samanala sandhawaniya (Butterfly Symphony)

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    butterfly1.jpg

    butterfly2.jpg

    butterfly3.jpg

    lanka e news

    lanka e news ඵකෙන් හොඳක් ඇහුවමයි....!!
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අද තමයි බලන්න පුලුවන් උනෙ.ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්.
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    Samanala-Sandhawaniya.jpg

    සමනල සoධවනිය බලන්න පුලුවන් සිනමා ශාලා janakaaj අපේ එලකිරියේ යාලුව මතක් කරනකන් දාන්න අමතක උනා... ගොඩක් ස්තුතියි මතක් කරාට...
    හැබැයි මම ආයෙත් කියනවා බලනව නන් හොද සිනමාශාලාවක බලන්න නන් අමතක කරන්න එපා

    macho ubage post eka kiyavala giya movie eka balanna fatta machan sira kathava thankz machan
     
    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    macho ubage post eka kiyavala giya movie eka balanna fatta machan sira kathava thankz machan

    machan matath maara sathutui ban mage thread eken wadak una eka gana..thawa ekak ubalata godak isthuthie eka balala iwara wela baluwa kiyala kiwwa ekata... :yes: :yes: :D :D :D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    01. පුණ්‍ය ට කවදාවත් පෙම්වතා හමු නොව්නා නම් ....
    02. අර ගොන් joke කාරයෝ දෙන්නට වඩා වෙනත් විදියකට ලියුම නොදීමේ හේතුව නිර්මාණයට ඇතුලත් නම්

    තවත් වටිනාකම වැඩි වෙනවා ......අපරාදේ
    film hall එකේ හිටියේ 12 දෙනයි ..super six කියල නම දැම්මනම් housefull ඉදියි ...අපරාදේ
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    01. පුණ්‍ය ට කවදාවත් පෙම්වතා හමු නොව්නා නම් ....
    02. අර ගොන් joke කාරයෝ දෙන්නට වඩා වෙනත් විදියකට ලියුම නොදීමේ හේතුව නිර්මාණයට ඇතුලත් නම්

    තවත් වටිනාකම වැඩි වෙනවා ......අපරාදේ
    film hall එකේ හිටියේ 12 දෙනයි ..super six කියල නම දැම්මනම් housefull ඉදියි ...අපරාදේ

    ඒ කතාවට මමත් එකගයි...පුන්‍යා ට එයාගේ පෙම්වතා හම්බුනේ නැත්නම්, වාගීශ එයාගේ ලියුම නොදුන්න නිසා, එහෙනම් මේ කතාව ගොඩක් සංවේදී වෙනවා..අනික, එයා පෙම්වතා හම්බෙලා, එයාව කසාද බැදලා, ඒත් තවදුරටත් අර පාක් එකට එන එකේ තේරුම මොකක්ද? මං හිතුවා එයා වාගීශ ට කතාව කියද්දී, එයා තාමත් එයාගේ පෙම්වතා එනකන් මේ බලාගෙන ඉන්නේ, කියල කියයි කියල..
    මොනවා උනත් ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය, "සීතා මං නෑවා" වගේ මෝඩ කතා එක්ක බැලුවම ගවු ගානක් ඉස්සරහින් තියෙන්නේ...එහෙම නිර්මාණයකට වැය කරපු මුදල හරි, ඒ වගේ නිර්මාණකරුවෙක්ට හොයල දෙන එක අපේ යුතුකම..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒ කතාවට මමත් එකගයි...පුන්‍යා ට එයාගේ පෙම්වතා හම්බුනේ නැත්නම්, වාගීශ එයාගේ ලියුම නොදුන්න නිසා, එහෙනම් මේ කතාව ගොඩක් සංවේදී වෙනවා..අනික, එයා පෙම්වතා හම්බෙලා, එයාව කසාද බැදලා, ඒත් තවදුරටත් අර පාක් එකට එන එකේ තේරුම මොකක්ද? මං හිතුවා එයා වාගීශ ට කතාව කියද්දී, එයා තාමත් එයාගේ පෙම්වතා එනකන් මේ බලාගෙන ඉන්නේ, කියල කියයි කියල..
    මොනවා උනත් ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය, "සීතා මං නෑවා" වගේ මෝඩ කතා එක්ක බැලුවම ගවු ගානක් ඉස්සරහින් තියෙන්නේ...එහෙම නිර්මාණයකට වැය කරපු මුදල හරි, ඒ වගේ නිර්මාණකරුවෙක්ට හොයල දෙන එක අපේ යුතුකම..

    laksha 600k hoyala dawas 50ta///hodai neda?:yes::yes: