samanala sandhawaniya (Butterfly Symphony)

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්
    1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
    2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.
    3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසාත්.
    4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)
    5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති තේරුමක් තියෙන නිසා.
    6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.

    අනිවා මචන් සිරාවට උබේ කතාව අමූලික ඇත්ත
    N2_zps824534b9.gif

    මම ඊයේ හවස බැලුවේ ෆිල්ම් එක කෑල්ලත් එක්ක ගිහින්..පට්ට මචං කූල්
    NFlirty_zps79f873da.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ow. :yes: pubudu chathurangage character eke tharuna kaale ekaata ragapawe kawda ban. pubudu wagemai:eek::eek::eek:

    යකෝ ෆීල්න්ග් එකේ ත්‍රෙඩ් එක කියවද්දි මුන් දෙන ගොන් ආතල් දැක්කම මූඩ් අවුල් යනවනේ.. මමත් අද බැලුවා.. කමෙන්ට් ඔක්කොම කියවලා මට දැනුනු දේ කියන්නම්.. තරුණ එකත් පුබුදුම තමයි බං.. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    patta aathal oi... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ මේ යශෝධගේ තරුණ කාලෙට රගපාන කෙල්ලත් යශෝධවගේමයි නේද බන්.. කොහෙන් මෙච්චරම සමාන උන් හෙව්වද මන්ද???

    :lol::lol: නෝදකින් මූඩ් එක කෑවා ‍තෝ ත්‍රෙඩ් එකේ තිබ්බ.. :growl::growl:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    :lol::lol: නෝදකින් මූඩ් එක කෑවා ‍තෝ ත්‍රෙඩ් එකේ තිබ්බ.. :growl::growl:

    නෑ බන් මම මේක දැම්මේ හේතුවක් ඇතුව..
    මගේ මේ පෝස්ට් එකට කලින් බලපන් හොදට.එකෙක් දාල තියනව පුබුදුගේ තරුන කාලෙට අරන් තියන එකා පුබුදු වගේම පොඩි එකෙක් කියලා..මම හිතුවෙත් බොරුවට කියලා..බලද්දී මේ යකා පිලිගන්නේම නෑ පුබුදුමයි ඉන්නේ කියලා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,514
    113
    kandy
    බැලුව හැමෝම කිව්වේ ඕකම තමයි.. කියන්න වචන නැ.බලපන් කියලා..අනිවා බලන්න ඕනේ..මේ වගේ directors ල film industry එකේ ගොඩක් නම් මේ හොද නිර්මාණ බිහිවෙයි ..කොහෙද වැඩිපුර ඉන්නේ මන්ද බුද්දීකයෝනේ.
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    බැලුව හැමෝම කිව්වේ ඕකම තමයි.. කියන්න වචන නැ.බලපන් කියලා..අනිවා බලන්න ඕනේ..මේ වගේ directors ල film industry එකේ ගොඩක් නම් මේ හොද නිර්මාණ බිහිවෙයි ..කොහෙද වැඩිපුර ඉන්නේ මන්ද බුද්දීකයෝනේ.

    :yes:
     

    Anushanga777

    Well-known member
  • මමත් බැලුව මචං liberty එකේ
    ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නෑ බන්
    මටත් ඉවර වෙනකොට කදුළු අවා කියහන්කෝ
    ලැජ්ජාවේ බෑ
    එල එල හැමෝම බලලා අදහස් කියන්නකෝ
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මමත් බැලුව මචං liberty එකේ
    ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නෑ බන්
    මටත් ඉවර වෙනකොට කදුළු අවා කියහන්කෝ
    ලැජ්ජාවේ බෑ
    එල එල හැමෝම බලලා අදහස් කියන්නකෝ

    හොද වෙලාවට ලිබටි එකේ බැලුවේ... මමත් හැමෝටම කියන්නේ ලිබටි එකේ බලපල්ල..වෙන තැනක බැලුවොත් නන් 100% ක් විදින්න බැරිවෙයි ඒකේ රසේ
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    හොද වෙලාවට ලිබටි එකේ බැලුවේ... මමත් හැමෝටම කියන්නේ ලිබටි එකේ බලපල්ල..වෙන තැනක බැලුවොත් නන් 100% ක් විදින්න බැරිවෙයි ඒකේ රසේ

    :yes::yes:
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    machan mixing patta.hodatama wade wela thiyanawa kiyala mage thiyana podi music danumata therenawa..loku dewal nan danne na..habai music gana podiyata dannawa..ewath ekka hithuwaama nan music wala hama deema film eke sirawatama thiiyanawa..mixing gana ithin katha karanna deyak na supirima thamai..
    patta machan
    rep added machan...
    thawath mee wage hoda nirmaana walata join wela apita sira wada tikak pennapan
    thanks machan.. langadi thawa film ekak thiyenawa karanna..
    tele nam karapu ewa giya.. alu banduna, sihina vilak, haidi wage ewa.. thawa yanna thiyena ewath thiyenawa..:yes:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    thanks machan.. langadi thawa film ekak thiyenawa karanna..
    tele nam karapu ewa giya.. alu banduna, sihina vilak, haidi wage ewa.. thawa yanna thiyena ewath thiyenawa..:yes:

    machan ubatath wish karanawa..uba issarahata meetath wada hoda films tele walata atha gahapan...