[FONT="]මේකේ රසය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් විදියට විදින්න පුළුවන්. ඒ හැම දෙනාටම ප්‍රේමය ගැන අත්දැකීම් තියෙන නිසා මේක ඇතුලේ තමන්වම හමුවෙන්න පුළුවන්. මම කැමතිම නළුවන් අතලොස්ස අතරට උද්දික ප්රේමරත්තනත් එකතු උනා. විශේෂම දේ ජයන්ත චන්ද්‍රසිරි මිනිස්සුන්ගෙන් වැඩ ගන්න විදිය ඒ නිසා අපිට ඔවුන් රගපානවා යැයි මොහොතකටවත් හිතෙන්නේ නෑ.[/FONT]
[FONT="]ඉකි ගසා හඩන අතීතයක.........[/FONT]
[FONT="]කදුළු එක්ක ගනුදෙනු කරනා..............[/FONT]
[FONT="]මට මගේ නොවන...................[/FONT]
[FONT="]මගේම ආදරයක් තිබුනා..................[/FONT]
[FONT="]ඉකි ගසා හඩන අතීතයක.........[/FONT]
[FONT="]කදුළු එක්ක ගනුදෙනු කරනා..............[/FONT]
[FONT="]මට මගේ නොවන...................[/FONT]
[FONT="]මගේම ආදරයක් තිබුනා..................[/FONT]