම ආදරයක් තිබුනා..................[/FONT]

    porage acting usual widihatamane ban thibbe. me fil eme ragapapu nisada:dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    The Reader එකේ තියෙන්නේ පොඩි ළමයෙක් තමන්ට දෙගුණයක් විතර වැඩිමහල් ගෑනු කෙනෙක්ට ආදරය කරන එක..හැබැයි ඒ ෆිල්ම් එකේ නිරුවත් දර්ශන 3-4 ක් තියෙනවා..මං නම් හිතන්නේ the reader එකට වඩා ලොකු හැගීම් ප්‍රකාශනයක් සමනල සන්ධ්වනියේ තියෙනවා කියල..

    Machan The Reader ekath mama balala thiyenawa keepa wathawak (download karala). Habai me kathawedi Vadeesha, Punya ekinekawa aduranne na sahena kalayak wenakal.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    porage acting usual widihatamane ban thibbe. me fil eme ragapapu nisada:dull:
    මට උඹ කියන දේ තේරුනේ නෑ. උද්දික රගපානවා මම කලින් දැකලා තියෙනවා ඒ දවස්වලත් මට හිතුනා මිනිහට යමක් කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ නළුවටත් වඩා අධ්‍යන්ෂ වරයා අතේ මම උදාහරණයක් කියන්නම් අතුල අධිකාරි රගපානවා ටෙලියක නම සින්තටික් සිහින අධ්‍යක්ෂ අශෝක හදගම අතුල ආධුනිකබවක් ඒ රලපෑමේ තිබුනේ නෑ.මිනිහා ආපහු රගපෑවා චිත්‍රපටියක ඒක දැකපු උන් දැක්කා අජූතයි. මට හිතෙන්නේ උද්දික හොදට රගපානවා මේ චිත්‍රපටියේ.
     
    :yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113
    jayantha chandrasiri mahathmayay itn eke wenase karapu interview 1k,, hondai kiyala hthamu nisa me thread eke danawa,, :cool::cool:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට උඹ කියන දේ තේරුනේ නෑ. උද්දික රගපානවා මම කලින් දැකලා තියෙනවා ඒ දවස්වලත් මට හිතුනා මිනිහට යමක් කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ නළුවටත් වඩා අධ්‍යන්ෂ වරයා අතේ මම උදාහරණයක් කියන්නම් අතුල අධිකාරි රගපානවා ටෙලියක නම සින්තටික් සිහින අධ්‍යක්ෂ අශෝක හදගම අතුල ආධුනිකබවක් ඒ රලපෑමේ තිබුනේ නෑ.මිනිහා ආපහු රගපෑවා චිත්‍රපටියක ඒක දැකපු උන් දැක්කා අජූතයි. මට හිතෙන්නේ උද්දික හොදට රගපානවා මේ චිත්‍රපටියේ.

    :yes: pora mekenam swabawika widihata ragapawa. eth teledramas wala ragapanne ekama style ekakata. cha... cha... gaga action figure ekak wage:oo::oo:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :yes: pora mekenam swabawika widihata ragapawa. eth teledramas wala ragapanne ekama style ekakata. cha... cha... gaga action figure ekak wage:oo::oo:
    එහෙම කියන්න බෑ බං මම පුරුද්දක් විදියට ටෙලි බලන්නේ නෑ.ඒ උනාට උද්දික විවිධ චරිත රගපානවා දැකලා තියෙනවා. මම ටෙලිය මොකක්ද කියලා දන්නේ නෑ මිනිහා රගපෑවා ත්‍රීවිල් කොල්ලෙකුගේ චරිතයක්. හොදට රගපෑවා.හොද නළුවො බිහිවෙන්න හොද අධ්‍යක්ෂවරු ඉන්න ඕන.ඒක හරියට ‍හොද වටින මැණිකක් හොද ඔප දමන්නෙකුට ලැබෙන්න ඕන නැත්නම් මැණිකේ වටිනාකම නැතිවනවා වගේ දෙයක්. මේක උද්දිකට හොද අවස්ථාවක් හැරවුම් ලක්ෂයක් දිනිහා ඒකෙන් ප්‍රායෝජන අරන් තියෙනවා.