Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්
1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.
3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසාත්.
4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්රකාශනය අති විශිෂ්ටයි!)
5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති තේරුමක් තියෙන නිසා.
6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.
අනිවා මචන් සිරාවට උබේ කතාව අමූලික ඇත්ත
මම ඊයේ හවස බැලුවේ ෆිල්ම් එක කෑල්ලත් එක්ක ගිහින්..පට්ට මචං කූල්
pubudu chathurangage character eke tharuna kaale ekaata ragapawe kawda ban. pubudu wagemai


good luck
